එළකිරි පොරවල්ල හෙල්ප් එකක් දියල්ලා....

K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    එළකිරි පොරවල්ල හෙල්ප් එකක් දියල්ලා....

    මන් එළකිරියේ 2007 විතර ඉදන් ඉන්නවා...(වෙන එකවුන්ට් එකක්)
    නොදන්නා කමට ඒ දවස්වල යුසර් නේම් එහෙම දුන්නේ සම්පුර්ණ නම අමුවෙන්....
    වැඩිය මේ පැත්තේ අවෙත් නෑ... ඒ නිසා එක පැත්තකට දාල
    දැන් වෙන මේක හදාගෙන පොඩ්ඩක් මේ පැත්තේ කරක්ගහනවා.

    මට කියපල්ලකෝ
    කොහොමද කොටු පුරවා ගන්නේ?
    සීනයර් මෙම්බ කෙනක් වෙන තැනට එනකම් වැඩ ටික
    රේප් පවර් වැඩි වෙන්නේ කොහොමද?
    මට එන පොඉන්ට් වලින් මොනාද ක්ටන්න පුළුවන්...

    උබලගේ කමෙන්ට්ස් අපි වගේ එළකිරියේ අතරමන් උන එවුන්ට ලොකු උදව්වක් වෙයි....:yes::yes::yes:
     
    • Like
    Reactions: Kn Shaggy

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,193
    113
    post 100ක් දාලා සීනියර් වෙයන්...එතකොට රෙප් එක.ගානෙ දෙන්ඩ පුලුවන්.අනිත් අය දෙන රෙප් වලින් පොයින්ට්ස් දාහකට රෙප් පවර් එක ගානෙ වැඩි වෙනවා.උදේට කන්ඩ ඉඳි ආප්පයක් රෑට කන්ඩ පාන් බාගයක් වගේ ගන්ඩ පුලුවන්...:D සුපර් සීනියර් වෙන හැටි නන් දන්නේ නැත...:lol:
     
    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    post 100ක් දාලා සීනියර් වෙයන්...එතකොට රෙප් එක.ගානෙ දෙන්ඩ පුලුවන්.අනිත් අය දෙන රෙප් වලින් පොයින්ට්ස් දාහකට රෙප් පවර් එක ගානෙ වැඩි වෙනවා.උදේට කන්ඩ ඉඳි ආප්පයක් රෑට කන්ඩ පාන් බාගයක් වගේ ගන්ඩ පුලුවන්...:D සුපර් සීනියර් වෙන හැටි නන් දන්නේ නැත...:lol:

    මමම පොස්ට් 100 දාන්න ඕනද බං නැත්තං පොස්ට් වලට කමෙන්ට් කරල 100 උනාම හරිද?:rolleyes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,193
    113
    මමම පොස්ට් 100 දාන්න ඕනද බං නැත්තං පොස්ට් වලට කමෙන්ට් කරල 100 උනාම හරිද?:rolleyes:

    Posts: 50
    Join Date: Mar 2016
    ඔය කමෙන්ට් කරන එකම තමයි බන් පෝස්ට් කියලා තියෙන්නෙ... thread දාන්ඩ ඕනේ නෑ