එළකිරි මැම්බර චරිතාපදාන

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    XibitZ


    මගේ හොදම යාලුවා කිසිම අවුලක් නැ එල කොල්ලෙක් :cool:

    Bakamuna69

    කාර්යාලීය ජොබක් කරයි ෆිල්ම් තෙරෙඩ් එකේදී සෙට් වුනේ ෆිල්ම් ගැන ඕනේ දෙයක්
    හිත හොද කොල්ලෙකි

    dickensian

    මගේ අනිත් අතිජාත මිත්‍රයා කැනඩාවේ සිට ලංකාවට මෑතකදී ආව එකෙකි :) කිසිම අවුලක් නැ හිතහොද පුද්ගලයෙක් ඉග්රිසි බාසාව මැනෙවින් දනී :cool:


    dj gamaya

    මෙයා ගැන වැඩිය අටුවා ටීකා ඕනේ නැත වැලවල් වල වනනා දේ ගැන මැනවින් දනී බොක්ක පිරිසිදු තවත් කොල්ලෙකි

    crazybuddy

    සපතේදීත් දුකේදීත් මාත් සමග සිටි යාළුවෙකි / සමහරක් නොදන්නා දේවල් හැරෙන තැපෑලෙන් කියා දෙයි


    kellsupun

    දැනට රැකියාවක් සොයමින් සිටි / මාගේ අනික් අතිජාත මිත්‍රයා රන්නපුරේ මැණික් කැටයකි

    freak88

    ඇමරිකාවේ ජිවත් වෙන මාගේ අනිත් යාලුවා සැම විටම නොමසුරුව උදව් කරයි

    LZP1992

    ගාල්ලේ ජිවත් වන මගේ හොද යාලුවා සිනමාව ගැන මා වගේම ආසාවක් ඇත


    mudrana

    අයියා එලිකිරියේ මා හිස නමන ජෙෂ්ටයෙකි / මුද්‍රනාලයක හිමිකරුවෙකි අපේ ප්‍රශ්න වලට නොපැකිලිව උත්තර දෙනවා

    paris / Rosaine_Doll

    මා අදුරනා එකම යෙහෙලියන් දෙදෙනා දෙන්නම නිවුන් ගති ගුණ ඇති හොද හිතක් ඇති 2 නෙකි

    Rukaef

    ගමේ එකය / එක නිසා කියන්න ඕනේ නැනේ

    ටිවිස්ටඩ්

    80/70 දශකයේ සිනමාව ගැන විද්වතෙකි නිතරම මා හා ලියුම් ගනුදෙනු කරන මිතුරෙකි

    එළකිරියේ රේඩියෝ ටීම් එකේ සෙට් එකත් මතක් කරන්න ඕනේ දන්නවානේ සෙට් එක කවුද කියලා උබලා ;)
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔය තියෙන්නේ. කට්ටිය දිගටම දාන්න. සමහර සාමාජික මහත්වරු නෝනාවරු ගැන හිතාගෙන ඉන්න විදිහ වැරදි නම් හදාගන්න පුළුවන් නේ. එක්කෙනෙක් කිව්වා පොර talk ලු. අනේ එහෙම නැහැ බන් මම තුරුපු කොළ හතක් ආවත් අත බාල්දුයි වගේ ඉන්නේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ayeshlive ගැන.

    1. හිතන් ඉන්නෙ මිනිහ තරම් කෝඩින් පුලුවන් එකෙක් තවත් නෑ කියල.
    2. හරිම බඩජාරිය, කෑමට හරිම පෙරේතයි.
    3. පෙනුම ගැන ඇඟ ගැන පොඩ්ඩක් වත් හිතන්නෑ. කාල කාල පිටි මුට්ටෙ වගේ.
    4. මොනව කතා කරන්න ගියත් හෙන පොර ටෝක්.

