මට එළකිරි වගේ sub එකක් හෙල්ප් ??

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
මට එළකිරි වගේ sub එකක් හෙල්ප් ??

මචන්ලා මට එළකිරි වගේ 2.1 sub වූෆෙර් සෙට් එකක බ්‍රෑන්ඩ් නේම් එකයි මොඩෙල් එකයි කියන්ඩෝ.??

පොඩි රූම් එකකට පට්ටෙට වදින්න තිබ්බොත් ඇති.බේස් එහෙම හොද එකක්
මන් හොයන්නේ 2500,3000,3500, උපරිම 4000 වගේ බන්:shocked:
 

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
man gaawa thiyenne Yamaha 2.1 ekak. gaththe nam 1900 bara ganan wala

දැන් yamaha ඒවා තියෙනවද බන්.හැම තැනම අර.micro lab කියල වර්ගයක් තියෙනවා .sound ගැන නම් දන්නේ නෑ
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    dan ookoma chinese labbawal thiyenne

    :)

    ක්‍රියේටිව් හොදයි බන් මන් ගාව තිබබා හෙන කොලිටි. හැබැයි දැන් හෙන කාලෙකට කලින් ගත්තේ ඖරුදු 6 විතර.

    පිලිප්ස් එහෙම නම් හොදයි මචං
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    :)

    ක්‍රියේටිව් හොදයි බන් මන් ගාව තිබබා හෙන කොලිටි. හැබැයි දැන් හෙන කාලෙකට කලින් ගත්තේ ඖරුදු 6 විතර.

    පිලිප්ස් එහෙම නම් හොදයි මචං

    den creative ehema hoyaganna nehene bn.math beluwa.Micro lab ,Micro car .okkoma Micro
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :)

    ක්‍රියේටිව් හොදයි බන් මන් ගාව තිබබා හෙන කොලිටි. හැබැයි දැන් හෙන කාලෙකට කලින් ගත්තේ ඖරුදු 6 විතර.

    පිලිප්ස් එහෙම නම් හොදයි මචං
    දැන් ක්‍රියෙටිව් එනවා අඩුයි බ0 .... මාත් කාලයක් පාවිච්චි කරා අවුරුදු 7,8 කලින්
    ක්‍රියෙටිව් එකට ගහන්න තාම එකක් නැහ් ....
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    දැන් ක්‍රියෙටිව් එනවා අඩුයි බ0 .... මාත් කාලයක් පාවිච්චි කරා අවුරුදු 7,8 කලින්
    ක්‍රියෙටිව් එකට ගහන්න තාම එකක් නැහ් ....

    creative brand ekak thibbath mage ganata set weida bn 5000 aduwen 2.1 ekak
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    creative brand ekak thibbath mage ganata set weida bn 5000 aduwen 2.1 ekak
    2.1 එකක් න්අම් 5000 කට අඩුවෙන්න ගන්න පුලුවන් වෙවි සමහර විට ...
    මයික්‍රො ලැබ් නම් තියෙනවා 2500 ඉදන් ... එත් ෆුල් දැම්මම පොඩි නොයිස් එකක් එනවාහ් ....
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    Podi Silva - පොඩි සිල්වා;19165485 said:
    kiyda bn gaththe
    khenda
    fm theyda
    bn :) ;)

    Patta.Man kurunegalin gaththe.

    fm,USB,MICRO,SD Chip. thiyenawa volumn controler ekak ne bn ara wire eka athata ena eka.box ekenma control karanna one base volumn controles deka thiyenawa 35W kiyala thibunata bagayak wath up karanna be janel dedaranawa.patta sound.

    gana 4700 i bn
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ගාණට සබ් එකක් අරන් උඹ කියන විදියට බේස් අහන්න පුළුවන් වෙයි.. අරන් බලපංකො..:cool:
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    ඔය ගාණට සබ් එකක් අරන් උඹ කියන විදියට බේස් අහන්න පුළුවන් වෙයි.. අරන් බලපංකො..:cool:


    aran iwarai bn.man eye me post eka demme.oya ganata aran thama man me gaththu eka gena kiwe bn
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මොකක්ද ගත්තෙ.. ඉතිං දැනෙන්න බේස් තියෙනවද..? :)

    5000 ta aduwen thiyena Creative ewath beluwa............wena ewa sehenna beluwa bn

    Microlab M 300U eka witharai mata nam wedune. aran awa u adu karalath dunne 4700.sirawata man nam hithuwe ne china keli ne bn.eth eththatama patta sound .patta base.1/2 wath volumn up karanna be base uparima wedi.full ariyath noice ekak ne.patta.me sirawatama kiyanne.small gedarakata dedaranna athi bn.

    man gawa thibbe STK ic dapu 100W amp ekak eke wath me sound ne bn.meka 40W.

    1423712822168.jpg
     
    Last edited: