sanwidhayakayingen partiyak wath naddo
රෙප් කපාගෙන කුණුකතා අහගෙන වෙලාව වැය කරලා තව පාටිත් දීපන්කො

sanwidhayakayingen partiyak wath naddo

රෙප් කපාගෙන කුණුකතා අහගෙන වෙලාව වැය කරලා තව පාටිත් දීපන්කො![]()

පාටි සුකා තාමයියකෝ මේ අතින් වෝට් 4ක් දැම්මාහෙන් රී ගේ කට්ටිය කිසිම සැලකිල්ලක් නෑ වැඩක් නෑ කලකිරුනා ඊලග පාර අනික් පැත්තට දෙන්න

ehenam ilaga kabe api warjanaya karanawa.රෙප් කපාගෙන කුණුකතා අහගෙන වෙලාව වැය කරලා තව පාටිත් දීපන්කො![]()

ehenam ilaga kabe api warjanaya karanawa.
ithuru wuna kaba kallak hari diyan hapa hapa inna.![]()






මුලින්ම කියන්න ඕනි මේක මගේ පලවෙනි කඹ ඇදිල්ල ..
එළකිරි එකේ රෙජිස්ටර් උනාට ගිය අවුරුද්දේ වගේ ඉදන් තමා මේකෙ නිතර
ඇවිත් තියෙන ඒව බලල පොඩි දැනුමක් ෆන් එකක් අරන් පාඩුවේ හිටියේ..
කිරියේ මට ගොඩක් යාලුවෝ නැත මේකට වැඩිය එන්නේ නැති නිසා ..
ගිය අවුරුද්දෙත් කඹ ඇදිල්ලක් දැක්ක වෝට් එකක් වත් දෙන්න බැරි උනා..
මේ පාර මුල ඉදන්ම ඉතින් හොම්බ දාගෙන හිටිය..හිතුවේ නැ ටීම් මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියල.. මුලදී පට්ට නීති ටිකක්නේ තිබ්බේ.. නායකයෝ දෙන්නා
හෙන්රි and කේ පි එස් කියල දැන්මම ඉතින් ටිකක් හරි දන්නා එකා
හෙන්රිය .. මොකද ක්‍රිකට් සින් වල පොරව දැකල තියෙනවා.. කතා බහ කරලත්
තියෙනවා.. එක නිසා ඉතින් මොන ටීම් එකට වැටුනත් හෙන්රිය ඉන්න පැත්තට
සපෝර්ට් එකක් දෙන්න තමා හිතාගත්තේ ..
පලවෙනි කඹ ඇදිල්ල නිසා ටිකක් කොයිල් වගේ මුලදී..පස්සේ සින් එක තේරුනා ..
ටීම් දාපු ගමන් මුලින්ම පි එම් එක ආවේ කේ පි එස් ගෙන්.. හෙන්රිගෙන් සද්දයක් වත් තිබ්බේ නෑ.. මං අලුත් එකෙක් නිසා
කට්ටියට අවුල් ගිහින්ද.. ටීම් බැලන්ස් නැත්තේ මං නිසාද කියල හෙන අවුලෙන් හිටියේ මුල් දවසේ..
පස්සේ තමා හෙන්රිය මැසේජ් එකක් එවල තිබ්බේ. ඊට පස්සේ චැට් එකට සෙට් උනා..
මං කවුරුවත් දන්නේ නෑ.. එත් කව්රුවත් නොන්ඩි කරේ නැ.. හෙන්රිය අලුත් එකෙක් කියල
මාව කපල දැන්මේ නෑ.. හුග කලෙක දන්නා එකෙක් එක්ක වගේ ෆිට් එකේ කරන්න ඕනි දේවල් කිව..මාත් පුළුවන් විදිහට එක එක ඒව පොස්ට් කරා.. ත්රෙඅඩ් 1 පේජ් එකේම තියාගන්න
ට්‍රය් කරා ... මේකෙ බුදු ෆිට් නෑ මට (අදින් පස්සේ ඉන්නවා) ..
