.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    යකො අපෙ එවට උබෙ ලෙබල් ගහන්න එපා යකො,මැරිලා මැරිලා වචන කොටලා දාපුවම තො ඇවිත් මගුලක් ගහලා යනවා,:angry:
    ගණන් ගන්න එපා නංගි විහිළුවක්නේ කලේ:love:
    :love::love::love:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කොල පක්ශයට සම්බන්ද වීමට සිටින අය ඉදිරි පත් වන්න,පෙල ගැහෙන්න,ගන්නට අඩියක් පස්සට නොව ඉදිරියටම ජය සමගින්..සද්දන්තකුලයෙ හරිත විප්ලවයට එක්වන්න..
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    කොල පක්ශයට සම්බන්ද වීමට සිටින අය ඉදිරි පත් වන්න,පෙල ගැහෙන්න,ගන්නට අඩියක් පස්සට නොව ඉදිරියටම ජය සමගින්..සද්දන්තකුලයෙ හරිත විප්ලවයට එක්වන්න..
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    හරිත එලකිරියක් උදෙසා එක්වන්න

    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මෛත්‍රී පාලනයක් උදෙසා

    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ

    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    Graphic1.jpg
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට එරෙහිව
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ

    ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ

    අල්ලාහ් දෙවියන්ට එරෙහිව
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ

    ඇමසින්ට එරෙහිව

    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ

    සිංහල ජාතිය වෙනුවෙන්
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ

    පිටසක්වල ජීවීන්ට එරෙහිව
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ

    යහපත් එලකිරියක් උදෙසා
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ

    සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
    තුන් සිංහලයම දූ දරුවෝ
    තුන් සිංහලයම දූ දරුවෝ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සමාජවාදී එලකිරියක් උදෙසා
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
    තුන් සිංහලයම දූ දරුවෝ
    තුන් සිංහලයම දූ දරුවෝ
    මීට එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    free wifi සඳහා
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     
    Status
    Not open for further replies.