ඕක කියන්න දිව නැමුන කීපදෙනා අතර එකෙක් උඹ.....ස්තුතියි පැරදිලත් තරනගය ගැන දක්වන යහපත් ආකල්පයට
dan api umbalata hondak kiuwe nadda?.

ඕක කියන්න දිව නැමුන කීපදෙනා අතර එකෙක් උඹ.....ස්තුතියි පැරදිලත් තරනගය ගැන දක්වන යහපත් ආකල්පයට

මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
ඒ වගේම අපේ කණ්ඩායමට වෝට් කරපු, සියළුම ආකාරයෙන් උදව් කරපු shenic, rock pora, the_killer ඇතුළු මෙකි නොකී හැමදෙනාටම විශේෂ ස්තූතියක් පළකරනවා උඹල අපිට දක්වපු හෘදයාංගම සහයෝගය වෙනුවෙන්..
කණ්ඩායමේ සේරම නැතත් මහන්සි වෙලා වැඩ කරපු සෙට් එකක්ම හිටිය ඒ කාටවත් මම ස්තූති කරන්න අවශ්‍ය නෑ මොකද මේක අපි හැමෝගෙම වැඩක්, උඹල ඒකට දක්වපු දායකවත්වය තමන්ගේ පවුල වෙනුවෙන් දක්වපු දායකත්වය හා සමාන නිසා...
බැහැල වැඩේට එන්න බැරි උනත් තමන්ගේ කණ්ඩායම පාවා නොදී ඒ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරපු අනිත් හැම සාමාජිකයෙක්ටම ගොඩක් ස්තූතියි...
විශේෂයෙන්ම මම අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ගෙන් ඉල්ලනවා තැන තැන පරාජයට හේතු දැක්වීමත්, ඒ ගැන කරුණු කාරණා සාකච්චා කිරීමෙනුත් දැන් පලක් නොවන නිසා ජය පරාජය මැදහත් සිතින් භාර අරගෙන අපි සුහදව මේ තරගය අවසාන කරමු කියල..
වැටත් නියරත් ගොයම් කෑවට පස්සේ එතනින් එහාට වෙනත් දේ කතා කිරීම කොහොමත් අනවශ්‍යයි..
අවසාන වශයෙන් මම Henry L ඇතුළු සියළුම ඔහුගේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට සුභ පතනවා ඔවුන් ලද ජයග්‍රහණය වෙනුවෙන්..
හැමෝටම ජයවේවා එහෙනං..

Maxxa
Congrats to Henry L and our team.
and KPZ. gemak dunna honda.
Sanwidayaka mandalayata wishesha sthuthiya![]()

me monada mehttp://www.elakiri.com/forum/showthread.php?p=18204970#post18204970
http://www.elakiri.com/forum/showthread.php?p=18205371#post18205371
උබට බලෙං එන්න කිව්වෙ නෑ මචං මේකෙ සංවිදායකයො. උබට ඕන්නම් එන්නෙ නැතුව ඉන්න තිබ්බා. ගේම ගහලා අන්තිමට පරාද වුනාම මෙහෙම කතා කියන්න එපා. මටත් නායකයා වෙන්න කියලා PM ආවා charitha ගෙන් Radio ගෙන්. මට exam නිසා මම බෑ කිව්වා. උබට උබෙ කඩේ කරගන්නයි වැඩ පාඩු වෙනවැයි නම් මුලදිම එන්න බෑ කියන්න තිබුනා. මට එක්සෑම් අස්සෙ තමා ඇවිල්ලා වෝට් ටික හෙව්වෙ. අපිත් එහෙම හරි පොඩි කැපවීමක් කලා. උබට මේකෙ ජයග්‍රහනය බස් එකේවත් යන්න බැරිනං එන්නෙ නැතුව ඉන්න තිබ්බා මචන්. උබේ ටීම් එකේ උනුත් උන්ට පුක කහනවට නෙවේනෙ මේකෙ 24x7 ලැගගෙන වෝට් හෙව්වෙ. (chamali, ashmi, thanujaka and co). ඒක නිසා ජය පැරදුම දෙකම බාරගන්න පුරුදු වෙයන්. පැරදුනායෙන් පස්සෙ කුප්ප කතා කියන්නෙ නැතුව![]()

ow party natnam behe.ko den apita party. ko denawai kiyapuwa deela nae ne.
http://www.elakiri.com/forum/showthread.php?p=18204970#post18204970

රෝවින් අමතක කරලා දාපන් මච්න් 