හිටපන් එහෙනං උඹවත් රතු කරන්නනැත්තං ගැලපීමක් නෑ නෙ
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා කියලා මැකෝට දන්වනවා කටුස්සෝ

හිටපන් එහෙනං උඹවත් රතු කරන්නනැත්තං ගැලපීමක් නෑ නෙ

ඉක්මනට පක්ෂ ලියාපදිංචි කරන්න....
සමහරු වැඩ පටන් අරගෙන...
මාත් ඉතින් කැමැති නිසා තමා කිවිවෙ............තව නිකි කැමති නම් එයාගෙන් අහන්න..එයාට ඔය ග්‍රැෆික් වැඩ පුළුවන්..තව........මතක් වෙන විදියට කියන්නම්..හැබැයි ඉතින් වලියක් නම් ශුවර් හොදෙ...
එ නිසාම තමා මාත් එන්නෙ.......![]()
Johnny Sins umba kamathida ape paksheta bandenna?





Sins කියන්න එපා බන් SS...නාමේ කෑල්ලක්...
තනිකඩයින් වන අපගේ අනාගතය වෙනුවන් ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන කෙනෙක් එක්ක එකතු වෙන්න කැමතියි.
කොහෙද යකෝ අර පක්ෂයක් අටවා ගත්ත එකා බැදපු එකෙක්ලුනේ...
![]()
පක්ෂ සාමාජිකත්වය ලබාදීම දැන් ඇරඹුණා


ප්‍රෝඩාවෙන් තනිකඩ හිච්චි චන්ද ලබාගැනීමට උත්සාහකල විවාහකයාට අපේ විරෝධය.
නැවත රැවටෙන්නට පෙර එලකිරි ජාතික සභාවට එකතුවෙන්න![]()

![]()
පක්ෂ සාමාජිකත්වය ලබාදීම දැන් ඇරඹුණා

Elakiriyen BAN kirimata sudusu nohobina samajikain nawatha karaliyata gena emata darana widesha kumathranaya apage balawath wirodaya!![]()


එළකිරි පක්ෂයක් නිර්මාණය කල යුතු ආකාරය සහ මුලික නීති රීති හඳුන්වා දෙන ත්‍රෙඩ් එක ඉතා ඉක්මනින් දානවා....සාරා 531 නිල වශයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් බව දැන්වුවා.
කොමිසමේ කිසිම කෙනෙකුට ඡන්ද අයිතිය නැත.
ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායම් සඳහා අවස්තාව ඇත.
හදිසි නැතිව බලමු. සන්ධානයක් විදියට යන්නත් පුලුවන්අපි පක්ෂයක් හදලා ප්‍රවර්ධන කටයුතුත් පටන් අරන් ඉවරයි.. ඒවා ඔට්ටු නැහැ මැ.කෝ.

අපි පක්ෂයක් හදලා ප්‍රවර්ධන කටයුතුත් පටන් අරන් ඉවරයි.. ඒවා ඔට්ටු නැහැ මැ.කෝ.
තාම නාමයොජනා බාර අරගෙන නැනෙ..
නික්ජොස්ගෙ ප්රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ "එලකිරි ජාතික සභාව" එලකිරි ජනතාව අතරට පීනා යයි
![]()



