කෝ උබ gta බෑවද? වැඩ කරාද?![]()
Post Count එකහ අඩුම 200ක් තියෙන්න ඔනි සහා 2015-03-10 කලින් රෙජිස්ටර් වෙලා තියෙන්නහ් ඔනිai me samahara ewa reject wela thinne???
ඊයා මූ අයුතු යෝජනා කරනවා
අපි ඔය සබ්ජෙක්ට් එකට නෑ සහෝ![]()

සෙට් වෙලා පොඩි fun එකකුත් ගත්තා.. යාළුවො කීපදෙනෙකුත් අලුතින් අදුරගත්තා...
දැන් මට එලකිරිය බොහොම සමීප තැනක් වෙලා තියෙන්නේ...
නමුත් වෙනදා වගේ කිරියට එවෙන එක නම් අඩු වෙයි... අනිවාරෙන් අපහු කාලයක කබ අදිමු.... මට උදව් කරපු අයට ස්තුතියි කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා වගේම මාගේ Elakiri යාළුවන්ට ජයෙන් ජය වේවා කියලත් පතනවා... 
Congratzz! Henry L Teamසෙට් වෙලා පොඩි fun එකකුත් ගත්තා.. යාළුවො කීපදෙනෙකුත් අලුතින් අදුරගත්තා...

කබ අදින්නෙත් ඕක තමයි බන්..
ගොඩක් අදුරන්නෙ නැති උනුත් ෆිට් වෙනව..
පොස්ට් 100 200 ගහන් අවුරුදු ගණන් නිකන් බලං හිටපු උන් කට්ටිය එක්ක මුහු වෙලා active වෙනව..
![]()

හේතුව අහන්න එපා.. වැඩ..
කබ අදින්නෙත් ඕක තමයි බන්..
ගොඩක් අදුරන්නෙ නැති උනුත් ෆිට් වෙනව..
පොස්ට් 100 200 ගහන් අවුරුදු ගණන් නිකන් බලං හිටපු උන් කට්ටිය එක්ක මුහු වෙලා active වෙනව..
![]()
ලොල්, බෑ බන් මැරෙන්න කලින් රෙප් කපන ඒවගේ කමෙන්ට් කියවන්න ඕනේ. එක එකා ජාතක වෙච්ච විදි වලින් රෙප් කපන්නේ දැන්. ඒවා දැන ගන්න ඕනේ දැනුම එකතු කරගන්න. මම හිතන් හිටියේ මිනිස් ශුක්රාණුවකිනුයි ඩිම්භයකිනුයි යුක්තානුවක් හැදිලා කළලයක් වෙන්නේ කියලා. ඒත් එහෙම නොවන විදි වලට ඉපදුනු එවුනුත් ඉන්නවා. ඒවා දැනගෙනම ලිඳේ පනිනවා. කොහොමත් මට රෙප් 350 + ලැබුනා. මෙදා පාර ගසා පාර්ට් එක දැම්මා.![]()

ඔක්කොමත් හරි මේ අසිලුයම් නහයෙන් අඩන එක තමයි මේ පාර අවුල තිබබෙ![]()

ehma kare nathtan ape pahttata -20 wenawa eka man kohoma hari walakuwane team work yako team work.

ඔව් ඉතින් මම ගෑවුනු ගෑවුනු තැන් වල වලි යනවා බං. ක්රිකට් ත්රෙඩ් එකේ මම නැත්නම් වලි නෑ. හැබැයි එතකොට ත්රෙඩ් එකට පොඩි කික් එකක් එනවා මළානික වෙලා තියෙන වෙලේක.![]()

මදැයි හු*** ආස්මිගේ බුරියානි කන්න හිටියා...
ආස්මිගේ බුරියානී චාමලීගේ අතින් කවා ගන්න හිටියේ...