පරණ රේප් පවර් වැඩි එවුන් දන්නේ නෑ.. එත් ඉතින් පුළුවන් විදිහට සප් එක දුන්න...
මම මේකෙ කරපු දේ බලද්දී ඉතාම පොඩි .. නායකයා හැටියට හෙන්රිය පුදුම
වගකීමකින් වැඩ කරා .. පුදුම කට්ටක් කෑවා.. එතකොට ඉතින් අපිටත් නිකන්ම කික් එකක් ආව
මුලදී අපි පස්සෙන් හිටියේ.. එත් දිගටම කට්ටිය ලොකු ගේමක් දුන්න... නම් වශයෙන් කියන්න
බැරිවෙන එකට සොරි.. (සිරාවටම මුකුත් හිතන්නෙපා).. මොකද එකෙක් හරි මතක් කරන්න අමතක උනොත් එක මටත් අප්සෙට් ..
හැමෝම ලොකු ගේමක් දුන්න... ටීම් මෙම්බර්ල නොවිච්ච අයත් උදව්
කරා .. ඊයේ ලීඩ් කරද්දී නම් පට්ට ආතල් එකක් ආවේ.. මේක නම් පට්ට ගේමක් ...
කොමහරි අපි ගේම දින්න.. මං නම් මුලදී හිතුවේ පරදීවි කියල.. හැමෝම අපේ ටීම් එක
දිහා හෙන කුජිත විදිහට බැලුවේ .. මට නම් පැරදුනත් මුගේ ටීම් එකේම ඉන්නවා කියල
තමා හිතාගත්තේ .. මොකද හෙන්රියගේ සහ අනිත් එවුන් වෙන මහන්සිය දැක්කම
පට්ට හැගීමක් අවේ.. අන්තිමේදී මටත් ජයග්රාහි කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න පුළුවන් උනා.
මේක ඉතා ඉක්මනට හොදින් සංවිදානය කරපු රේඩ්යෝඇක්ටිව් ඇතුළු සියලුම සංවිදායක මණ්ඩලයට ඉස්තුති වෙනවා.. හැමෝගෙම අදහස් අහල මේක හොදට ඉවර කරගන්න එවුන් මහන්සි උනා..
හම්මෝ දැන් මහන්සි ... ඔව් ඔව් මම තමා ටැග් හොරා![]()
ඉතුරුවෙච්ච රෙප් එහෙම තියෙනවනම් අපිටත් ඉතින් දුන්නට කමක් නෑ නෙහ්![]()
oyin giya madhayi ehenam, wena mukuth geni yan nathuwa.
කඹේ කෑල්ලක් වත් ඉතුටු උනේ නෑ බං ඇදපු එවුන් කෑලිත් අරන් ගිහින්![]()

මම දිනපු පැරදුන ටීම් වල හැමෝටම රේප් දුන්න. කැපුන අයටත් දුන්න. උබටත් දෙන්නම් දෙන්න පුළුවන් උන ගමන්
මම දිනපු පැරදුන ටීම් වල හැමෝටම රේප් දුන්න. කැපුන අයටත් දුන්න. උබටත් දෙන්නම් දෙන්න පුළුවන් උන ගමන්



මම දිනපු පැරදුන ටීම් වල හැමෝටම රේප් දුන්න. කැපුන අයටත් දුන්න. උබටත් දෙන්නම් දෙන්න පුළුවන් උන ගමන්




ඉතුරුවෙච්ච රෙප් එහෙම තියෙනවනම් අපිටත් ඉතින් දුන්නට කමක් නෑ නෙහ්![]()
awurudu kumariya tharagetawath enna ehenamවැඩේ ඉවර වෙලා නේද..
දිනපු කණ්ඩායමටත් අනිත් කණ්ඩායමටත් සුභ පැතුම්!
කඹ අදින්න මට ඉන්න බැරි වුන එක ගැන නම් දුකයි..![]()

it's ok broYou have given out too much Reputation in the last 24 hours, try again later.