.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :rolleyes::rolleyes::rolleyes: මාව යොජනා කිරිම ගැන බොහොම සන්තොසයි,බොහොම ස්තුතියි, නිල් පැත්තට මට වඩා මධයස්ත නායකයෙක් තමා ගැලපෙන්නෙ, කුවෙට් ඉන්නවනම් වඩා හොදයි, නැත්තන් වඩා ගැලපෙන එකක් හොයාගන්ඩ වෙනව ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කවුද??? :rolleyes::rolleyes:

    :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිල් = erozon
    කොළ =Amasin
    රතු =Gunebhai
    කහ= Sri Sampath
    දම් = polwattacom
    අළු= Malkavi

    :lol::lol::lol::lol::lol::lol:

    ගුනේයව රතු කලානම් ඉරෝසනයව කොළ කරපන් :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔටුවා නෑ දැන්... බිංගුවාත් ෙහාදයි

    මුලින්ම මම හිතුවේ බිඟුවා යුඑන්පි කාරයෙක් කියලා ..සජිත්ගේ පැත්තට ඕකා කැ ගගහ හිටියේ ...දැන් අධික මහින්ද වාදියෙක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිහි කැඳවීමයි

    දැන් නිල්පාට කියන්නේ මයිත්ත්රිගේ පක්ෂේ ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rolleyes::rolleyes::rolleyes: මාව යොජනා කිරිම ගැන බොහොම සන්තොසයි,බොහොම ස්තුතියි, නිල් පැත්තට මට වඩා මධයස්ත නායකයෙක් තමා ගැලපෙන්නෙ, කුවෙට් ඉන්නවනම් වඩා හොදයි, නැත්තන් වඩා ගැලපෙන එකක් හොයාගන්ඩ වෙනව ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කවුද??? :rolleyes::rolleyes:

    ou, umbawa hariyanne dam paatata. nila wadi wela

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අන්තිමට නිල දිනුවොත් එළකිරි වාසීන් වැරදියට හිතයි මහින්ද දිනන්නා කියලා ....අන්තිමට උන්ගේ චන්දවලින් වෙන එකෙක් දිනන්නේ :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ou, umbawa hariyanne dam paatata. nila wadi wela

    මම මේ කල්පනා කරේ පාර්ලිමන්ට් එකට සෙනග කො කියල, නිතරම ඉන්න 10-20 නෙ බන්,:rolleyes::rolleyes::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අන්තිමට නිල දිනුවොත් එළකිරි වාසීන් වැරදියට හිතයි මහින්ද දිනන්නා කියලා ....අන්තිමට උන්ගේ චන්දවලින් වෙන එකෙක් දිනන්නේ :P:P:P

    ආප්පයක් එහෙම කාලා යමු අයුබොවන්:lol:
     
    Status
    Not open for further replies.