මම මධ්‍යස්ත මත ධාරියෙක් මෙන්ම මධ්‍යස්තව දෙයක් දකින කෙනෙක්. බොහෝ දෙනෙක් පොලිසිය එක්ක වෛරයෙන් පසුවෙන නිසා රැල්ලට පොලිසියට බනිනවා. මම දන්නේ නැහැ පොලිසිය ගංජා බලහත්කාරයෙන් දැම්මද නැද්ද කියල. සමහර විට දැම්මා වෙන්න පුළුවන් නොදැම්මා වෙන්න පුළුවන්.
_________________________________________________
එළකිරි උසාවියට පොලිසිය විසින් ඉදිරිපත් කරලා තියනවා වාහනේ ඇතුලත ගංජා තබා ගත තරුණයින් කිහිප දෙනෙකු . පොලිස් චෝදනාව තමයි වහනයක් ඇතුලත ගංජා තබාගැනීම සහ ප්‍රවාහනය කිරීම. එමෙන්ම නිතිය ක්‍රියාත්මක කිරීමට බාදා කිරීම.
උදාහරණයක් ලෙසට මම පොලිසිය පැත්තට කතා කරන ලෝයර් විදිහට මේ ප්‍රශ්නය අහන්න.
ස්වාමිනි මේ තරුණයින් විසින් සමාජ මාධ්‍යජාල හරහා ප්‍රචාරය කර තිබෙන වීඩියෝවක කිසිම තැනක පෙන්නුම් කරන්නේ නැහැ පොලිස් නිලධාරීන් විසින් ගංජා වහනය ඇතුලට දානවා. ස්වාමිනි මොවුන් ළඟ ගංජා තිබිලා අහු උනාම මොවුන් එක අනෙක් පැත්තට හරවල අහිංසක පොලිස් නිලධාරීන්ට චෝදනා කරනවා ඔවුන් විසින් ගංජා දාල අත්අඩංගුවට ගන්න හැදුවා කියල. පුලුවන්නම් ඔප්පු කරන්න පොලිසිය ගංජා වාහනය ඇතුලට දැම්මා කියලා.
--------------------------------------------------------------------
විත්තියේ ලෝයර් විදිහට කවුරු හරි උත්තරයක් දෙන්න.