එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මදැයි හු*** ආස්මිගේ බුරියානි කන්න හිටියා...
    :dull::(:(:dull:

    ආස්මිගේ බුරියානී චාමලීගේ අතින් කවා ගන්න හිටියේ...
    :(:(:love::(:(

    දැන් ඉතින් scurvyට කියල සම්බෝලයි බතුයිවත් අනාගෙන කාපන් :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මූ දැනුයි ඕව හොයන්නේ :lol:

    වෝට් කරලා පාඩුවේ හිටිය මිසක් ඒවා හොයන්න ගියේ නැහැනේ බං.:(
    දැන් චරිත් දාපු චාට් එක කොහොමද බං ගන්නේ කියල දන්නවද...:)
    හෙවුවට හම්බ උනේ නැහැනේ...:no:

     
    • Like
    Reactions: ashmi

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Congratulations Team Henry L

    hoda fun ekak thibba... sanvidanaya karapu radioactive ethulu team ekatath Thanks you machan. good effort :D
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් මචන් උබත් එලහ් ගෙමක් දුන්නා :D Vote කරපු හැමොටමහ් තැන්ස් වෙන්නහ් ඔනි මෙක සාර්ථක කරගන්නහ් උදව් කරාට
    වලි නැතුවහ් කරන්නහ් පුලුවන් උනහ් එක ලොකු දෙයක් :D

    11.gif
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දැන් ඉතින් scurvyට කියල සම්බෝලයි බතුයිවත් අනාගෙන කාපන් :lol:
    ඌ පුකෙන් හිනා වෙනව ඇථි බං මේවට...
    දැන් ඉතින් බැක් ටු අනාත කලු කැත මිටි සිංහල ජීවිතේට,,,
    ඌට කියලා මන්න පාරක් කන සැපයි මෙහෙම ලැජ්ජ විඳිනවට වඩා....:dull::dull::(
     
    • Like
    Reactions: ashmi

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබට මම කෝල් එකක් දුන්න. උබේ පොන් එක වැඩ කරන නිසා කතා කරන්න බැරිඋනා:(
    ඒක ඔන් වෙන්නෙත් නෑ බං..:lol: අරගෙන දවස් දෙකයි පාවිච්චි කලේ..
    අපේ අම්මා, තාත්තා දන්නෑ ඒ ෆෝන් එකේ මෙලෝ සුයන්නක්..
    ඉතිං පැත්තකට දාලා තිබ්බෙ.. මක්කද වෙලා..:(

    අලුත් එකෙක් :eek:
    හායි..:)

    :baffled::baffled::baffled::baffled::baffled::rofl:


    appeeeee uba danda enne :P
    වැඩ බං..:(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සුභපැතුම් මචංලා..
    මල්ලි රෙප් නම් දෙන්න නෑ දැන්... ඔයා මට පොඩ්ඩක් පස්සේ මතක් කරන්න රෙප් දෙන්නම්...කොටු ටිකක් අරන් දෙන්නම්....:)