එළකිරි මැතිවරණයක්....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරු දින්නත් මම දිනන පැත්තට පනිනව :P වනජීවී ඇමතිකම ඕනේ හැබැයි
    ඒවා කොහෙද?
    විද්‍යාත්මකව ඇමතිකම් දෙනවා නම් සෞඛ්‍ය සහ වනජීවී එන්න ඕන මට.............
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් හිච්චි....සිරිකොටෙන් ලොකු පඩි හම්බුවෙනවා....

    මංගල සෑර් කිව්වා කෝම හරි කිරියේ සෙට් එක භේද භින්න කරන්න කියල...
    :D:D:D

    කරමු කරමු මාත් එන්නම් ඩොඩෝ යාලුවේ :):yes::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම "එළකිරි රතුකොටු පෙරමුණ" නමින් පක්‍ෂයක් ලියාපදිංචි කරන්න කැමතියි. මේ පක්‍ෂය හරහා සියළුම එළකිරි රතුකොටු සාමාජිකයින් නැවතත් නිල් කිරීමට මා යෝජනා කරනවා:P:P
    හිටපන් එහෙනං උඹවත් රතු කරන්න :P නැත්තං ගැලපීමක් නෑ නෙ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒවා කොහෙද?
    විද්‍යාත්මකව ඇමතිකම් දෙනවා නම් සෞඛ්‍ය සහ වනජීවී එන්න ඕන මට.............

    උඔට හරි යන්‍‍‍න‍ේ කාන්තා කටයුතු අැමති :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒවා කොහෙද?
    විද්‍යාත්මකව ඇමතිකම් දෙනවා නම් සෞඛ්‍ය සහ වනජීවී එන්න ඕන මට.............

    බෑ බෑ උඹ හොරකන් කරලා නැවු ගනී
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ඔය පත් වෙන්න ඉන්න ඇමතිලා සෙට් එක එකතු වෙලා බුක්‌ donation එක වගේ සමාජ සත්කාරයක් කරන්න කට්ටිය එකතු කරොත් මොකද :yes:

    ඒ දිනන පක්ෂේ අය organize කරන්නේ ඒ event එක එතකොට :yes:

    එතකොට අර පත් උන අය ඊලගට මොකද කරන්නේ කියන එකට විසදුමක් තියනවා :D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඔය පත් වෙන්න ඉන්න ඇමතිලා සෙට් එක එකතු වෙලා බුක්‌ donation එක වගේ සමාජ සත්කාරයක් කරන්න කට්ටිය එකතු කරොත් මොකද :yes:

    ඒ දිනන පක්ෂේ අය organize කරන්නේ ඒ event එක එතකොට :yes:

    එතකොට අර පත් උන අය ඊලගට මොකද කරන්නේ කියන එකට විසදුමක් තියනවා :D

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවා කොහෙද?
    විද්‍යාත්මකව ඇමතිකම් දෙනවා නම් සෞඛ්‍ය සහ වනජීවී එන්න ඕන මට.............
    හාපෝ තියෙන තන්හාව සෞඛ්‍යයි වනජීවියි දෙකම බදාගන්න මෙයාගේ කල්පනාව :angry: අර සුවපති තුමා වාගේ සෞඛ්‍ය එක කරගෙන ඉන්නකෝ දැන් කැලෑ අස්සේ රිංගන්න කරන්නත් බෑනේ ඔය වයසට.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔය පත් වෙන්න ඉන්න ඇමතිලා සෙට් එක එකතු වෙලා බුක්‌ donation එක වගේ සමාජ සත්කාරයක් කරන්න කට්ටිය එකතු කරොත් මොකද :yes:

    ඒ දිනන පක්ෂේ අය organize කරන්නේ ඒ event එක එතකොට :yes:

    එතකොට අර පත් උන අය ඊලගට මොකද කරන්නේ කියන එකට විසදුමක් තියනවා :D

    අම්මටසිරි..............එහෙනම් අර මහවැලිය කඩිනම් කළා වගේ එළකිරි මැතිවරණයත් කඩිනම් කරන්න වෙයි...

    පස්සේ ජනතා මුදල් අවභාවිතා කරා කියල චෝදනා අහන්න වෙයිද දන්නේ නැහැ...

    :rolleyes::rolleyes::rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන්ඩිගේ පක්ෂෙට මාව දාන්න....දන්ඩිව ජනපති කරමු...අගමැති උනත් කමක් නෑ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අම්මටසිරි..............එහෙනම් අර මහවැලිය කඩිනම් කළා වගේ එළකිරි මැතිවරණයත් කඩිනම් කරන්න වෙයි...

    පස්සේ ජනතා මුදල් අවභාවිතා කරා කියල චෝදනා අහන්න වෙයිද දන්නේ නැහැ...

    :rolleyes::rolleyes::rolleyes:

    සමාජ සත්කාර වලිනුත් සල්ලි උස්සන උන්ව නම් ඉතින් කොටියම කන්න ඕනේ :growl::growl:
    හරියට කලොත් බැරිත් නෑ කතා අහන්නේ නැතුව වැඩේ කරන්න :yes:;)

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිච්චා දේශපාලනේ කරනවද....නැන්නන් මැතිවරණ කොමිසමට එනවද... :rolleyes:

    අනේ මට මොන දේශපාලනද යාලුවේ... :baffled:
    මට කවුරුත් කැමතිත් නැනේ... :(:(

    මැතිවරන කොමිසමේ සුලු තනතුරක් දෙන්න.. :baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සමාජ සත්කාර වලිනුත් සල්ලි උස්සන උන්ව නම් ඉතින් කොටියම කන්න ඕනේ :growl::growl:
    හරියට කලොත් බැරිත් නෑ කතා අහන්නේ නැතුව වැඩේ කරන්න :yes:;)

    අපි බලමු......කට්ටියගේ සහභාගිත්වය අනුව වැඩේ ඉක්මනට කරමු...ජනවාරි වලට කලින් ගොඩ දාගන්න පුළුවන් උනොත් එලකිරි ආණ්ඩුවට කියමු පොත් බෙදා දීමට හවුල් වෙන්න කියල..

    :yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    අපි බලමු......කට්ටියගේ සහභාගිත්වය අනුව වැඩේ ඉක්මනට කරමු...ජනවාරි වලට කලින් ගොඩ දාගන්න පුළුවන් උනොත් එලකිරි ආණ්ඩුවට කියමු පොත් බෙදා දීමට හවුල් වෙන්න කියල..

    :yes::yes::yes:

    ඒක තමයි පොත් බෙදා දීමේ වැඩේට නම් කල් මදි වෙයි :yes:
    ඒ වගේ තව event එකක් පටන් ගත්තා නම් හරි :yes::)