එළකිරි පොලිසිය

12ka4

Banned
Apr 19, 2012
145
101
0
එළකිරි පොලිසිය

Elakiri පොලිසිය

special-police-badge-big.jpg


එළකිරි සාමාජිකයන්ගේ වැරදි වලට දඩුවම් දෙන්න අපි එළකිරි පොලිසියක් හදමු

ඕගොල්ලන්ට අසා දාරණයක් උනොත් මේ පොලිසියට කියන්න පුළුවන්

දෙන්න පුළුවන් දඩුවම් මොනාද ?

කරලා තියන වරදේ හැටියට අපි Rep කැපමු හොදයිනේ

ලොකු වැරද්දක් කරලා තියනවනම් ඇඩ්මින්ට කියල Membership එක disabl කරමු .