XibitZ
මගේ හොදම යාලුවා කිසිම අවුලක් නැ එල කොල්ලෙක්
Bakamuna69
කාර්යාලීය ජොබක් කරයි ෆිල්ම් තෙරෙඩ් එකේදී සෙට් වුනේ ෆිල්ම් ගැන ඕනේ දෙයක්
හිත හොද කොල්ලෙකි
dickensian
මගේ අනිත් අතිජාත මිත්රයා කැනඩාවේ සිට ලංකාවට මෑතකදී ආව එකෙකි
කිසිම අවුලක් නැ හිතහොද පුද්ගලයෙක් ඉග්රිසි බාසාව මැනෙවින් දනී 
dj gamaya
මෙයා ගැන වැඩිය අටුවා ටීකා ඕනේ නැත වැලවල් වල වනනා දේ ගැන මැනවින් දනී බොක්ක පිරිසිදු තවත් කොල්ලෙකි
crazybuddy
සපතේදීත් දුකේදීත් මාත් සමග සිටි යාළුවෙකි / සමහරක් නොදන්නා දේවල් හැරෙන තැපෑලෙන් කියා දෙයි
kellsupun
දැනට රැකියාවක් සොයමින් සිටි / මාගේ අනික් අතිජාත මිත්රයා රන්නපුරේ මැණික් කැටයකි
freak88
ඇමරිකාවේ ජිවත් වෙන මාගේ අනිත් යාලුවා සැම විටම නොමසුරුව උදව් කරයි
LZP1992
ගාල්ලේ ජිවත් වන මගේ හොද යාලුවා සිනමාව ගැන මා වගේම ආසාවක් ඇත
mudrana
අයියා එලිකිරියේ මා හිස නමන ජෙෂ්ටයෙකි / මුද්රනාලයක හිමිකරුවෙකි අපේ ප්රශ්න වලට නොපැකිලිව උත්තර දෙනවා
paris / Rosaine_Doll
මා අදුරනා එකම යෙහෙලියන් දෙදෙනා දෙන්නම නිවුන් ගති ගුණ ඇති හොද හිතක් ඇති 2 නෙකි
Rukaef
ගමේ එකය / එක නිසා කියන්න ඕනේ නැනේ
ටිවිස්ටඩ්
80/70 දශකයේ සිනමාව ගැන විද්වතෙකි නිතරම මා හා ලියුම් ගනුදෙනු කරන මිතුරෙකි
එළකිරියේ රේඩියෝ ටීම් එකේ සෙට් එකත් මතක් කරන්න ඕනේ දන්නවානේ සෙට් එක කවුද කියලා උබලා