එළකිරි පාර්ලිමේන්තුව!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නවා 225ක්.

    දෙපැත්තකට බෙදිලා ඉන්නේ, වැඩිවෙලා ඉන්නෙත් දෙපැත්තකට බෙදිලා.
    පුටු අඩුපාඩු වුනොත් විතරක් අනිත් පැත්තේ ඉඩක් ලැබෙනවා.


    පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරලා 225ක් මිනිස්සු තෝරලා දියවන්නාවේ දොර ඇරලා දෙනවා.

    සැසිවාරය පටන්ගත්තු දවසේ ඉඳන් දෙපැත්තේ අය කරන්නේ දෙපැත්ත තර කරගන්න එක.

    රටක්වශයෙන් මෙතන ඉන්න 225 කවදාවත් එකතුවෙලා අවුරුදු 5ක් තමන්ට චන්දෙ දුන්නු මුළු ලංකාවේ පුරවැසියන්ටම වැඩක් කරලා දෙන්නේ නැහැ.

    ආණ්ඩු පක්ෂය දඟලල වැඩ ටිකක් කරනකොට විපක්ෂේ කුණු ගොඩක් අදිනවා. මේක ඕනෑම ආණ්ඩුවකට අදාලයි.
    යුඇන්පි ආණ්ඩුව කාලේ ශ්‍රිලනිපේ කකුලෙන් අදිනවා රැලි තියනවා, වර්ජනය කරනවා.
    ශ්‍රිලනිපේ ආණ්ඩුව කාලේ යුඇන්පි කකුලෙන් අදිනවා රැලි තියනවා, වර්ජනය කරනවා.
    පොහොට්ටුව ආණ්ඩුව කාලේ යුඇන්පි කකුලෙන් අදිනවා රැලි තියනවා, වර්ජනය කරනවා.
    මෙන්න මේ ක්‍රමේ මාරුවෙන් මාරුවට දිගටම දැන් අවුරුදු 73ක් තිස්සේ වෙනවා.

    ආණ්ඩුවක් ආවම විපක්ෂේ ඉන්න ඔක්කොම පක්ෂ එක පැත්තක් වෙලා ආණ්ඩුවට ගේම ඉල්ලනවා.
    කිසිම ආණ්ඩුවකට අවුරුදු 5දී චන්දෙදි දුන්නු පොරොන්දු පත්‍රයට වැඩ කරන්න කිසිම විපක්ෂයක් ඉඩ නිදහස් ලැබුන දා ඉඳල දෙන්නේ නැහැ.

    ජේවීපී පක්ෂය චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ ආණ්ඩුවට සෙට් වෙලා හිටිය, අනිත් හැම කාලෙකම කලේ කුණු හොයන එක.
    මේ වගේ සියලු විපක්ෂ කරන්නේ (කලින් පොහොට්ටුවේ සෙට් එක, යුඇන්පී, ශ්‍රීලනිප සෙට් එක) කිසිම දෙයකට සහය නොදැක්වීම.


    මෙන්න මේ ක්‍රමය වෙනස් කරන කාලය එන්න ඕන.

    අපි එළකිරි පාර්ලිමේන්තුවක් හදමු!

    අවුරුදු 5ක් ආණ්ඩුවක් පත් වුනාම ඔක්කොම පක්ෂ මිනිස්සු වෙනුවෙන් වැඩකරන වැඩපිළිවෙලක්.
    ඒ ඒ මන්ත්‍රීවරු මිනිස්සුන්ට දැනුන විදිහට ඊළඟ පාර්ලිමේන්තුවට පත්කරගමු.
    රැඩිකල් විප්ලවවාදී පක්ෂ නැතුව මුළු කෝටි දෙකේ මිනිස්සුන්ට එකා විදිහට සේවය කරන මිනිස්සු . ඇති කරමු





     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    හරි කරමු, කොහොමද කරන්නෙ ඉතින්


    :yes:
    eka nam lesi wena ekak na habai bari kamakuth na, apita mulin ma one api podu mathayak darana pirisak , a kiyanne attatama kisima wasi proyojanayak balaporoththuwen pakshaya wenuwen weda karana pirisak one. a kiyanne udaharanayak widiyata mama chande dinna kiyala mata udaw karapu unta kisima sudusu kamak nathiwa job ekak balaporoththuwen weda karanawa nam e ayagen wedak na , mokada a wage pirisak ekathu unoth hama pakshayak wagema wena de thamai wenne(ita wada hondai pakshyak patan nogena inna eka, wasi balagena chande karanawa nam danata thiyana pakshayakata kade yana eka hondai ita wada). ithin ehema pirisak hadana eka eka hari amarui,hamoma wedak karanna enne tawa deyak balaporoththuwen ithin ehema chethanawak nathi awankawama rata goda danna one kiyana balaporoththuwen set ekak ekathu karaganna one lankawa waten ma. eka thamai mulin ma karanna ona de pakshayak widiyata goda nagenna nam.


    Aduma gaane comment ekak wath danna ekek na :rofl: :rofl:
     
    Last edited: