සොහොන;20728308 said:#එළකිරියේ සමාජවාදී මතයක් දරන සහෝදරයන්ට නිදහසේ තමුන්ගේ ආගමික හෝ වේවා පුද්ගලික හෝ වේවා ජිවිතයේ ඕනෙම කරන දෙයක් එළකිරියේ බෙදා හදා ගන්නට අවකාශය උදා වෙනවා
#ඒ වගේම අන් සහෝදරයන්ට ගරු කරමින් එලකිරිය තුල විනීත ලෙස හැසිරීමට උනන්දු වෙනවා එලෙස කරන ගමන් අලුතින් එන පරණ විදිහට එන උදව්වක් ඉල්ලන ඕනෙම එළකිරි සාමාජිකයෙක්ට අපගේ දැනුම අඩු නැතුව ලබා දෙනවා
![]()
![]()

එහෙනං සහෝදරයා ජයග්‍රහණයේ අත්පොලසන් හඬ ඔබ සමගෛ
![]()
" එකම එලකිරියක් අප හැමෝටම "
![]()
![]()
![]()
එළකිරි සමාජවාදී පක්ෂයේ නව ක්‍රියාකාරී සාමාජික SHEHAN_GIWANTHA![]()
සොහොන;20728337 said:
සහෝදර ෂෙහාන් ජිවන්තව එළකිරි සමාජවාදී පක්ෂයේ නායක සහෝදරයා ලෙස මා සාදරයෙන් අපගේ පක්ෂයට පිලිගන්නවා
# එක්සත් එලකිරියක් සදහා සහෝදරත්වයෙන් #
![]()
![]()
![]()
ඔබෙ අවදානයට-
මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න
දැක්ම-
මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පක්ශයකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,
,නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය[/B]

මගේ ඡන්දය ඔබට ලබා ගැනීම අවශ්‍ය නම් කරුණාකර
1-ඔබේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වන්න. (ප්‍රතිපත්ති මත ඡන්දය දීමේ සම්භාවිතාව 25%කි)
2- ඔබේ පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ගේ නම් ලයිස්තුවක් ඉදිරිපත් කරන්න.(ඉිදිරිපත්කරන අපේෂකයන් කුමන මට්ටමේ අය ද-අපතයන් ද නැද්ද යන්න මත ඡන්ද දීමේ සම්භාවිතාවය 35%කි)
3- ඒ එක් එක් අපේක්ෂකයා විසින් එළකිරියට කර ඇති සේවය සහ පළකොට ඇති වටිනා ත්‍රෙඩ් ආදිය දක්වන්න (පෙර එළි දක්වා ඇති ත්‍රෙඩ් වල වටිනාකම අනුව ඡන්දය ලබා දීමේ සම්භාවිතාවය 40%කි)....
පාටට හෝ පක්ෂ ලකුණකට හෝ, හුදු නායකයෙකුට පමණක් ඡන්දය නොදෙමි.
යේ ක සමාජවාදය ද, යහපාලනය ද?![]()
යේ ක සමාජවාදය ද, යහපාලනය ද?![]()
හරිත ලංකාවක් උදෙසා .....කටිටිය හොයන්න ත්‍රෙඩ් එකක් දාපන් යකෝ ඔහොම හරියන්නේ නැහැ ...ප්රචාරක ලේකම් කෙනෙක් හොයාගන්න බලපන්
We would all like to vote for the best man but he is never a candidate
හරිත එලකිරියක් උදෙසා,,මෙක දෙශපාලනය ගැවුන චන්දයක් නෙමෙයි