එළකිරි මගේ චන්දය

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,398
    1
    3,161
    113
    නගරසභාවේ
    එළකිරි මගේ චන්දය

    හිතවතුනි...
    ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය නිසා පක්‍ෂයක් ලියාපදිංචි කරන්න බැරි උනා..
    ස්වාදීනව ඉල්ලන්නත් හිතෙනවා.
    හොඳ Offer එකක් ආවොත් සපෝට් එකක් දෙන්නත් පුළුවන්..
    තීරණය ඔබ සතුයි
    ​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    බොරලුගොඩ කියන්නෙත් හාමිනේගේ ඇනුම් බැනුම් තාඩන පීඩන වලට ලක්වුණු අහිංසකයෙක් :yes: තනිකඩ පෙරමුණ තමා ගැලපෙන්නේ :P
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,267
    2
    10,843
    113
    Home Sweet Home
    :yes::yes::yes::yes:

    පීඩන නම් බෝමයි

    r2ndVce.gif


    picture.php