###** එළකිරි බාලදක්ෂ කදවුර...... Scout Camp...**###

Qrious

Banned
Sep 16, 2012
873
33
0
RePost බුවා;14115401 said:

ආපේ ආච්චි සීයා කාලේ //
දෑවැද්ද දුන්න වේලේ //
බර බාගේ, ගොං බානේ
අපෙ ආච්චි දුන්න මාලේ //


maharaja nidalle
gahana witadi alle
atha wadee walle
adan watuna walak palle
 

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    jivithee sundarama kalayak thama scout kiyanne.mamath president scout kenek thama.apen igena gaththu mallila camp,hike gihilla cup gaththama mara sathutak adatath danenawa.ee mathakata aye genawata thankz onna..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමටද,
    සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමටද,
    මාගේ අවංක විශ්වාසය උඩ මගේ සම්පූර්ණ උත්සහය යෙදීමට දිව්රා පොරොන්දු වෙමි !
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමටද,
    සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමටද,
    මාගේ අවංක විශ්වාසය උඩ මගේ සම්පූර්ණ උත්සහය යෙදීමට දිව්රා පොරොන්දු වෙමි !

    සත්තයි කියහන්,...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩොවු පස්ටනේ.මාත් බාලදක්ශ කලා.පට්ටම ආතල් කාලයක්.ඉගෙනගත්ත දේවල් බොහෝමයි.

    10 වසර වෙනකම් කලා.10 වසරේ හිටියේ 2010 අවුරුද්දේ.තාම ලොග් බුක් එක තියෙනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ තියෙන්නේ මගේ ලොග් බුක් එක.ලස්සන අත් අකුරින් ලියලා ලස්සනට හදපු පොත:baffled::baffled:

    2ltrf9y.jpg


    ixfeig.jpg


    2iqc0lz.jpg


    2v3k55l.jpg
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    math kara bn.rahanata wenakan kara.ape iscolete sir kenek hitiye na..patta amaruwen tamai adan giye wena iscoleka sir kenek awith..eken igena gaththu dewl godai..tamath potha mama laga thiyanawa :)
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ළමා කාලයේ අනිවාර්යයෙන්ම සහභාගිවිය යුතු ක්‍රියාකාරකමකි,
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    scout වලට මාත් ආසයි,ඒත් ඉස්කෝලේ ගිය කාලේ එවාට බැදෙන්න බැරිවුනා බං..:yes::(
    පටිටා..රෙප්+

    You must spread some Reputation around before giving it to RePost බුවා again.