~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,010
    113
    ඔව් ඔව් කට්ටිය නැති වෙලාවක් බලල දාන්න ඕනේ :P

    ඔයාගෙත් ටිකිරි මොලේ ඇලේ දාල සෝදල ගත්තනම් හරියයි බොලේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,639
    4,711
    113
    Hell & Heaven (Kiribathgoda)
    වෙලාවකට හිතෙනවා මන් ගාව තියෙන Contacts ටික බෙදලා දෙන්න කට්ටියට ... එත් ප්‍රශ්න වෙයි කියලා ආයිත් ඕනේ නැ කියලා හිතෙනවා :P