ඒ මොකක්ද බං ඒ කිවුවේ... බැන්නද මට..![]()
Type karaddi podi mistake ekak wela. Sorry.
ඒ මොකක්ද බං ඒ කිවුවේ... බැන්නද මට..![]()
අයේෂ්ලයිව්:
1. දැක්කෙත් අදමය...
2. තව පොස්ට් 19කිං පොස්ට් 10000 වාර්තා කරනු ඇත...
3. හඳුනා ගැනීමට කැමතිය...
ko kiyanna balanna man gena





සොහොන;19461885 said:XibitZ
මගේ හොදම යාලුවා කිසිම අවුලක් නැ එල කොල්ලෙක්
Bakamuna69
කාර්යාලීය ජොබක් කරයි ෆිල්ම් තෙරෙඩ් එකේදී සෙට් වුනේ ෆිල්ම් ගැන ඕනේ දෙයක්
හිත හොද කොල්ලෙකි
dickensian
මගේ අනිත් අතිජාත මිත්රයා කැනඩාවේ සිට ලංකාවට මෑතකදී ආව එකෙකිකිසිම අවුලක් නැ හිතහොද පුද්ගලයෙක් ඉග්රිසි බාසාව මැනෙවින් දනී
dj gamaya
මෙයා ගැන වැඩිය අටුවා ටීකා ඕනේ නැත වැලවල් වල වනනා දේ ගැන මැනවින් දනී බොක්ක පිරිසිදු තවත් කොල්ලෙකි
crazybuddy
සපතේදීත් දුකේදීත් මාත් සමග සිටි යාළුවෙකි / සමහරක් නොදන්නා දේවල් හැරෙන තැපෑලෙන් කියා දෙයි
kellsupun
දැනට රැකියාවක් සොයමින් සිටි / මාගේ අනික් අතිජාත මිත්රයා රන්නපුරේ මැණික් කැටයකි
freak88
ඇමරිකාවේ ජිවත් වෙන මාගේ අනිත් යාලුවා සැම විටම නොමසුරුව උදව් කරයි
LZP1992
ගාල්ලේ ජිවත් වන මගේ හොද යාලුවා සිනමාව ගැන මා වගේම ආසාවක් ඇත
mudrana
අයියා එලිකිරියේ මා හිස නමන ජෙෂ්ටයෙකි / මුද්රනාලයක හිමිකරුවෙකි අපේ ප්රශ්න වලට නොපැකිලිව උත්තර දෙනවා
paris / Rosaine_Doll
මා අදුරනා එකම යෙහෙලියන් දෙදෙනා දෙන්නම නිවුන් ගති ගුණ ඇති හොද හිතක් ඇති 2 නෙකි
Rukaef
ගමේ එකය / එක නිසා කියන්න ඕනේ නැනේ
ටිවිස්ටඩ්
80/70 දශකයේ සිනමාව ගැන විද්වතෙකි නිතරම මා හා ලියුම් ගනුදෙනු කරන මිතුරෙකි
එළකිරියේ රේඩියෝ ටීම් එකේ සෙට් එකත් මතක් කරන්න ඕනේ දන්නවානේ සෙට් එක කවුද කියලා උබලා![]()
. Thank you wewa. Ayya ge ara life story thread eka kiyewwa eka husmata. Oba thuma Godak uthsahawantha kenek.
dam pata asama pata wage.
Hondai ehenam man kiyannanko
dan pitarataka wada karanne
Designing, creativity paththe job ekak
Imagine Dragons fan kenek
Athi neda ithuru ewa kiwwoth lindata damma wenava![]()

ශ්රමදානෙට ආව මතකද කුකුලෝ ?Rex921
පලමු වරට මුන ගැසුනේ Kandyan අයියගෙ ශ්රම දානය දවසේය. දැනුත් ඉඳ හිට බස් 1දී හමු වේ. උදව්වක් ඉල්ලූවිට හැරෙන තැපෑලෙන් උදව් කරයි.
DJCK
පෞද්ගලිකව දීර්ඝකාලීනව හදුනයි. හිත හොඳ එකාය. උදව් ඉල්ලූවිට නොපැකිලිව උදව් කරයි. වවුල් ගති ලක්ශන ඇත. හරීම කෙට්ටුය.
කිඹුල් මාම හොඳ සූපවේදියෙක් කියල කට්ටියට් අමතක වෙලාද මන්දා.

Aye aye ow.
රෙප් වලට තැන්ක්ස් කොල්ලෝ...
අදට මගේ රෙප් ඉවරයි...
anju.r ගැන කියන්න වචන නැහැ බං ඒ තරම්ම හිත හොඳ කොල්ලෙක්.යාළුවො වෙනුවෙන් කරන්න පුළුවන් හැම උදව්වක්ම කරයිAnju R:
1. රේඩියෝ අහද්දී සෙට් උන මිතුරෙකි...
2. ගොඩක් එකමුතු අදහස් ඇත...
3. නිතරම ඉස්සෝ වඩේ ගැන කතා කරයි...
4. බුකියේ රික්වෙස්ට් දැම්මට නොදැක්ක වගේ සිටී...
එත් හන්ගගෙන් සිටි
රේඩියෝ ටීම් එක ගැන:
1. හොඳ සහයක් ලබා දෙයි...
2. ටයිප් කරනවා, බලනවට අමතරව විස්තර අසන්න ලැබීම මගින් විවිදත්වයක් ලඟා කර දෙයි....
3. රේඩියෝ එක රෑ 10.30 ට නවත්වන්නේ නැතිව 11 පහු වෙනකන් වත් තියේනම් ඉතා අගනේය...
