එළකිරි භූත කොටුව.........

ransar

Member
Jun 20, 2014
1
0
0
කතා ටිකනම් එහෙන් මෙහෙන් කියෙව්වා..... කට්ටියගේ කොමෙන්ට් දැක්කහම හිතෙන්නේ ගෝඩාක් අය හොල්මන් දකින්න ආසවෙන් ඉන්නවා කියලා.....
 

supun1515

Junior member
  • Jul 6, 2010
    42
    2
    8
    මොකද දෑන් වෙන්නෙ කට්ටිය දෑන් හොල්මන් දකින්නෙම නෑ වගේ නේද
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    කතා ටිකනම් එහෙන් මෙහෙන් කියෙව්වා..... කට්ටියගේ කොමෙන්ට් දැක්කහම හිතෙන්නේ ගෝඩාක් අය හොල්මන් දකින්න ආසවෙන් ඉන්නවා කියලා.....

    භූතකොටුවට Reply එකක් දාන්නම Account එකක් හදන් ඇවිත් :D

    හොදම තැනකින් කිරියට ඇතුල් වෙලා තියෙන්නෙ :D :D :D :D :D

    Welcome to Elakiri :)

     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙක ලියපු රොබර්ට් අයියා කෙහෙද දන්නේ නෑ :confused:..එ දවස් වල තිබ්බ සුපිරි ත්‍රෙඩ් එකක්.......‍:D රොබර්ට් අයියා ඉන්න තැනකින් වරේව්.....:growl:

    හූ...................:growl:..:eek:

    සිරාවට කොහෙද ‍මේකා:frown:

     

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    මෙක උනෙ අවුරුදු 3 කට වීතර කලින්. මුලින් ම කියන්න ඔනෙ මෙ මම සින්හලෙන් කොටන පලවෙනි පොස්ට් එක​, වරදි වලට සමා වෙන්න​. ​, ඒ දවස් වල මම හිටියෙ වෛෆ් ගෙ ගෙදර​, ගෙදර දානයක් දෙන්න කියල ඒ දවස් වල plan ගහනවා. මේක වුන දවසෙ අපි දෙන්නම නිදි, මම හිතන්නෙ පාන්දර 3 ට විතර ඇති

    මම ගොඩාක් වෙලාවට නිදා ගන්නෙ මුනින් අතට, එක පාරටම මගෙ කකුල් දෙක ගාවින් අඳේ මෙට්ටෙ පල්ලෙහාට එබෙනව දැනිල මට අහැරුනා, මට හිතුනෙ ගෙදර හිටපු පූසා අැදට පැන්නා කියලා. මම එචචර ගනන් ගත්තෙ නෑ, අපි මදුරු දැල් දා ගෙන නිදා ගන්න නිසා පූසා ට අැතුලට එන්න බෑ. ආපහු අනිත් පැත්ත හැරිල නිදා ගන්න හදන කොට ආපහු මෙට්ටෙ පහලට එබුනා
    ඒ පාර නම් මගෙ අැගෙ මවිල් කෙලින් උනා, මොකද ඒ පුසා වෙන්න බැ, ඒ ක හරියට කවුරු හරි මිනිහෙක් අැඳ අයිනට කකුල තියල අැඳ උඩ ට නැග්ග වගේ දැනුනෙ, මම අනිත් පැත්ත හරිල බලන්න හැදුව මොකාද අාඳට නගින්න හදන්නෙ කියල​. මට බලන්න හම්බ උනෙ නෑ, එක පාරටම මගෙ ඔලුවෙ ඉඳන් කකුල් දෙකට හිර කරල මට හෙල්ලෙන්න බැරුව ගියා. ඒක හරියට මාව උඩ ඉඳන් පහලට kling film එකකින් ඔතලා වගේ, wife ට කතා කරන්න try කරා ට සද්දෙ පිටවෙන්නෙ නෑ, අත පය හොල්ලන්නත් බෑ

    මට තේරුන මොකක් නමුත් අමනුස්ස කේස් එකක් තමයි කියල​, මේ වගෙ බයවිල්ලක් ජීවිතේ වෙච්ච පලවෙනි වතාව​, මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ. පොදඩ්ඩක් වෙලා ගිහම මට මගෙ උරෙස්ස හොල්ලන්න පුලුවන් උනා, මගෙ wife මට එහා පැත්තෙ මගෙ ලගින්ම නිදි, මම උරෙස්ස පොද්දක් හොලවල wife ඇහරවන්න හදුව​, එත් එහෙම කරන හම වෙලවෙම මගෙ ඇග හිරකරල තියන pressure එක වැඩි වෙනවා, මොන මලයකා උනත් මම wife ව ඇහරවනවට කමති නෑ, මේ වෙලවෙ තමයි මට ඉතිපිසො ගාථාව මතක් උනේ. මම ඉදිපිසෝ ගාථාව සිහිකරන්න පටන් ගත්තා, ඒත් කිසි වෙනසක් නෑ, හබයි මට තේරුනා මගෙ කකුලෙ අගිලි හොලවන්න පුලුවන් බව​, wife ගෙ කකුල මගෙ කකුලෙ ගෑවෙනවා, මම කකුලෙ අගිලි වලින් wife ගෙ කකුල හෙලෙව්ව​, ඒ පාර​ wife ට අහරුනා, ඒත් එක්කම අර මාව හිරකරල තිබුන pressure එක එකපාරටම නැතිඋනා. wife අහුව මොකද කියල​, මේ මහ රෑ ඕක කිව්වොත් මෙයා sure එකටම බයවෙන නිසා මම කිව්ව මොකුත් නෑ කියල​.

    ඔන්න ඕකයි කතාව​, මම ලබපු සත්‍ය අද්දැකීමක්

    එළකිරි භූත කොටුව මගෙ favourite ම thread එක තව අය ඔනෙතරම් අති තමුන් ගෙ අත්දැකීම් තියන​, ඒ අත්දැකීම් මේ thread එක ඉස්සරහට ගෙනියන්න උදවු වෙයි.

    මේක පටන් ගත්ත රොබොට් අයියට ජයවේවා!