එළකිරි බයික් ට්‍රැවලර්ස්

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    බයික් tour එකක් යන්න ඉන්නවා. 500km+ සෙට් වෙනවා. මොන වගේ දේවල් ගැනද සැළකිලිමත් වෙන්න ඕනේ?
    අරන් යන්න ඕනේ මොන වගේ දේවල්ද?

    මේක තමා යන්න ඉන්න route එක.

    Screenshot-2023-11-29-230110.png
     
    Last edited:

    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    බයික් tour එකක් යන්න ඉන්නවා. 500km+ සෙට් වෙනවා. මොන වගේ දේවල් ගැනද සැළකිලිමත් වෙන්න ඕනේ?
    අරන් යන්න ඕනේ මොන වගේ දේවල්ද?

    මේක තමා යන්න ඉන්න route එක.

    Screenshot-2023-11-29-230110.png
    බයික් එක මොකක්ද...දෙන්නෙක්ද තනියමද යන්නේ...දවසක් නවතින්න ද කොහොමද ප්ලෑන...ඔය රූට් එකේ සේරම තැන් ටික බලන්නද ඉන්නේ...ඔයාගෙ ප්ලෑන කියන්නකෝ...

    මාත් බයික් එකෙන් තමා ඇවිදින්නේ...මගේ තියෙන්නේ GN 125 එකක්...මගේ උපරිම ස්පීඩ් එක 50KMPH තමයි..ඉතින් මන් දවසකට උපරිම කිලෝ මීටර් 300ක් වගේ තමා පදින්නේ...ඊට එහා පැදල වැඩක් නෑ මහන්සියි නවතින්න ඕන...මොකද මායි වයිෆුයි දෙන්නම තමා යන්නේ...
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    බයික් එක මොකක්ද...දෙන්නෙක්ද තනියමද යන්නේ...දවසක් නවතින්න ද කොහොමද ප්ලෑන...ඔය රූට් එකේ සේරම තැන් ටික බලන්නද ඉන්නේ...ඔයාගෙ ප්ලෑන කියන්නකෝ...මාත් බයික් එකෙන් තමා ඇවිදින්නේ...මගේ තියෙන්නේ GN 125 එකක්...මන් දවසට උපරිම කිලෝ මීටර් 300ක් වගේ තමා පදින්නේ...ඊට එහා පැදල වැඩක් නෑ නවතින්න ඕන...මොකද මායි වයිෆුයි දෙන්නම තමා යන්නේ...

    බයික් 3ක් යන්නේ. AX1, FZ, Saluto හතර දෙනෙක් යන්නෙ. දවස් 3ක්. පළවෙනි දවස නුවරළියේ නවතිනවා. එදා ඒ ටික ඇවිදලා රවුමක් දානවා. පහුවෙනිදා horton plains (බැහැලා ඇවිදින්නේ නැ) පැත්තෙන් ඔහියට ගිහින්, බලල නැති තැන් බලලා, දෙවෙනි දවස තංගල්ලේ නවතින්නේ. සේරම බලන්න වේලාව සෙට් වෙන් නැනේ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    T shirt ekak dan yanna jersey redda thina. podi podakata hu unath senikawa welenawa. shorta ganath ekama thamai kiyanna thinne. diga danna puluwannm hondai. eth relax eke yanna shorta danna. glass dekka aniwa ona. wiser ekak thibbata wiser eka nathuwa yanakota thama feel wenne. fz ekenm pitipasse yana kenage kakul deka tikak ridenna puluwan break gahanakota hamathissema issaraha inna ken allagena ynna ona. nathnm kakul dekata gamma gannakota dawasa iwara weddi kakul ridenawa. rai coat ekak dan yann puluwannm loku heavy ekak neme. tool kit eka thiyan yanna. Fz ekanm aulk na ithn. clutch cable ekai chain eka adjust karaganna. echcharai. safe eke yanna. limited speed ekak yanna 50-60 wage. over yan epa epa wenawa risk eka wadii
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    1. safety 1st
    (මෝල් යෑම් / යන පම්කයලා ඉන්නවා නම් පුකට 2ක් ගහලා ගෙදර ඉන්දපන් :no: )
    ට්‍රැෆික් රුල්ස් හරියට යන්න, දඩ කන්න ගියොත් වාතයි නොදන්න පැති වල
    පරක්කු වෙනවා කියලා ස්පීඩ් යන්න එපා ලොවෙත්,

    ඔය රූට් එකෙ කොළබ හරිය තමයි ට්‍රැෆික් අවුල්, අනිත් පැති නම් කූල් එකෙ ගියා..