    :lol::lol: මුලදීම නාලා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    maxboyxl
    - හිත හොද කොල්ලෙකි
    - වැදගත් හරබර කරුණු විවාදවලදී ගෙන එනවා
    - දේශපාලන කතාවලදී තරමක් අමනාපවෙන, චුට්ටක් කේන්ති යන ගතියක් පෙන්නුම් කරයි
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    වයිට් වොකර් ඉස්සර මාකෝලස්

    මු නම් නියම ඩයල් එකක් මු ලියන ඒවාට හරි ආසයි එලකිරි එන්නෙත් මුගේ ආතල් බලන්නයි ;)ඒත් සිරාවටම මු හොද මිටරයක් කියලා තේරෙනවා:cool:

    ටුවිස්ට්ඩ්

    මේකා එක්ක මාස 3 ක් ඉන්න ආසයි කඩුව හදා ගන්න ඒත් මම ගංජාකාරයෙක් වෙයිද දන්නෙ නෑ:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    maxboyxl
    - හිත හොද කොල්ලෙකි
    - වැදගත් හරබර කරුණු විවාදවලදී ගෙන එනවා
    - දේශපාලන කතාවලදී තරමක් අමනාපවෙන, චුට්ටක් කේන්ති යන ගතියක් පෙන්නුම් කරයි

    අමනාපයක් නැහැ සහෝ තරහ යන වෙලාවල් නම් නැත්තේ නැහැ. එත් දැන් වැඩිය නැහැ එහෙම.

    :)

    ඔබත් යහපත් කෙනක් බව හදුනාගෙන සිටිමි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උලුවහු පියදාස;19462265 said:
    අඩෝ මං ගැනත් දාපල්ලකෝ :no::no::no::no:

    වඩු කර්මාන්තයේ යෙදෙන්නකි
    නම පියදාස ය
    කිසිම කමකට නැති කමෙන්ට් දමයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    BINGU_PUTHA


    වයසින් වැඩි මුහුකුරාගිය කෙනකි
    කැනඩාව වාසස්ථානය කරගෙන ඇත
    උග්‍ර මහින්ද වාදියෙකි
    ලේසියෙන් තරහ නොගන්නා කෙනෙකි
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කතාවෙන් හෝ සිනාවෙන් මනින්න බැරිය මිනිසා.:sorry:
    මට රූපේ දකින්නේ නැතුව හරිහමන් දෙයක් කියන්න බැ.:)
    එකපාරක් රත්තරන්ගේ අතක ෆොටෝ එකක් දැකලා දේවල් ටිකක් කියුව.:lol:

    Scurvy
    ගැන කියන්න හිතුනත් උ ගැන වැඩි දෙයක් කියන්න මට හිතට එන්නෙම නැ.
    පුදුමයි.:dull::dull::dull::dull::dull:
    *හැබැයි උ තාම මට බහුතරයකට අමතන වාක්යෙන් අමතල නැ.:lol:
    *කියන්න තියෙන එක එහෙම්ම කියලා දාන කොල්ලෙක්.
    *ඇත්තටම හැකියාවක් තියෙන දක්ෂ පොරක්.
    *මන් මිනිස්සුන්ගේ හොද විතරක් දකින්න කැමතියි.එක හින්ද මන් උගෙත් දකින්නේ හොද පැත්ත විතරයි.
    *උ තම මගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක accept කරලා නැ.:frown:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කතාවෙන් හෝ සිනාවෙන් මනින්න බැරිය මිනිසා.:sorry:
    මට රූපේ දකින්නේ නැතුව හරිහමන් දෙයක් කියන්න බැ.:)
    එකපාරක් රත්තරන්ගේ අතක ෆොටෝ එකක් දැකලා දේවල් ටිකක් කියුව.:lol:

    Scurvy
    ගැන කියන්න හිතුනත් උ ගැන වැඩි දෙයක් කියන්න මට හිතට එන්නෙම නැ.
    පුදුමයි.:dull::dull::dull::dull::dull:
    *හැබැයි උ තාම මට බහුතරයකට අමතන වාක්යෙන් අමතල නැ.:lol:
    *කියන්න තියෙන එක එහෙම්ම කියලා දාන කොල්ලෙක්.
    *ඇත්තටම හැකියාවක් තියෙන දක්ෂ පොරක්.
    *මන් මිනිස්සුන්ගේ හොද විතරක් දකින්න කැමතියි.එක හින්ද මන් උගෙත් දකින්නේ හොද පැත්ත විතරයි.
    *උ තම මගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක accept කරලා නැ.:frown:


    අඩේ අන්න මනුස්සයා....:cool:
    හිතා ගන්න
    අමාරු චරිතයක්...:eek:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    RePost බුවා

