..::එළකිරි භාෂා::..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :love: ටහිකෙයි :love:

    බයිසිකලේ සීට් එක මම වුවා නම් :rofl:

    535d05d77a0bd.jpg

    :D ටහිකෙනවා..නරකද මේකිගේ හොර මිනිහ මම වුනානම් කියල හිතන එක? :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සිඞ්හළු - එලකිරියටම ආවේනික වූ ජන වර්ගයකි..එලකිරිය තුල මෙම ජාතීන් බොහෝ පිරිසක් දැකගත හැකි වීම නිසා බහුලව දේ...නමුත් සැබෑ ජීවිතේ දී (එලකිරිය තුල දක්වා ඇති ගති ලක්ෂණ අනුව) එවනි ගති ඇති ජාති මාමකයින් දැකගැනීමට අපහසුය...වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇත..:rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සැලකිය යුතුයි: සාමාන්‍ය ජනවහරේදී සුලභ ලෙස භාවිත වෙන වචන වලටද වෙනත්ම අර්ථයක් ඇති අවස්ථා එළකිරි වාග්කෝෂය තුල හමුවේ...මේ එවැනි උදාහරණ කිහිපයකි..

    ලංකාවේ කෙල්ලෝ - කළු කැත කොට ජීවින් විශේෂයකි...ගත යුත්තක් නැති නමුත් පොලෝ මට්ටමින් තරමක් ඉහලින් ගමන් කරයි..ඉල්ලුමට සරිලන සැපයුමක් නොදෙමින් වටිනාකම ඉහල මට්ටමක පවත්වාගෙන යාමට ඇති සමත්කම විශේෂ ලක්ෂණයකි.....හොදින් නිරීක්ෂණය කරහොත් මොවුන්ගේ ලිංගේන්ද්‍රිය නළල මත දැක ගත හැකි බව විද්වත් මතයයි...:rolleyes::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සුද්දියෝ - මෑත කාලීනව බොහෝ මත බේද වලට තුඩු දුන් විද්වත් සාකච්චා එලකිරිය තුල ඇති වීමට මේ අලුත් වචනය සමත්වීම හේතුවෙන් එළකිරි වාග්කෝෂයට අලුතින් එකතු විය...

    සාමාන්‍ය අරුතින්, සුදු ජාතික කාන්තාවන් හැඳින්වුවද එලකිරිය තුල සුද්දියන් යනුවෙන් හඳුන්වන්නේ ලොව සුන්දරම කාන්තාවන්ය..බොහෝ සෙයින් මානසික ශක්තියකින් හෙබි ජීවින් වේ...තනිව සියල්ල කර ගත හැකි මොවුන් ඉතා ආදරණීය බිරිදවල් බව ප්‍රකට සුද්දියන් පිලිබඳ එළකිරි මහාචාර්ය වරයෙකු අවධාරණය කර ඇත....

    මොවුන් ශ්‍රී ලංකීක කළු කැත කොට කොල්ලන්ට ඉතාමත් කැමති බවත් මේ කොල්ලන් වෙනුවෙන් පන වුනත් දීමට කැමති පිරිසක් බව මෑතක කල සමීක්ෂණ වලින් හෙළි වීමත් සමග හෙළ තරුණ පරපුර බොහෝ සෙයින් සුද්දියන් සමග විවාපත් වී සතුටින් දිවිගෙවන බවද හෙතෙම තවදුරටත් පවසා ඇත..

    'ලංකාවේ කෙල්ලන්' යන වදන සමග භාවිතා වේ...ඔබ කිසියම් ත්‍රෙඩ් එකක මෙම වචනය භාවිත කරන්නෙහිද, එසැනින් මහාචාර්ය උපදෙස් ලබාදීමට මහාචාර්යවරයෙකු පැමිණේ...:rofl:
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004

    කැත කට් එක ඕයි...:lol: සර්මා ජී ජබොක්...:rofl:
     
    • Like
    Reactions: kolavari

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    සුද්දියෝ - මෑත කාලීනව බොහෝ මත බේද වලට තුඩු දුන් විද්වත් සාකච්චා එලකිරිය තුල ඇති වීමට මේ අලුත් වචනය සමත්වීම හේතුවෙන් එළකිරි වාග්කෝෂයට අලුතින් එකතු විය...

    සාමාන්‍ය අරුතින්, සුදු ජාතික කාන්තාවන් හැඳින්වුවද එලකිරිය තුල සුද්දියන් යනුවෙන් හඳුන්වන්නේ ලොව සුන්දරම කාන්තාවන්ය..බොහෝ සෙයින් මානසික ශක්තියකින් හෙබි ජීවින් වේ...තනිව සියල්ල කර ගත හැකි මොවුන් ඉතා ආදරණීය බිරිදවල් බව ප්‍රකට සුද්දියන් පිලිබඳ එළකිරි මහාචාර්ය වරයෙකු අවධාරණය කර ඇත....

    මොවුන් ශ්‍රී ලංකීක කළු කැත කොට කොල්ලන්ට ඉතාමත් කැමති බවත් මේ කොල්ලන් වෙනුවෙන් පන වුනත් දීමට කැමති පිරිසක් බව මෑතක කල සමීක්ෂණ වලින් හෙළි වීමත් සමග හෙළ තරුණ පරපුර බොහෝ සෙයින් සුද්දියන් සමග විවාපත් වී සතුටින් දිවිගෙවන බවද හෙතෙම තවදුරටත් පවසා ඇත..

    ලංකාවේ කෙල්ලන්' යන වදන සමග භාවිතා වේ...ඔබ කිසියම් ත්‍රෙඩ් එකක මෙම වචනය භාවිත කරන්නෙහිද, එසැනින් මහාචාර්ය උපදෙස් ලබාදීමට මහාචාර්යවරයෙකු පැමිණේ...:rofl:

    :rofl::rofl::rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    ජබුක් - ලිදට වැටෙන ශබ්දයයි. ලිදේ දැමීම/වැටීම යන එලකිරි වචනය සමග සබැදේ. කෙනෙකු චාටර් වූ අවස්තාවක මෙය භාවිත කෙරේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    ලින් පතුලේ දෝන්කාරය - ලිදට දැමූ,එනම් චා වූ එකෙක් එම චාටර් එකෙන් ගැලවීමට විවිධ ප්‍රකාශයන් සිදු කරන විට යොදා ගැනේ.
     
    Digital Hora

    Banned
    Apr 17, 2016
    216
    99
    0
    හෙන කැලේ
    ලින් පතුලේ දෝන්කාරය - ලිදට දැමූ,එනම් චා වූ එකෙක් එම චාටර් එකෙන් ගැලවීමට විවිධ ප්‍රකාශයන් සිදු කරන විට යොදා ගැනේ.

    ලින් පතුලේ දෝන්කාරය මෑතකදී manikak නම් වූ සාමාජිකයා විසින්
    period දවස් වල sex
    නූලේදී වැඩි වශයෙන් බවිතාවට ගැනුනි :cool:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ලින් පතුලේ දෝන්කාරය - ලිදට දැමූ,එනම් චා වූ එකෙක් එම චාටර් එකෙන් ගැලවීමට විවිධ ප්‍රකාශයන් සිදු කරන විට යොදා ගැනේ.
    :rolleyes::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සරහ ගෙදර අක්ක, ඉස්සරහ ගෙදර ඇන්ටි, ඉස්සරහ ගෙදර ඇන්ටිගේ දුව වගේ ද :rofl: :rofl: :P :P

    අර රේප් වලට දාපු ඉමේජ් එකේ ලොකු එකක් එවහන් බලන්න..පෙන්නේ නැහැ..:P