පක්ෂ දෙකක හිටියම එහාටත් නෑ මෙහාටත් නෑ වගේ නේද. චන්දෙදි මනුස්සය කොහාටද සපෝට් කරන්නේ එතකොටekkanek ta paksha 1kata wada inna barida?
pakshe leader arunama anith ayata puluwan kiyala damu![]()
පක්ෂ දෙකක හිටියම එහාටත් නෑ මෙහාටත් නෑ වගේ නේද. චන්දෙදි මනුස්සය කොහාටද සපෝට් කරන්නේ එතකොටekkanek ta paksha 1kata wada inna barida?
pakshe leader arunama anith ayata puluwan kiyala damu![]()
පක්ෂ දෙකක හිටියම එහාටත් නෑ මෙහාටත් නෑ වගේ නේද. චන්දෙදි මනුස්සය කොහාටද සපෝට් කරන්නේ එතකොට

කසුන් සේනානායකu ara wasantha senanayake elakiri edition wenna yanne![]()
ඇයි අපි හිටියනේPalyan ban boru wada nokara
Oya path karapu parliament eke kathanayaka kiyala mawa path kala
Parliament eka ras karana dawase eka pakekwath na
Palyan ban boru wada nokara
Oya path karapu parliament eke kathanayaka kiyala mawa path kala
Parliament eka ras karana dawase eka pakekwath na

ho ho waliyak enawa wage penawa
![]()
තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕනේ තියමුකෝ

මාවත් ගනින් දිනන පැත්තට

කසුන් සේනානායක![]()
Man enne na ban
Ubala karahalla
Wade yanakota madde panala athal ekak aran yannam man![]()

Katusu yaaluwee
Oyage kata dam pata wela
Kageda kata kawe

එහෙම තමයි ඉතින්...මෙව්වා මේ ආතල් එකට කරන වැඩ නේ....ඊට වඩා දෙයක් නැහැ තමා ඉතින්.
අපි මුලින්ම පක්ෂ ලියාපදිංචි කරලා එව්වට සාමාජිකයන් බඳවා ගන්න වැඩපිළිවෙලක් කරලා, ජනාධිපතිවරණයක් තියමු.
ඊට පස්සේ මහ මැතිවරණයකින් පාර්ලිමේන්තුවක් පත් කරලා ව්‍යවස්ථාවක් සම්මත කරගමු...
නිත්‍යානුකුල පක්ෂ සංඛ්‍යාව අනුව පාර්ලිමේන්තුවේ සීට් ගණන තීරණ කරමු....
මොකද කියන්නේ...
![]()