.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මරුසිරා;20712384 said:
    අනෙමාතියා දැන්ම ප්‍රචණ්ඩ ක්‍රියා ..ස්හැජීව්න අපිලට ගහනවා මාතියා .අපිලව බේරගන්න මාතියා ..:sorry:

    අපිල්ට පල්ලියක් තමා ඕනා :cool::sorry:

    BBS බැහැල තියෙන්නෙ ශද්ද එපා දොරේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    140yq94.jpg


    ආදවනේ බලන්න මේකලා සාමකාමී අපිලට තර්ජනේ කොරනවා ..චන්දෙ දෙන්නෙම නෑ උබ්බලට විරුද්ද පක්ෂෙට තමා දෙනවා :(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නිල් දැම්මට හිතන්න එපා නිදහස් පක්ෂේ කියලා ..උඹලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙන්න ඕනි ..එළකිරි වාසීන් ට දෙන සහන එක්ක ....

    ;);););)
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මරුසිරා;20712384 said:
    අනෙමාතියා දැන්ම ප්‍රචණ්ඩ ක්‍රියා ..ස්හැජීව්න අපිලට ගහනවා මාතියා .අපිලව බේරගන්න මාතියා ..:sorry:

    අපිල්ට පල්ලියක් තමා ඕනා :cool::sorry:

    උබ නේද silly point:P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    yojanawak aawa e e mathawadayata keamathi aya ek wela pakshe hadunama e e pakshe nayakaya thoramuda kiyalath.
    contact - katussa

    ඔතන සෙට් වෙන සේරම අනික පැත්තට පන්නම වැඩේ හබක්
    එකයි නයකයටම තෝරාගන්න දෙන්නේ
    නැත්තම් ඕව අපේ පිටින් එන්නේ
    ඔය වැඩේ කබේදී උන මචන්
    කට්ටිය ආවට අන්තිමට කිහිප දෙනයි හිටියේ
    ඉතිරි අය පේන්නවත් හිටියේ නෑ
    නායකයා තෝරාගන්නේ තමන්ගේ පැත්තට කතා කරන අයනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔතන සෙට් වෙන සේරම අනික පැත්තට පන්නම වැඩේ හබක්
    එකයි නයකයටම තෝරාගන්න දෙන්නේ
    නැත්තම් ඕව අපේ පිටින් එන්නේ
    ඔය වැඩේ කබේදී උන මචන්
    කට්ටිය ආවට අන්තිමට කිහිප දෙනයි හිටියේ
    ඉතිරි අය පේන්නවත් හිටියේ නෑ
    නායකයා තෝරාගන්නේ තමන්ගේ පැත්තට කතා කරන අයනේ

    :yes: නායකයට පක්ෂපාති නැත්තන් වැඩේ අවුල් තමා. උටම තෝරාගන්න කියමු අපේක්‍ෂකයෝ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරුසිරා;20712442 said:
    නැ මාතියා එමුනිය වෙන නාන කෙනෙක් :cool:
    නානා කඩල ඇටේ ලකුණින් පක්ෂයක් හදාගෙන සෙට් වෙමු චන්දෙ ඉල්ලන්න :P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නානා කඩල ඇටේ ලකුණින් පක්ෂයක් හදාගෙන සෙට් වෙමු චන්දෙ ඉල්ලන්න :P

    අපිලට පල්ලිM දෙනවනම් ඔක්කොම කෑම් හලල්ල් දෙනවනම් ෂරියා ගෙනවානම් ඕන මුනියෙකුට අපිල පුල් සපෝට් :yes::yes:
     
    Status
    Not open for further replies.