RePost බුවා;14115401 said:
ආපේ ආච්චි සීයා කාලේ //
දෑවැද්ද දුන්න වේලේ //
බර බාගේ, ගොං බානේ
අපෙ ආච්චි දුන්න මාලේ //
me 2.dan itin podi unta ugannanawaubath scout kenek da machn..mamath president scout kenek..
මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමටද,
සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමටද,මාගේ අවංක විශ්වාසය උඩ මගේ සම්පූර්ණ උත්සහය යෙදීමට දිව්රා පොරොන්දු වෙමි !