    සන්ගලාස්/ ගාල්ස් දෙකක් දාගන්න :) දුවිලි, සත්තු එහෙම වදිනවා නැතිනම් :(
    හොද විසිබිලිටි තියෙන ජැකට්/ බෑග් කවර් තියෙ නම් දාගන්න, (රෑට එහෙම වටිනවා, දුරට පේනව අනිත් වාහන වලට)

    ඩෙනිම + සපත්තු රෙකමන්ඩ් :D රස්නේ තමයි කේස් එක
    *** බයික් සර්විස් කරවා නම් සතියකට විතර කලින් කරලා, ලග ලග පැදපන්, මෙහෙ සර්විස් කරන උන් සර්විස් කරාම තිබුන නැති ලෙඩ එන්නෙ*** හයි ප්‍රෙශර් වතුර අල්ලලා,
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    No.1 Yana wahane condition eka durability eka me wage long trip ekakata,

    Othana AX-1 eka hoda condition eke thiyenwa nam ayi wada wenna deyak naha, anik bike deka gana thama balanna wenne,

    No.2 Weather Report Predictions, Road Condition , natural disasters wage dewal

    No.3 Nawathina than gana . e gana nam hoyan athi neda

    No.4 Geniyana dewal, Safety Gears etc, Basic Tools , repair kits etc,first aid wage

    Nitharama Bike Trip yanwa nam Loose denim + kakul fully covered wena shoes couple ekak aniwa thiyaganna, ekapara wiyadam karala aran,

    No.5 Driving Etiquette ----- Mewa hodata thiyenna one, wagema hadissiyakadi vehicle eka maneuver karanna puluwannam Top.

    ochcharyi.

    Deyiyane kiyala trip eka gihin enna thiyenne, :D
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පුලුවන් තරන් උදෙ යන්න, හවස 3 වගෙ වෙද්දි ඉන්න තැනය යන්න බලාගෙන
    මහ රෑ යන්න එපා.

    පැයකට, දෙහෙකට හෝ කිමි 60/70ට සැරයක් නවත්තල විනාඩි 5ක් ඉදල යන්න.

    ටූල් කිට් එකක්, අමතර ප්ලග් එකක්, ඔයිල් ටිකක් අරන් යන්න. එක දිගට යනකොට පරන බයික් වල ඔයිල් අඩු වෙනව

    ෆුල් සූට්, හෙල්මට්, සපත්තු, තියනව නන් ග්ලවුස් දාගෙන යන්න
    බෑග් එක ගැටගහගෙන යන්න, කරෙ එල්ලන් යන්න එපා

    වතුර එකක් ගෙනියන්න නැත්නන් නවතිනකොට හොදට වතුර බොන්න
    බයික් පදිනකොට වතුර පෙවෙනව අඩුයි

    බ්‍රේක් එහෙම අඩු නන් හදාගෙන යන්න
    නුවරඑලිය පට්ටිපොල, ඔහිය අදික බෑවුම් තියෙන්නෙ

    පිස්සො වගෙ යන එවුන් මුලින් යවන්න එපා
    ලීඩ් එකෙක් යවන්න ගානකට යන එකෙක්

    AX වලට හැමතැනම බඩු නෑ, එක උට මතක් කරන්න
    ඔය පරන ජපන් බයික් වල යන්නෙ ඉලෙක්ට්‍රික් කෑළි, රෙක්ටිපයර්,යුනිට්, කොයිල්

    එනකොට රෑ උනාට කමක් නෑ, හිමීට එන්න

    පරිස්සමට යන්න
    එච්චරයි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    බයික් 3ක් යන්නේ. AX1, FZ, Saluto හතර දෙනෙක් යන්නෙ. දවස් 3ක්. පළවෙනි දවස නුවරළියේ නවතිනවා. එදා ඒ ටික ඇවිදලා රවුමක් දානවා. පහුවෙනිදා horton plains (බැහැලා ඇවිදින්නේ නැ) පැත්තෙන් ඔහියට ගිහින්, බලල නැති තැන් බලලා, දෙවෙනි දවස තංගල්ලේ නවතින්නේ. සේරම බලන්න වේලාව සෙට් වෙන් නැනේ.
    Japan bike tiyena un indian bike tiyena un ekka trip yanawada ban?

    පුලුවන් තරන් උදෙ යන්න, හවස 3 වගෙ වෙද්දි ඉන්න තැනය යන්න බලාගෙන
    මහ රෑ යන්න එපා.

    පැයකට, දෙහෙකට හෝ කිමි 60/70ට සැරයක් නවත්තල විනාඩි 5ක් ඉදල යන්න.

