Crazy Buddy මලයා
කියන්නට ඇති දේ කෙලින්ම කියන වයසට වඩා බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව හැසිරෙන කල්‍යාණ මිත්රයෙකි
දත් කිඹුලා අය්යා
සිංහල භාෂාව හා සාහිත්‍ය පිලිබඳ හසල දැනුමක් ඇති, නිහතමානී, තමන්ගේ උගත් කමින් සිය කාලය වැය කර අනුන්ගේ දුකට පිහිටවන (මා අසා ඇති පරිදි), අතිශය සංවේදී, හොඳ රසාස්වාදනයක් සහිත හිත හොඳ මිනිසෙකි.
Polwatatcom අය්යා
ජීවිතය ගැන බොහෝ අත්දැකීම් ඇති, හොඳ ඉවසීමක් ඇති, කියන්නට ඇති දේ කෙලින්ම කියන විචාර බුද්ධියක් ඇති, රසවත් භාෂා විලාසයක් ඇති,හිත හොඳ, සහෝදරයෙකි.
.
Mr. Tom මලයා
රසවත්ව ලියන, හොඳ සමාජ අවබෝධයක් ඇති, හිත හොඳ සහෝදරයෙකි.
MaxboySl මල්ලි
හොඳ මිත්රයෙකි. ඔහු රසවත් නිර්මාණකරණයට දක්ෂ හොඳ රසස්වාදනයක් ඇති සහෘදයෙකි.
Twisted
He is an interesting character, also an expert in English. But he has to understand that the weed is not the only solution for all the problems
. He is a very good writer too...
සස්ලිත් මලයා
ඉතා ඉහල රස වින්දනයක් සහ නිර්මාණ කරන හැකියාවක් ඇත. සස්ලිත් මල්ලී සහ කිඹුලා සහෝදරයා මුල් වී ගෙන ගීත විචාරයන් බොහෝ රස වින්දෙමි
සංකල්ප මල්ලී
ඔහුගේ සරල ගී ලිවීමේ හැකියාව ඉතා අගය කරමි. අර කිව්වා වාගේ මල් කතා කලාවද ඉතා රසවත්ය.
රත්තරං මලයා
ඔහු ලියූ දෑ කියවීමෙන් ලැබූ අදහස අනුව ඔහුගේ අප්‍රතිහත ධෛර්ය සහ ජීවිත දැක්ම ඉතා අගය කරමි.
Choppe මල්ලි
හිත හොඳ සොහොයුරෙකි
Rccc මල්ලී
වැඩි විස්තරයක් නොදනිතත් මේ එළකිරියේ මා ලැබූ පළමු comment එක ලැබුවේ ඔහුගෙනි.
Dmtx මල්ලී
හිත හොඳ සහෝදරයෙක් බව දනිමි.
NuDunk1 මලයා
දැන් වැඩිය එළකිරියේ දකින්නට නැතත් හිත හොඳ මිත්රයෙකි.
Gayan මල්ලී
ඔටුවා ලෙසින් පහුගිය කාලයේ බොහෝ දේශපාලන ත්‍රෙඩ් වල ගහ මරාගත් ගයාන් මල්ලී කිසි කෙනෙකුන් මතක් කර ඇති වගක් නොදුටුවෙමි...නමුත් කාලයක් ඔහු කිරියේ සෑම ත්‍රෙඩ් එකකම පාහේ දකින්නට උන් හැමෝටම සහයෝගය දුන් තරුණයෙක් බව දැක ඇත්තෙමි.
බහුතරයක් එළකිරි සහෝදර වරු ගැහැණුකමට ගරුත්වයක් ඇති උදවිය බව මම අත්දැකීමෙන් දනිමි. එයට මගේ ශිර්ෂ ප්‍රණාමය පුද කරමි.

. He is a very good writer too... සස්ලිත් මලයා

Last edited:

!! උබලා මාව දන්නේ නෑ

thanks for the nice words