..::එළකිරි භාෂා::..

Digital Hora

Banned
Apr 17, 2016
216
99
0
හෙන කැලේ
..::එළකිරි භාෂා::..


එලකිරියටම අනන්‍ය වූ භාෂාවක් තිබෙනවා කිව්වොත් මම නිවැරදි.
මොකද, අප එදිනෙද ජීවිතයේ භාවිතා නොවන, කිරියේ පමණක් ම භාවිතා වන
වචන කට්ටලයක් ඇත.

උදාහරණයක් වශයෙන් BUMP, සිංහලු වැනි වචන ගත හැක.

කිරියේ පැරණි සාමාජිකයින්ගෙන් නවකයන් වෙනුවෙන්,

එම වචන,
ඒවායේ අරුත,
හැකි නම් නිධාන කතාව



ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

එලකිරියට ජය වේවා.
ඇඩ්මින් මාමාට හෙම්බිරිස්සාවක් වත් නොවැළදෙවා.
:D :D :D :D :D :D :D
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    BUMP, සිංහලු

    bump - ත්‍රෙඩ් එකක් උඩට ගන්නවා ++ උඩට යන්න ඉංග්‍රීසි තේරුම

    සිංහලු - ෆැසිස්ට්වාදී අදහස් තියන එළකිරියේ උන්ව බයිට් එකට ගන්න ආපු වචනයක්

    ලොකුම ආතල් එක ගත්තේ ඔය වචනයෙන් ස්කුවී කියන මෙම්බර්
     

    Digital Hora

    Banned
    Apr 17, 2016
    216
    99
    0
    හෙන කැලේ
    සොහොන;20054011 said:
    BUMP, සිංහලු

    bump - ත්‍රෙඩ් එකක් උඩට ගන්නවා ++ උඩට යන්න ඉංග්‍රීසි තේරුම

    සිංහලු - ෆැසිස්ට්වාදී අදහස් තියන එළකිරියේ උන්ව බයිට් එකට ගන්න ආපු වචනයක්

    ලොකුම ආතල් එක ගත්තේ ඔය වචනයෙන් ස්කුවී කියන මෙම්බර්

    එහෙනම් මේ නූලත් BUMp වේවා. :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    aHR0cHM6Ly9pLmNoemJnci5jb20vbWF4VzUwMC8zNjAxMzA5NDQwL2g4QUVENTFFNC8
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    MY3 set එකෙන් BUMP ඕනේ....

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්

    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියගමු .


    SLCRI
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    BUMP = Bump Up My Post

    රෙප් කරනවා= රෙප් + අගයක් දෙනවා

    වල, ළිද = කියු දෙයක් වැරදි විම නිසා

    ලොක්ක, ලොකු අයියා, ඇඩ්මින්,gt = ඇඩ්මිනිස්ටටර්
    ආ... මේ ඉන්නෙත් සුපර් සීනියර් කෙනෙක් තමා..:yes::yes:
     

    Digital Hora

    Banned
    Apr 17, 2016
    216
    99
    0
    හෙන කැලේ
    මුලට අංකයක් දමා කමෙන්ට් කිරිම.

    මට මතක විදිහට මෙහෙම කරෙ mjayantha වෙන්න ඔනෙ.

    ආ... මේ ඉන්නෙත් සුපර් සීනියර් කෙනෙක් තමා..:yes::yes:

    එහෙමයි !!!!
    කිරියට ජය වේවා :rolleyes: :rolleyes: