.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    b9042108fc.png
    avatar558975_1.gif
    b9ce162ae2.png

    umbe unanduwa hondai keep it up
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සොහොන;20728308 said:
    #එළකිරියේ සමාජවාදී මතයක් දරන සහෝදරයන්ට නිදහසේ තමුන්ගේ ආගමික හෝ වේවා පුද්ගලික හෝ වේවා ජිවිතයේ ඕනෙම කරන දෙයක් එළකිරියේ බෙදා හදා ගන්නට අවකාශය උදා වෙනවා

    #ඒ වගේම අන් සහෝදරයන්ට ගරු කරමින් එලකිරිය තුල විනීත ලෙස හැසිරීමට උනන්දු වෙනවා එලෙස කරන ගමන් අලුතින් එන පරණ විදිහට එන උදව්වක් ඉල්ලන ඕනෙම එළකිරි සාමාජිකයෙක්ට අපගේ දැනුම අඩු නැතුව ලබා දෙනවා

    T8Lputy.png


    b9cdfe4626.png

    යේ ක සමාජවාදය ද, යහපාලනය ද?:P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙනං සහෝදරයා ජයග්‍රහණයේ අත්පොලසන් හඬ ඔබ සමගෛ

    avatar496236_4.gif


    " එකම එලකිරියක් අප හැමෝටම "

    b90417b783.png


    b9cdfe4626.png


    avatar496236_4.gif

    එළකිරි සමාජවාදී පක්ෂයේ නව ක්‍රියාකාරී සාමාජික SHEHAN_GIWANTHA :)


    සහෝදර ෂෙහාන් ජිවන්තව එළකිරි සමාජවාදී පක්ෂයේ නායක සහෝදරයා ලෙස මා සාදරයෙන් අපගේ පක්ෂයට පිලිගන්නවා

    # එක්සත් එලකිරියක් සදහා සහෝදරත්වයෙන් #

    T8Lputy.png


    b9cdfe4626.png
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    සොහොන;20728337 said:

    සහෝදර ෂෙහාන් ජිවන්තව එළකිරි සමාජවාදී පක්ෂයේ නායක සහෝදරයා ලෙස මා සාදරයෙන් අපගේ පක්ෂයට පිලිගන්නවා

    # එක්සත් එලකිරියක් සදහා සහෝදරත්වයෙන් #

    T8Lputy.png


    b9cdfe4626.png

    ජීවන්ත නෙමේ ගිවන්ත
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png

    ඔබෙ අවදානයට-
    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න

    දැක්ම-

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පක්ශයකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,

    ,නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය[/B]
    :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ ඡන්දය ඔබට ලබා ගැනීම අවශ්‍ය නම් කරුණාකර

    1-ඔබේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වන්න. (ප්‍රතිපත්ති මත ඡන්දය දීමේ සම්භාවිතාව 25%කි)

    2- ඔබේ පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ගේ නම් ලයිස්තුවක් ඉදිරිපත් කරන්න.(ඉිදිරිපත්කරන අපේෂකයන් කුමන මට්ටමේ අය ද-අපතයන් ද නැද්ද යන්න මත ඡන්ද දීමේ සම්භාවිතාවය 35%කි)

    3- ඒ එක් එක් අපේක්ෂකයා විසින් එළකිරියට කර ඇති සේවය සහ පළකොට ඇති වටිනා ත්‍රෙඩ් ආදිය දක්වන්න (පෙර එළි දක්වා ඇති ත්‍රෙඩ් වල වටිනාකම අනුව ඡන්දය ලබා දීමේ සම්භාවිතාවය 40%කි)....


    පාටට හෝ පක්ෂ ලකුණකට හෝ, හුදු නායකයෙකුට පමණක් ඡන්දය නොදෙමි.


    එල
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    හරිත ලංකාවක් උදෙසා .....කටිටිය හොයන්න ත්‍රෙඩ් එකක් දාපන් යකෝ ඔහොම හරියන්නේ නැහැ ...ප්‍රචාරක ලේකම් කෙනෙක් හොයාගන්න බලපන්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යේ ක සමාජවාදය ද, යහපාලනය ද?:P

    #යහපාලන යනු දාමරික බලයෙන් මත්ව දගලනා හිස් ගෙඩි ගණන් කරමින් සිටිනා අනිකුත් පක්ෂයන්ය

    #අපගේ එළකිරි සමාජවාදී පක්ෂය සදහා බලයට කෙළ හැලීමක් අනිකුත් සහෝදර එළකිරි සමාජිකයන්ව මිරිගුවක් පෙන්නීමට අපට අවශන නැත

    #පවතින තත්වය තුල සැම එළකිරි වාසියෙක්ටම තමුන්ගේ නිදහස් මතයන් හුවමාරු කිරීමටත්

    #බේදයකින් තොරව අනිකුත් එළකිරි සමාජිකයින් ත්‍රෙඩ් සදහා සහයෝගය දැක්වීමත් අපගේ සහෝදරයන්ගේ බලාපොරොත්තුව වේ


    GH79M1g.png
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හරිත ලංකාවක් උදෙසා .....කටිටිය හොයන්න ත්‍රෙඩ් එකක් දාපන් යකෝ ඔහොම හරියන්නේ නැහැ ...ප්‍රචාරක ලේකම් කෙනෙක් හොයාගන්න බලපන්

    හරිත එලකිරියක් උදෙසා,,මෙක දෙශපාලනය ගැවුන චන්දයක් නෙමෙයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    We would all like to vote for the best man but he is never a candidate

    අන්න හරිත කාරයා තනියෙන් අදිනවා හෙල්ප් එකක් දීපන් ...පාට පක්ෂ අමතක කරලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරිත එලකිරියක් උදෙසා,,මෙක දෙශපාලනය ගැවුන චන්දයක් නෙමෙයි

    නුලක් දාපන් ..කට්ටිය සෙට් කරගන්න ...උඹට පුලුවන්ද ඕක තනියම අදින්න ...සාමජිකයන් බදවා ගැනීම කියලා
     
    Status
    Not open for further replies.