    *මම දැක්ක ඌගෙ පළවෙනි පොස්ට් එකේ හැටියට මම හිතුවේ ඒ දවස්වල ඇවිත් හිටපු ආතල් දෙන ෆේක් account එකක් කියල.:baffled:
    *ප්‍රොෆයිල් නමට කොහෙත්ම නොගැලපෙන පට්ට වටිනා හොඳ ත්‍රඩ් දාන්නේ.:)
    *කැම්පස් යන එවුන් ගැන තිබ්බ මගේ මතය වෙනස් කරපු එකෙක්.:)
    *හොඳ කොල්ලෙක් (කෙල්ලෙක් ඉන්න):lol:


     
    • Like
    Reactions: RePost බුවා

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මම නම් කිරියේ account එක හදලා ගොඩක් කල් වුනාට active වුනේ මේ year එකේ ඒ ගැන මම කණගාටු වෙනවා :(
    එක නිසා මම වැඩිය දන්නේ නැ කාවවත් friendlist එකෙත් කවුරුත් නැත :( මම කිරියේ සැරිසරද්දී දැක්ක දේවල් වලින් මම චරිත ටිකක් අරන් කියන්නම්

    Ayeshlive

    මම දන්නේ නැති උනත් මට පෙන විදියට කිරියේ දකින හොදම පොරක්. මිනිහා අවන්කෙන්ම හොදට වැඩ කරන්න කියල තම කියන්නේ හොර බොරු නැතුව :) තව down to the earth පොරක්. programmers thread එකේ මම දැකල තියෙනවා coding වල කට්ටියට sup එකක් දෙනවා. ad click වගේ කුප්ප thread දාපුවම ඒවාට reply එකක් දන්නා අමතක කරන නෑ ;):lol:

    තව lakshan seram කියලා මෙම්බෙර් කෙනෙක් ඉන්නවා නේ :eek: එයත් කලින් කිව්වා සහෝ වගේම කෙනෙක්. මෙය නම් fiancee ට ගොඩාක් කැමති කෙනෙක් ;)
    දෙන්නගෙනම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.

    තව radioactive මිනිහ දැන් නැනේ එන්නේ මෙහෙ fake එකක් ඇති පොර ගෙනත් කියන්න දේවල් තියෙනවා පොර දැන් නැනේ ඒ හින්ද වැඩක් නැ ඒ කලේ පොර ඉන්න කාලේ කිරිය දිහා බැලුවේ හොරෙන් :dull:
    තව buddy පොරත් එල . thread එකක් දැම්මොත් සුපිරි දෙයක් කියල දෙනවා. වැඩියම මම දන්නේ නම් නෑ වැඩිය quote කරලා වත් නෑ මම එත් හිතේ තියෙනවා

    තව අපේ Mr.Tom automobile සේක්සන්. අයෙ වාහන ගැන tom ලියන ඒවා කියවන්න අස හිතෙන පොරක් . එතනින් ඒහා දන්නේ නැත.

    තව ඉතින් දකින චරිත නම් ඉන්නවා කියන්න දේවල් තියෙනවා. කාගෙනවත් වැඩිය දන්නේ නැති නිසා මේ ඇති :baffled::cool:
    මේ කිව අයව මම ඇදුරන් නෑ ඔන් කලින්ම කිවා මම කිරියේ දකින දේවල් වලින් කිවේ :cool:
    තව කියන්නම් නම් ගොඩක් අය ඉන්නවා මතක් උනොත් කියන්නම් :lol:

    සැ.යු. පොර වගේ වචන භාවිත කලේ හුදෙක් දැනෙන්න ලිවීමේ පහසුව සදහා පමණි අගෞරව කිරීමක් නොවේ.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ජොසී

    *උත්සාහෙන් ඉදිරියට යන කොල්ලෙක්.
    *real ෆොටෝ එකක්ම ප්‍රොෆයිල් එකේ දාගෙන ඉන්නවා.
    *ඌ දාන්න දේවල් වලින් සැහෙන්න අනිත් අයට උදව් කරනවා.
    *මගෙත් එක්සෑම් එකක් කරගන්න ඌ මගේ මොරාල් එක නියමෙට හැදුවා.
    *එලම කොල්ලෙක්:cool: