ජිවිතයක් බේරාගෙන නම් තියනවා
trip එකක් ගීයපු වෙලාවක නුවර වැවේ නාන්න සෙට් උනා, කට්ටියක් කෑගහනවා ඇහිලා ඒ හරියට ගිහින් පොඩ්ඩක් වතුර යටට ගියා ලාවට වගේ අතක් දැකල ඇදල ගත්තා
පොරව පෑවිල්ලට හාරපු ලිදකට වැටිලා පතුලටම ගිහින් හොද වෙලාවට අඩිය පතුලේ ගහද්දි ගල් පතුරක් තිබිල එකේ කකුල ගහල උඩට එද්දී තමයි මන් ඇදල අරන් තියෙන්නේ

මචන් වැදගත් වෙන්නෙ අපි දෙන දේ සතුටින් දීම මිසක් ගන්න කෙනා හිගන්නෙක් නොවීම නෙවේ නේද .
ගොඩක් අය බස් එකට නගින මග තොටේ ඉන්න හිගන්නන්ට මොකුත් දෙන්න කැමති නෑ මොකද දැන් හිගන්නෝ හොරු කියලා.
හිගන්නෝ හොරු වෙන්න පුළුවන්, ඒ උනාට අපි රුපියලක් හරි දෙන දේ ඇත්තටම මම මේ දෙන්නේ නැති බේරි කෙනෙක් ට කියල හිතාගෙන දුන්න නම් හරි.

yako tag dannath baha..kiyawannath baha...nokiya yannath baha..noda innath baha...

පිං වැඩ නං කරල තියනව සෑහෙන්න.....
තදින් ම හිතේ වැදිච්චි එකක් උනේ 1999 දී ට්‍රින්කෝ වල....
ලොකු ඇරගන්ස් එකක යන කාලේ බඩදරු අම්මෙක් ව උස්සං ආවා කිලෝ මීටර් 2ක් විතර....ඒ අම්ම ගේ නැන්දම්මත් පිටිපස්සෙන් ආවා. ඒ අම්මටයි දුවටයි දෙන්නටම ඇවිදගන්න බෑ. බඩදරු දැරිවි ගේ කකුලු ඉදිමිලා. අම්ම කොර ගහනවා. ඍට සතියකට පස්සෙ එහෙදි ම මගේ කකුලු ඇඹරුණා. මං කකුළ බැන්ඩේජ් කරං ට්‍රින්කෝ හොස්පිට්ල් එකේ ඉන්දෙද්දී ඒ අම්මා ආවා හම්බු වුණු දරුවව උස්සං....ඇවිත් දෙමළෙන් මොනවද කියල අඩල ගියා....

. පස්සේ මතක්වෙලා සෙරෙප්පුව දාල කැලේට රිංගුවා.
මට තාම මතකයි කම්බිය කප කප ඉන්නකොට ඇන්ටිකෙනෙක් කියන්ගියා තලගොයි මස් හරි රසයි කියලා

ඕවා පව් පොතේ ලියපන්...පුසාගෙන් ගෙදර ඉන්න මීයෝ , හුනෝ බේරාගෙන තියෙනවා

ඕවා පව් පොතේ ලියපන්...
සත්තුන්ගේ ආහාර දම්වැලට මැදින් පැනලා විනාශ කල පාපතරයා![]()