එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෝ උබ gta බෑවද? වැඩ කරාද? :P

    Dialog එක දාල බාන්න ගියේ torrent එන්නෙ නෑ බං 100 න් උඩ..

    https://quicktorrent.io
    මේකෙ වත් try කරන්න බලන්නෙ premium acc එකක් වත් අරන්..
    අර හර්ෂ වේසි අද ලින්ක් දෙන්නම් කිව්ව තාම නෑ..
    මටම ගන්න වෙයි වගේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ai me samahara ewa reject wela thinne???
    Post Count එකහ අඩුම 200ක් තියෙන්න ඔනි සහා 2015-03-10 කලින් රෙජිස්ටර් වෙලා තියෙන්නහ් ඔනි
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Congratzz! Henry L Team :) සෙට් වෙලා පොඩි fun එකකුත් ගත්තා.. යාළුවො කීපදෙනෙකුත් අලුතින් අදුරගත්තා... :) දැන් මට එලකිරිය බොහොම සමීප තැනක් වෙලා තියෙන්නේ...:yes: නමුත් වෙනදා වගේ කිරියට එවෙන එක නම් අඩු වෙයි... අනිවාරෙන් අපහු කාලයක කබ අදිමු.... මට උදව් කරපු අයට ස්තුතියි කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා වගේම මාගේ Elakiri යාළුවන්ට ජයෙන් ජය වේවා කියලත් පතනවා... :yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Congratzz! Henry L Team :) සෙට් වෙලා පොඩි fun එකකුත් ගත්තා.. යාළුවො කීපදෙනෙකුත් අලුතින් අදුරගත්තා... :) දැන් මට එලකිරිය බොහොම සමීප තැනක් වෙලා තියෙන්නේ...:yes: නමුත් වෙනදා වගේ කිරියට එවෙන එක නම් අඩු වෙයි... අනිවාරෙන් අපහු කාලයක කබ අදිමු.... මට උදව් කරපු අයට ස්තුතියි කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා වගේම මාගේ Elakiri යාළුවන්ට ජයෙන් ජය වේවා කියලත් පතනවා... :yes:

    කබ අදින්නෙත් ඕක තමයි බන්..
    ගොඩක් අදුරන්නෙ නැති උනුත් ෆිට් වෙනව..
    පොස්ට් 100 200 ගහන් අවුරුදු ගණන් නිකන් බලං හිටපු උන් කට්ටිය එක්ක මුහු වෙලා active වෙනව..

    3.gif
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0

    කබ අදින්නෙත් ඕක තමයි බන්..
    ගොඩක් අදුරන්නෙ නැති උනුත් ෆිට් වෙනව..
    පොස්ට් 100 200 ගහන් අවුරුදු ගණන් නිකන් බලං හිටපු උන් කට්ටිය එක්ක මුහු වෙලා active වෙනව..

    3.gif

    :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Congratzz! Henry L Team :) සෙට් වෙලා පොඩි fun එකකුත් ගත්තා.. යාළුවො කීපදෙනෙකුත් අලුතින් අදුරගත්තා... :) දැන් මට එලකිරිය බොහොම සමීප තැනක් වෙලා තියෙන්නේ...:yes: නමුත් වෙනදා වගේ කිරියට එවෙන එක නම් අඩු වෙයි... අනිවාරෙන් අපහු කාලයක කබ අදිමු.... මට උදව් කරපු අයට ස්තුතියි කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා වගේම මාගේ Elakiri යාළුවන්ට ජයෙන් ජය වේවා කියලත් පතනවා... :yes:

    හේතුව අහන්න එපා.. වැඩ..

    11.gif
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    කබ අදින්නෙත් ඕක තමයි බන්..
    ගොඩක් අදුරන්නෙ නැති උනුත් ෆිට් වෙනව..
    පොස්ට් 100 200 ගහන් අවුරුදු ගණන් නිකන් බලං හිටපු උන් කට්ටිය එක්ක මුහු වෙලා active වෙනව..

    3.gif

    උඹ ඔය ඇත්තමද ඉන්නේ ?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලොල්, බෑ බන් මැරෙන්න කලින් රෙප් කපන ඒවගේ කමෙන්ට් කියවන්න ඕනේ. එක එකා ජාතක වෙච්ච විදි වලින් රෙප් කපන්නේ දැන්. ඒවා දැන ගන්න ඕනේ දැනුම එකතු කරගන්න. මම හිතන් හිටියේ මිනිස් ශුක්‍රාණුවකිනුයි ඩිම්භයකිනුයි යුක්තානුවක් හැදිලා කළලයක් වෙන්නේ කියලා. ඒත් එහෙම නොවන විදි වලට ඉපදුනු එවුනුත් ඉන්නවා. ඒවා දැනගෙනම ලිඳේ පනිනවා. කොහොමත් මට රෙප් 350 + ලැබුනා. මෙදා පාර ගසා පාර්ට් එක දැම්මා. :lol::rofl:

    ekarala mariyana ehnam ekarala wna athmeken waren.:angry::angry:

    gasa84 eken log weyan.:P:P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් ඉතින් මම ගෑවුනු ගෑවුනු තැන් වල වලි යනවා බං. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ මම නැත්නම් වලි නෑ. හැබැයි එතකොට ත්‍රෙඩ් එකට පොඩි කික් එකක් එනවා මළානික වෙලා තියෙන වෙලේක. :lol::rofl:

    ow tho kothnada waliyak ethna sim anthaya.:frown::frown: