එළකිරි මැතිවරණයක්....

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මාත් ඉතින් කැමැති නිසා තමා කිවිවෙ............තව නිකි කැමති නම් එයාගෙන් අහන්න..එයාට ඔය ග්‍රැෆික් වැඩ පුළුවන්..තව........මතක් වෙන විදියට කියන්නම්..හැබැයි ඉතින් වලියක් නම් ශුවර් හොදෙ...

    එ නිසාම තමා මාත් එන්නෙ.......:P

    Ladies are always welcome to vist our gentlemens’ party anytime
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Johnny Sins umba kamathida ape paksheta bandenna?


    Sins කියන්න එපා බන් SS...නාමේ කෑල්ලක්...:)
    තනිකඩයින් වන අපගේ අනාගතය වෙනුවන් ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන කෙනෙක් එක්ක එකතු වෙන්න කැමතියි.:D
    කොහෙද යකෝ අර පක්ෂයක් අටවා ගත්ත එකා බැදපු එකෙක්ලුනේ...:rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,644
    2,429
    113
    logo.png



    එදා පැලේ හෙට මැදුරේ​
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,644
    2,429
    113
    මුලාවෙන් තනිකඩ හිච්චි චන්ද ලබාගැනීමට උත්සාහකල විවාහකයාට අපේ විරෝධය.:rofl:

    නැවත රැවටෙන්නට පෙර එලකිරි ජාතික සභාවට එකතුවෙන්න:P
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Sins කියන්න එපා බන් SS...නාමේ කෑල්ලක්...:)
    තනිකඩයින් වන අපගේ අනාගතය වෙනුවන් ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන කෙනෙක් එක්ක එකතු වෙන්න කැමතියි.:D
    කොහෙද යකෝ අර පක්ෂයක් අටවා ගත්ත එකා බැදපු එකෙක්ලුනේ...:rofl:

    Ehenan ara samanal pakshetawath bandenna balapan 😂
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ප්‍රෝඩාවෙන් තනිකඩ හිච්චි චන්ද ලබාගැනීමට උත්සාහකල විවාහකයාට අපේ විරෝධය.:rofl:

    නැවත රැවටෙන්නට පෙර එලකිරි ජාතික සභාවට එකතුවෙන්න:P

    Kasada bandala lingika sathuta windina gaman thanikadayanhe hangim samaga sellam karamin ‘atha’ wikunan kana boru kaarayanta thanikada obath rawatunada? :P

    Ehenan enna apa wetha apa pakshaye gawurawanwitha samajikayek wanna

    Elakiri Jathika Sabhawa!
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    11.jpg


    පක්‍ෂ සාමාජිකත්වය ලබාදීම දැන් ඇරඹුණා

    Elakiriyen BAN kirimata sudusu nohobina samajikain nawatha karaliyata gena emata darana widesha kumathranaya apage balawath wirodaya! :rofl:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි පක්ෂයක් නිර්මාණය කල යුතු ආකාරය සහ මුලික නීති රීති හඳුන්වා දෙන ත්‍රෙඩ් එක ඉතා ඉක්මනින් දානවා....සාරා 531 නිල වශයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් බව දැන්වුවා.
    කොමිසමේ කිසිම කෙනෙකුට ඡන්ද අයිතිය නැත.

    ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායම් සඳහා අවස්තාව ඇත.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එළකිරි පක්ෂයක් නිර්මාණය කල යුතු ආකාරය සහ මුලික නීති රීති හඳුන්වා දෙන ත්‍රෙඩ් එක ඉතා ඉක්මනින් දානවා....සාරා 531 නිල වශයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් බව දැන්වුවා.
    කොමිසමේ කිසිම කෙනෙකුට ඡන්ද අයිතිය නැත.

    ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායම් සඳහා අවස්තාව ඇත.

    අපි පක්‍ෂයක් හදලා ප්‍රවර්ධන කටයුතුත් පටන් අරන් ඉවරයි.. ඒවා ඔට්ටු නැහැ මැ.කෝ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,644
    2,429
    113
    අපි පක්‍ෂයක් හදලා ප්‍රවර්ධන කටයුතුත් පටන් අරන් ඉවරයි.. ඒවා ඔට්ටු නැහැ මැ.කෝ.
    හදිසි නැතිව බලමු. සන්ධානයක් විදියට යන්නත් පුලුවන් ;)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නික්ජොස්ගෙ ප්‍රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ "එලකිරි ජාතික සභාව" එලකිරි ජනතාව අතරට පීනා යයි


    logo.png
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    නික්ජොස්ගෙ ප්‍රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ "එලකිරි ජාතික සභාව" එලකිරි ජනතාව අතරට පීනා යයි


    logo.png

    Mada natha
    Boru porondu natha
    Lingika allas natha :P
    Mahathwarunge deshpalanayak udesa .......

    Janathawage ekama therima ape pakshayai
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    SHEHAN_GIWANTHA,AnGeLHuNteR,
    සහෝදරවරුනි,එළකිරියේ මා හට ගැළපෙන,දූෂණයෙන් තොර ඔබගේ පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට මම තීරණය කලෙමි...:D
    මෙය මා අවසන් මොහොතේ ගත තීරණයක් බව සලකනු මනාය...
    එලකිරිය සමලිංගිකයන්ගෙන්,එමෙන්ම තමා කාම සුඛය විදිමින් එය නොලබා පීඩිත පිරිස් හට වෙනම මාර්ගයක් පෙන්වමින් ඔවුන්ගේ ඡන්ද පැහැර ගන්නන්ගෙන් මෙන්ම එළකිරියේ රතු කොටු ලබා සිටින දූෂිතයින් නැවත සුදනන් ලෙස හුවා දැක්වීමට රෙප් ලබා දෙන බවට පොරොන්දු දෙමින් චන්ද ගරා ගන්නන්ගෙන් එලකිරිය බේරා ගනු පිණිස මම ද ඔබ හා එක්වන බව පවසනුයේ සතුටිනි...:D


    ස්තුතියි!:love:
    මීට JohnnySS

    එදා පැලේ හෙට මැදුරේ



    එළකිරි ජාතික සභාව
    ELAKIRI NATIONAL CONGRESS




     
    • Like
    Reactions: AnGeLHuNteR