එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
    උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
    ඒ වගේම අපේ කණ්ඩායමට වෝට් කරපු, සියළුම ආකාරයෙන් උදව් කරපු shenic, rock pora, the_killer ඇතුළු මෙකි නොකී හැමදෙනාටම විශේෂ ස්තූතියක් පළකරනවා උඹල අපිට දක්වපු හෘදයාංගම සහයෝගය වෙනුවෙන්..
    කණ්ඩායමේ සේරම නැතත් මහන්සි වෙලා වැඩ කරපු සෙට් එකක්ම හිටිය ඒ කාටවත් මම ස්තූති කරන්න අවශ්‍ය නෑ මොකද මේක අපි හැමෝගෙම වැඩක්, උඹල ඒකට දක්වපු දායකවත්වය තමන්ගේ පවුල වෙනුවෙන් දක්වපු දායකත්වය හා සමාන නිසා...
    බැහැල වැඩේට එන්න බැරි උනත් තමන්ගේ කණ්ඩායම පාවා නොදී ඒ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරපු අනිත් හැම සාමාජිකයෙක්ටම ගොඩක් ස්තූතියි...
    විශේෂයෙන්ම මම අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ගෙන් ඉල්ලනවා තැන තැන පරාජයට හේතු දැක්වීමත්, ඒ ගැන කරුණු කාරණා සාකච්චා කිරීමෙනුත් දැන් පලක් නොවන නිසා ජය පරාජය මැදහත් සිතින් භාර අරගෙන අපි සුහදව මේ තරගය අවසාන කරමු කියල..
    වැටත් නියරත් ගොයම් කෑවට පස්සේ එතනින් එහාට වෙනත් දේ කතා කිරීම කොහොමත් අනවශ්‍යයි..
    අවසාන වශයෙන් මම Henry L ඇතුළු සියළුම ඔහුගේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට සුභ පතනවා ඔවුන් ලද ජයග්‍රහණය වෙනුවෙන්..
    හැමෝටම ජයවේවා එහෙනං..

    එලකිරි මචන්
    11.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    බොහොම ස්තූතියි සහෝ.. ගේමට බැහැපු මුලම වෙලාවෙ ඉඳන් මම උඹලගේ ටීම් එකේ වැඩ කරපු පිරිස කවුද කියල දැක්ක මම දන්නේ නෑ මොකක් නිසා ඇතුලෙන් පිරිස විරසක උනාද කියලා.. දචස් 2ක් ගේම කාගෙන අල්ලං හිටියත් මම හිතුවේ නෑ අපිට උඹලව අල්ලන්න ලැබෙයි කියලා..මම දන්නේ නෑ ඒ නිසාම වෙන්න ඇති අපේ පිරිස එකෙක්ට එකෙක් දෙවෙනි නොවෙන්න කාගෙන ඔක්කොම් එකට වගේ කඹේ අල්ලං ඇද්දා..ඒ වගේ කඹයක් අදිනව මම මේ අවුරුදු 4ට දැක්කමයි..කඹයක් ඇදල ලබන පාරත් අදිනව කියන හැඟීමෙන් පිටියෙන් පිටව ගිය පලමු පාරත් මේක..

    සංවිධායක මණ්ඩලයත් සෑහෙන කැප කිරීමක් කරා මේ විදියෙ අවසානයකට දෙපිල අරන් යන්න..ඇර ගන්න දහසක් හේතු සෙට් වෙමින් තිබියෙදී එය සිදුවීමට නොදි දෙපිලම ඒවා විසඳන් කඹේ සෑහෙන ගේමක් දීලා ඇද්දා ඒ නිසා සමහරකගේ ආතල් කුඩු වෙලා ගියාදත් කියල හිතුණා..
    ඉවෙන්ට් එකක් ඉවර වෙලා ජය හා පැරදුම එකට සමරලා මේවගේ හිතේ කහටක් නැතිව විසිර යාම තමා මම හිතන්නේ අපි ඔක්කොම ලබපු ලොකුම ජයග්‍රහණය..

    ඉතින් සියලු දෙනාටම සුභම සුභ සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
    :):):):):):):):):):)

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    jaya parajaya kiyana dewal thawakalikai,prajaya kiyanne lajja wiya uthu deyak nemei.parajayata hethuwa hoyala balala ai e deya sidu nowenna waga bala ganima thamai wadagath wenne.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Maxxa :cool:

    Congrats to Henry L and our team.
    and KPZ. gemak dunna honda.

    Sanwidayaka mandalayata wishesha sthuthiya :yes:

    උබලටත් බොහොම ස්තුතියි මචං. වැලි දාගන්නේ නැතුව ආතල් එක උපරිමෙන් මේක කරගෙන යන්න සැප එක දුන්නට
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    යකෝ මේ අතින් වෝට් 4ක් දැම්මා :dull::dull: හෙන් රී ගේ කට්ටිය කිසිම සැලකිල්ලක් නෑ වැඩක් නෑ කලකිරුනා ඊලග පාර අනික් පැත්තට දෙන්න :(:(

    :frown:
     
    • Like
    Reactions: asylum

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    http://www.elakiri.com/forum/showthread.php?p=18204970#post18204970
    http://www.elakiri.com/forum/showthread.php?p=18205371#post18205371

    උබට බලෙං එන්න කිව්වෙ නෑ මචං මේකෙ සංවිදායකයො. උබට ඕන්නම් එන්නෙ නැතුව ඉන්න තිබ්බා. ගේම ගහලා අන්තිමට පරාද වුනාම මෙහෙම කතා කියන්න එපා. මටත් නායකයා වෙන්න කියලා PM ආවා charitha ගෙන් Radio ගෙන්. මට exam නිසා මම බෑ කිව්වා. උබට උබෙ කඩේ කරගන්නයි වැඩ පාඩු වෙනවැයි නම් මුලදිම එන්න බෑ කියන්න තිබුනා. මට එක්සෑම් අස්සෙ තමා ඇවිල්ලා වෝට් ටික හෙව්වෙ. අපිත් එහෙම හරි පොඩි කැපවීමක් කලා. උබට මේකෙ ජයග්‍රහනය බස් එකේවත් යන්න බැරිනං එන්නෙ නැතුව ඉන්න තිබ්බා මචන්. උබේ ටීම් එකේ උනුත් උන්ට පුක කහනවට නෙවේනෙ මේකෙ 24x7 ලැගගෙන වෝට් හෙව්වෙ. (chamali, ashmi, thanujaka and co). ඒක නිසා ජය පැරදුම දෙකම බාරගන්න පුරුදු වෙයන්. පැරදුනායෙන් පස්සෙ කුප්ප කතා කියන්නෙ නැතුව :)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    me monada me :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    True story :yes::yes::)
     
    • Like
    Reactions: Rovin and maxboysl

    :):) රෝවින් අමතක කරලා දාපන් මච්න් :)
     
    • Like
    Reactions: wall-e and Rovin