ඒවා කොහෙද?කවුරු දින්නත් මම දිනන පැත්තට පනිනවවනජීවී ඇමතිකම ඕනේ හැබැයි
විද්‍යාත්මකව ඇමතිකම් දෙනවා නම් සෞඛ්‍ය සහ වනජීවී එන්න ඕන මට.............
ඒවා කොහෙද?කවුරු දින්නත් මම දිනන පැත්තට පනිනවවනජීවී ඇමතිකම ඕනේ හැබැයි
ඔව් හිච්චි....සිරිකොටෙන් ලොකු පඩි හම්බුවෙනවා....
මංගල සෑර් කිව්වා කෝම හරි කිරියේ සෙට් එක භේද භින්න කරන්න කියල...
![]()

මම දන්නේ නැහැ ඉතින් කට්ටිය අකමැති නම් වැඩේ අල්ලලා දාමු...

හිටපන් එහෙනං උඹවත් රතු කරන්නමම "එළකිරි රතුකොටු පෙරමුණ" නමින් පක්ෂයක් ලියාපදිංචි කරන්න කැමතියි. මේ පක්ෂය හරහා සියළුම එළකිරි රතුකොටු සාමාජිකයින් නැවතත් නිල් කිරීමට මා යෝජනා කරනවා![]()
නැත්තං ගැලපීමක් නෑ නෙ ඒවා කොහෙද?
විද්‍යාත්මකව ඇමතිකම් දෙනවා නම් සෞඛ්‍ය සහ වනජීවී එන්න ඕන මට.............

ඒවා කොහෙද?
විද්‍යාත්මකව ඇමතිකම් දෙනවා නම් සෞඛ්‍ය සහ වනජීවී එන්න ඕන මට.............
ඔය පත් වෙන්න ඉන්න ඇමතිලා සෙට් එක එකතු වෙලා බුක් donation එක වගේ සමාජ සත්කාරයක් කරන්න කට්ටිය එකතු කරොත් මොකද
ඒ දිනන පක්ෂේ අය organize කරන්නේ ඒ event එක එතකොට
එතකොට අර පත් උන අය ඊලගට මොකද කරන්නේ කියන එකට විසදුමක් තියනවා

උඔට හරි යන්නේ කාන්තා කටයුතු අැමති![]()
ගහප්පයින් උරුලැවෝ දෙන්නට.....බෑ බෑ උඹ හොරකන් කරලා නැවු ගනී

හාපෝ තියෙන තන්හාව සෞඛ්‍යයි වනජීවියි දෙකම බදාගන්න මෙයාගේ කල්පනාවඒවා කොහෙද?
විද්‍යාත්මකව ඇමතිකම් දෙනවා නම් සෞඛ්‍ය සහ වනජීවී එන්න ඕන මට.............
අර සුවපති තුමා වාගේ සෞඛ්‍ය එක කරගෙන ඉන්නකෝ දැන් කැලෑ අස්සේ රිංගන්න කරන්නත් බෑනේ ඔය වයසට.
ඔය පත් වෙන්න ඉන්න ඇමතිලා සෙට් එක එකතු වෙලා බුක් donation එක වගේ සමාජ සත්කාරයක් කරන්න කට්ටිය එකතු කරොත් මොකද
ඒ දිනන පක්ෂේ අය organize කරන්නේ ඒ event එක එතකොට
එතකොට අර පත් උන අය ඊලගට මොකද කරන්නේ කියන එකට විසදුමක් තියනවා

ඒවා කොහෙද?
විද්‍යාත්මකව ඇමතිකම් දෙනවා නම් සෞඛ්‍ය සහ වනජීවී එන්න ඕන මට.............

කරමු කරමු මාත් එන්නම් ඩොඩෝ යාලුවේ![]()

දැන්ඩිගේ පක්ෂෙට මාව දාන්න....දන්ඩිව ජනපති කරමු...අගමැති උනත් කමක් නෑ

අම්මටසිරි..............එහෙනම් අර මහවැලිය කඩිනම් කළා වගේ එළකිරි මැතිවරණයත් කඩිනම් කරන්න වෙයි...
පස්සේ ජනතා මුදල් අවභාවිතා කරා කියල චෝදනා අහන්න වෙයිද දන්නේ නැහැ...
![]()

හිච්චා දේශපාලනේ කරනවද....නැන්නන් මැතිවරණ කොමිසමට එනවද...![]()

සමාජ සත්කාර වලිනුත් සල්ලි උස්සන උන්ව නම් ඉතින් කොටියම කන්න ඕනේ
හරියට කලොත් බැරිත් නෑ කතා අහන්නේ නැතුව වැඩේ කරන්න

අපි බලමු......කට්ටියගේ සහභාගිත්වය අනුව වැඩේ ඉක්මනට කරමු...ජනවාරි වලට කලින් ගොඩ දාගන්න පුළුවන් උනොත් එලකිරි ආණ්ඩුවට කියමු පොත් බෙදා දීමට හවුල් වෙන්න කියල..
![]()