එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යකෝ මේ අතින් වෝට් 4ක් දැම්මා :dull::dull: හෙන් රී ගේ කට්ටිය කිසිම සැලකිල්ලක් නෑ වැඩක් නෑ කලකිරුනා ඊලග පාර අනික් පැත්තට දෙන්න :(:(

    :frown:

    onna dunna. :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ehenam ilaga kabe api warjanaya karanawa.
    ithuru wuna kaba kallak hari diyan hapa hapa inna. :lol:

    :lol::lol::lol:
    කඹේ කෑල්ලක් වත් ඉතුටු උනේ නෑ බං ඇදපු එවුන් කෑලිත් අරන් ගිහින් :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජයග්‍රාහක හෙන්රි ඇතුළු කණ්ඩායමට සුබ පැතුම් !!!

    Radioactive ඇතුළු මේක සංවිදානය කල සියලු පිරිසට ඒ අයගේ කැපවීම, අපක්ෂපාති බවට සහ උනන්දුවට බොහොම ස්තුති... :yes:

    ඒ වගේම කණ්ඩායම් දෙකේම විවිධ අයුරින් ආතල් ගත්ත , වාසි ගත්ත, අවාසි ගත්ත, ප්‍රචාරක කටයුතු වලට දායක වුනු හැමෝටම ස්තුති.... :yes:

    මමත් පට්ට අතල් එකක් ගත්තා ඒක සුපිරි! :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුලින්ම කියන්න ඕනි මේක මගේ පලවෙනි කඹ ඇදිල්ල .. :)
    එළකිරි එකේ රෙජිස්ටර් උනාට ගිය අවුරුද්දේ වගේ ඉදන් තමා මේකෙ නිතර
    ඇවිත් තියෙන ඒව බලල පොඩි දැනුමක් ෆන් එකක් අරන් පාඩුවේ හිටියේ.. ;)
    කිරියේ මට ගොඩක් යාලුවෝ නැත මේකට වැඩිය එන්නේ නැති නිසා .. :sorry:
    ගිය අවුරුද්දෙත් කඹ ඇදිල්ලක් දැක්ක වෝට් එකක් වත් දෙන්න බැරි උනා.. :lol:
    මේ පාර මුල ඉදන්ම ඉතින් හොම්බ දාගෙන හිටිය..:rolleyes: හිතුවේ නැ ටීම් මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියල.. මුලදී පට්ට නීති ටිකක්නේ තිබ්බේ.. නායකයෝ දෙන්නා
    හෙන්රි and කේ පි එස් කියල දැන්මම ඉතින් ටිකක් හරි දන්නා එකා
    හෙන්රිය .. මොකද ක්‍රිකට් සින් වල පොරව දැකල තියෙනවා.. කතා බහ කරලත්
    තියෙනවා.. එක නිසා ඉතින් මොන ටීම් එකට වැටුනත් හෙන්රිය ඉන්න පැත්තට
    සපෝර්ට් එකක් දෙන්න තමා හිතාගත්තේ ..
    පලවෙනි කඹ ඇදිල්ල නිසා ටිකක් කොයිල් වගේ මුලදී.. :baffled: පස්සේ සින් එක තේරුනා ..:cool:
    ටීම් දාපු ගමන් මුලින්ම පි එම් එක ආවේ කේ පි එස් ගෙන්.. හෙන්රිගෙන් සද්දයක් වත් තිබ්බේ නෑ.. මං අලුත් එකෙක් නිසා
    කට්ටියට අවුල් ගිහින්ද.. ටීම් බැලන්ස් නැත්තේ මං නිසාද කියල හෙන අවුලෙන් හිටියේ මුල් දවසේ..
    පස්සේ තමා හෙන්රිය මැසේජ් එකක් එවල තිබ්බේ. ඊට පස්සේ චැට් එකට සෙට් උනා..
    මං කවුරුවත් දන්නේ නෑ.. එත් කව්රුවත් නොන්ඩි කරේ නැ.. හෙන්රිය අලුත් එකෙක් කියල
    මාව කපල දැන්මේ නෑ.. හුග කලෙක දන්නා එකෙක් එක්ක වගේ ෆිට් එකේ කරන්න ඕනි දේවල් කිව..මාත් පුළුවන් විදිහට එක එක ඒව පොස්ට් කරා.. ත්රෙඅඩ් 1 පේජ් එකේම තියාගන්න
    ට්‍රය් කරා ... මේකෙ බුදු ෆිට් නෑ මට (අදින් පස්සේ ඉන්නවා :P) ..
    පරණ රේප් පවර් වැඩි එවුන් දන්නේ නෑ.. එත් ඉතින් පුළුවන් විදිහට සප් එක දුන්න...
    මම මේකෙ කරපු දේ බලද්දී ඉතාම පොඩි .. නායකයා හැටියට හෙන්රිය පුදුම
    වගකීමකින් වැඩ කරා .. පුදුම කට්ටක් කෑවා.. එතකොට ඉතින් අපිටත් නිකන්ම කික් එකක් ආව
    මුලදී අපි පස්සෙන් හිටියේ.. එත් දිගටම කට්ටිය ලොකු ගේමක් දුන්න... නම් වශයෙන් කියන්න
    බැරිවෙන එකට සොරි.. (සිරාවටම මුකුත් හිතන්නෙපා).. මොකද එකෙක් හරි මතක් කරන්න අමතක උනොත් එක මටත් අප්සෙට් ..
    හැමෝම ලොකු ගේමක් දුන්න... ටීම් මෙම්බර්ල නොවිච්ච අයත් උදව්
    කරා .. ඊයේ ලීඩ් කරද්දී නම් පට්ට ආතල් එකක් ආවේ.. මේක නම් පට්ට ගේමක් ...
    කොමහරි අපි ගේම දින්න.. මං නම් මුලදී හිතුවේ පරදීවි කියල.. හැමෝම අපේ ටීම් එක
    දිහා හෙන කුජිත විදිහට බැලුවේ .. මට නම් පැරදුනත් මුගේ ටීම් එකේම ඉන්නවා කියල
    තමා හිතාගත්තේ .. මොකද හෙන්රියගේ සහ අනිත් එවුන් වෙන මහන්සිය දැක්කම
    පට්ට හැගීමක් අවේ.. අන්තිමේදී මටත් ජයග්‍රාහි කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න පුළුවන් උනා.
    මේක ඉතා ඉක්මනට හොදින් සංවිදානය කරපු රේඩ්යෝඇක්ටිව් ඇතුළු සියලුම සංවිදායක මණ්ඩලයට ඉස්තුති වෙනවා.. හැමෝගෙම අදහස් අහල මේක හොදට ඉවර කරගන්න එවුන් මහන්සි උනා..
    හම්මෝ දැන් මහන්සි ... ඔව් ඔව් මම තමා ටැග් හොරා :lol:

    තව වෙන මොනාද ???
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඉතුරුවෙච්ච රෙප් එහෙම තියෙනවනම් අපිටත් ඉතින් දුන්නට කමක් නෑ නෙහ් :D:D;)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතුරුවෙච්ච රෙප් එහෙම තියෙනවනම් අපිටත් ඉතින් දුන්නට කමක් නෑ නෙහ් :D:D;)

    මම දිනපු පැරදුන ටීම් වල හැමෝටම රේප් දුන්න. කැපුන අයටත් දුන්න. උබටත් දෙන්නම් දෙන්න පුළුවන් උන ගමන්
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මම දිනපු පැරදුන ටීම් වල හැමෝටම රේප් දුන්න. කැපුන අයටත් දුන්න. උබටත් දෙන්නම් දෙන්න පුළුවන් උන ගමන්
    11.gif
    11.gif
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මම දිනපු පැරදුන ටීම් වල හැමෝටම රේප් දුන්න. කැපුන අයටත් දුන්න. උබටත් දෙන්නම් දෙන්න පුළුවන් උන ගමන්
    :oo::oo::oo:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    වැඩේ ඉවර වෙලා නේද..
    දිනපු කණ්ඩායමටත් අනිත් කණ්ඩායමටත් සුභ පැතුම්! :yes:
    කඹ අදින්න මට ඉන්න බැරි වුන එක ගැන නම් දුකයි..:(
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    වැඩේ ඉවර වෙලා නේද..
    දිනපු කණ්ඩායමටත් අනිත් කණ්ඩායමටත් සුභ පැතුම්! :yes:
    කඹ අදින්න මට ඉන්න බැරි වුන එක ගැන නම් දුකයි..:(
    awurudu kumariya tharagetawath enna ehenam :P