    ටූල් කිට් එකක්, අමතර ප්ලග් එකක්, ඔයිල් ටිකක් අරන් යන්න. එක දිගට යනකොට පරන බයික් වල ඔයිල් අඩු වෙනව

    ෆුල් සූට්, හෙල්මට්, සපත්තු, තියනව නන් ග්ලවුස් දාගෙන යන්න
    බෑග් එක ගැටගහගෙන යන්න, කරෙ එල්ලන් යන්න එපා

    වතුර එකක් ගෙනියන්න නැත්නන් නවතිනකොට හොදට වතුර බොන්න
    බයික් පදිනකොට වතුර පෙවෙනව අඩුයි

    බ්‍රේක් එහෙම අඩු නන් හදාගෙන යන්න
    නුවරඑලිය පට්ටිපොල, ඔහිය අදික බෑවුම් තියෙන්නෙ

    පිස්සො වගෙ යන එවුන් මුලින් යවන්න එපා
    ලීඩ් එකෙක් යවන්න ගානකට යන එකෙක්

    AX වලට හැමතැනම බඩු නෑ, එක උට මතක් කරන්න
    ඔය පරන ජපන් බයික් වල යන්නෙ ඉලෙක්ට්‍රික් කෑළි, රෙක්ටිපයර්,යුනිට්, කොයිල්

    එනකොට රෑ උනාට කමක් නෑ, හිමීට එන්න

    පරිස්සමට යන්න
    එච්චරයි
    sola umbath bike rider kenekda?
    ------ Post added on Dec 1, 2023 at 5:06 PM
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,574
    113
    Colombo, Sri Lanka
    පුලුවන් තරන් උදෙ යන්න, හවස 3 වගෙ වෙද්දි ඉන්න තැනය යන්න බලාගෙන
    මහ රෑ යන්න එපා.

    පැයකට, දෙහෙකට හෝ කිමි 60/70ට සැරයක් නවත්තල විනාඩි 5ක් ඉදල යන්න.

    ටූල් කිට් එකක්, අමතර ප්ලග් එකක්, ඔයිල් ටිකක් අරන් යන්න. එක දිගට යනකොට පරන බයික් වල ඔයිල් අඩු වෙනව

    ෆුල් සූට්, හෙල්මට්, සපත්තු, තියනව නන් ග්ලවුස් දාගෙන යන්න
    බෑග් එක ගැටගහගෙන යන්න, කරෙ එල්ලන් යන්න එපා

    වතුර එකක් ගෙනියන්න නැත්නන් නවතිනකොට හොදට වතුර බොන්න
    බයික් පදිනකොට වතුර පෙවෙනව අඩුයි

    බ්‍රේක් එහෙම අඩු නන් හදාගෙන යන්න
    නුවරඑලිය පට්ටිපොල, ඔහිය අදික බෑවුම් තියෙන්නෙ

    පිස්සො වගෙ යන එවුන් මුලින් යවන්න එපා
    ලීඩ් එකෙක් යවන්න ගානකට යන එකෙක්

    AX වලට හැමතැනම බඩු නෑ, එක උට මතක් කරන්න
    ඔය පරන ජපන් බයික් වල යන්නෙ ඉලෙක්ට්‍රික් කෑළි, රෙක්ටිපයර්,යුනිට්, කොයිල්

    එනකොට රෑ උනාට කමක් නෑ, හිමීට එන්න

    පරිස්සමට යන්න
    එච්චරයි

    That 70S Show Lol GIF by Peacock
     
    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    1. safety 1st
    (මෝල් යෑම් / යන පම්කයලා ඉන්නවා නම් පුකට 2ක් ගහලා ගෙදර ඉන්දපන් :no: )
    ට්‍රැෆික් රුල්ස් හරියට යන්න, දඩ කන්න ගියොත් වාතයි නොදන්න පැති වල
    පරක්කු වෙනවා කියලා ස්පීඩ් යන්න එපා ලොවෙත්,

    ඔය රූට් එකෙ කොළබ හරිය තමයි ට්‍රැෆික් අවුල්, අනිත් පැති නම් කූල් එකෙ ගියා..

    සන්ගලාස්/ ගාල්ස් දෙකක් දාගන්න :) දුවිලි, සත්තු එහෙම වදිනවා නැතිනම් :(
    හොද විසිබිලිටි තියෙන ජැකට්/ බෑග් කවර් තියෙ නම් දාගන්න, (රෑට එහෙම වටිනවා, දුරට පේනව අනිත් වාහන වලට)

    ඩෙනිම + සපත්තු රෙකමන්ඩ් :D රස්නේ තමයි කේස් එක
    *** බයික් සර්විස් කරවා නම් සතියකට විතර කලින් කරලා, ලග ලග පැදපන්, මෙහෙ සර්විස් කරන උන් සර්විස් කරාම තිබුන නැති ලෙඩ එන්නෙ*** හයි ප්‍රෙශර් වතුර අල්ලලා,
    Me anthima tikanam ammapa aththa.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අඩේ මාත් හෙන ආසයි මෙහෙම එකක් යන්න කොහෙද තියෙන්නේ pulsar 150 1ක් නෙහ් 50km පැද්දත් පුක රිදෙනවා. එක නිසා ඇත ඇරලා දැම්ම
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩේ මාත් හෙන ආසයි මෙහෙම එකක් යන්න කොහෙද තියෙන්නේ pulsar 150 1ක් නෙහ් 50km පැද්දත් පුක රිදෙනවා. එක නිසා ඇත ඇරලා දැම්ම
    Same. Gu7i 60km k paddama aye padinna bn, idagatta gmn puka left