එළකිරි මරණාදාර සමිතිය

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,588
    124,991
    113
    දෙහිවල
    මූ තමා මාධ්‍ය ප්‍රකාශක

    Screenshot-2023-12-08-101520.png
    අඩෝ :frown::frown:
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    බස් නං ඔය ලක්සරි බස් මොකටද බං මළගෙවල් වල යන්න. බස්රත්නේ ගාව තීනවා ලේලන්ඩ්. අඩුවට කතාකරගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට.

    බස් එකේ ඉස්සරහම හාන්දුරුවෝ වාඩිවෙන තැන වලතාරයව වඩිකරමු.
    Bas thiyana un meke innawane. Uraj, sankapala dabala
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    කාලෙකට ඉස්සර එළකිරියට ලොග්වෙලා ඉඳෙද්දිම අයියා කෙනෙක් මිය ගියා මතකයි....
    පස්චාත් මරණැ පරීක්ෂණයට සිරුර ගෙනියද්දිත් ස්ක්‍රීන් එකේ තිබ්බෙ එළකිරියලු....
    ඒ කියන්නේ එළකිරි එක එච්චර භයානකයි 🥺🥺
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    පල්සර් බයික් පෙළපාලිය සහ හෝන් උත්තමාචාරය 4 වෙනි අවශ්‍යතාවය විදියට යෝජනා කරමි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම ස්වේච්ඡාවෙන් මේ තනතුර භාර අරගෙන, ඉතාම විනිවිධභාවයකින් යුතුව ධූරයේ කටයුතු සිදුකරන බවට ඉතාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනව...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,597
    113
    මම ස්වේච්ඡාවෙන් මේ තනතුර භාර අරගෙන, ඉතාම විනිවිධභාවයකින් යුතුව ධූරයේ කටයුතු සිදුකරන බවට ඉතාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනව...
    අක්කගේ තනිනොතනියට මම එන්නම් අක්කගේ සහයක භාණ්ඩාගාරික විදියට ❤️
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මරනින් පසු ගසන poster සදහා Elakiri යන නාමය කිසි සේත්ම උචිත නොවන බැවින් මෙම වෙබ් අඩවියේ නම වෙනස් කරන ලෙස මම යෝජනා කරමි.
    එළකිරි සාතිශය සංවේගය
    😂😂🔫
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ කියන්නේ එළකිරි එක එච්චර භයානකයි 🥺🥺

    ►. HondaMPLG's Funeral House <---- මේකට ගිහිල්ලා බලපන් මචන් විස්තර තියනවා.

    කාලෙකට ඉස්සර එළකිරියට ලොග්වෙලා ඉඳෙද්දිම අයියා කෙනෙක් මිය ගියා මතකයි....
    පස්චාත් මරණැ පරීක්ෂණයට සිරුර ගෙනියද්දිත් ස්ක්‍රීන් එකේ තිබ්බෙ එළකිරියලු....
    9T6kWCm.png

    HondaMPLG's Funeral House මේක තමයි ත්‍රෙඩ් එක.
    ------ Post added on Dec 11, 2023 at 12:09 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බස් නං ඔය ලක්සරි බස් මොකටද බං මළගෙවල් වල යන්න. බස්රත්නේ ගාව තීනවා ලේලන්ඩ්. අඩුවට කතාකරගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට.

    බස් එකේ ඉස්සරහම හාන්දුරුවෝ වාඩිවෙන තැන වලතාරයව වඩිකරමු.
    එමිලා එක්කන් ගිහින් මළගෙදර පිස්සන් කොටුවක් කරන්න බෑ ඕකේ ඉන්න තට්ටෙ තියෙන එවුන් හොය හොය කොටන්න ගත්තොත් 😭
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ඒ කියන්නේ එළකිරි එක එච්චර භයානකයි 🥺🥺
    ඔව් පුක පරිස්සම් කරගෙන හිටපන් කොයිවෙලෙ එකෙක් නවල පුකෙ අරීද දන්නෑ.