එළකිරි මාළු ක්ලබ් - මාළු ගැන ඕන ප්‍රශ්නයක් අහන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    4,777
    1,237
    113

    සිංහලු කොහොමද මගේ මාළු ටැංකි ටික. ඔයාලට මාළු ගැන තියන ඕන ප්‍රශ්නයක් අහන්න. ඕනෑම සයිස් මාළු ටංකියක් හදන්න හෙල්ප් කරන්න පුළුවන්. මේ ටැංකි ඔක්කම මම හදපුවා තනියම
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    343
    432
    63
    මචන්, ඔහොම කරලා හරි යන්නේ නැහැ, channel එක නැගල යන්න නම් collab කරන්න ඕනේ.

    එළකිරියේ ඉන්නවා @scurvy කියල එල youtube පොරක්. ඌ හරිම කරුණාවන්තය. කතා කරලා collab එකක් organize කරමු.
    මොකද කියන්නේ? දත් කිඹුලා and @Naruto7 will organize.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    3,631
    952
    113

    සිංහලු කොහොමද මගේ මාළු ටැංකි ටික. ඔයාලට මාළු ගැන තියන ඕන ප්‍රශ්නයක් අහන්න. ඕනෑම සයිස් මාළු ටංකියක් හදන්න හෙල්ප් කරන්න පුළුවන්. මේ ටැංකි ඔක්කම මම හදපුවා තනියම
    cichlid electric blue ..muuda balapan uba nama danne neh kiwwa ekaa.. mam nikan laawata uu wage dekke.. wathura clearly nahane... ara rampe gaha tibba ekata mona hari dapan ban tawa.. ceramic rings, bio balls. smara wita oita wada clear wei.. eliye tank ekath dapan apita balanna.. plant tank ekak tamai mesayak gaawata set wenne.... ehema ekak hadapan.. (y)(y)
     
    • Love
    • Like
    Reactions: DGN and thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    4,777
    1,237
    113
    Bumpi!!!!!
    😍
    මචන්, ඔහොම කරලා හරි යන්නේ නැහැ, channel එක නැගල යන්න නම් collab කරන්න ඕනේ.

    එළකිරියේ ඉන්නවා @scurvy කියල එල youtube පොරක්. ඌ හරිම කරුණාවන්තය. කතා කරලා collab එකක් organize කරමු.
    මොකද කියන්නේ? දත් කිඹුලා and @Naruto7 will organize.
    😍 karamu @scurvy mage yaluwa. dathaa nam tharahai math ekka :(
    😍
    බම්ප්
    😍
    මාළුවගේ ගෑනු සතා කව්ද බන්?
    maali 😍
    thalapath 500 keyak wenawada
    kilo da?
    Bump. Digatama karanna brother. 👍👊
    Thanks bro 😍
    😍
    Maluwage payya koheda tiyenne bn?
    ehema ekak na 😁
    cichlid electric blue ..muuda balapan uba nama danne neh kiwwa ekaa.. mam nikan laawata uu wage dekke.. wathura clearly nahane... ara rampe gaha tibba ekata mona hari dapan ban tawa.. ceramic rings, bio balls. smara wita oita wada clear wei.. eliye tank ekath dapan apita balanna.. plant tank ekak tamai mesayak gaawata set wenne.... ehema ekak hadapan.. (y)(y)
    Video eka balapu ekama kenada koheda 😍 adarei bro 😍 ow cichlid wargayak thama. filter eke update ekak dannna ona bro. table eke tiyana eka planted ekak karanna ona. 😍Thank you bro😍

    Ubata wayasa kiyada ban
    30i 😁
    ------ Post added on Feb 12, 2021 at 8:34 PM
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,449
    207
    63
    මාළුන්ට චූ විස ද?
    එහා ගෙදර කැ* පො* බීලා ඇවිල්ල පොන්ඩ් එකට චූ කරනවා හැමදාම රෑට
     
    • Haha
    Reactions: Erzo

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    839
    1,363
    93
    මාළු වලින් කොරෝනා බෝ වෙනවයි කියන්නේ ඇත්තද?
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,422
    1
    831
    113
    මාළු හදන පිස්සු ව හැදුණොත් හොඳ ගානකට කෙළවෙන ලෙඩක් තමා,මටත් සෑහෙන කාලයක් ඔය අමාරුව තිබුණා,අන්තිමටම හිටියා ඔස්කාර් දෙන්නෙක්,උන් නිකන් මාළු කෑම කැවේ නෑ,අමු හාල්මැස්සෝ,පොඩි මාළු දුන්නේ ගෙනත්,ඕකුන් දෙන්නට ඒවා කාලා ඉන්න බැරුව උන් දෙන්නා කා ගන්න පටන් ගත්තා,,උන් දෙන්නම මැරුණා,අය හැදුවේ නෑ දැන් ටැංකිය පැත්තක දාලා තියෙනවා