එළකිරි යේ ඉන්න චීත්ත ඩයල් ගැන !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හෆොයි මුට තියෙන කාර්ඩ් ටික එකතු කරලා කාඩ් කුට්ටමක් හදල බුරුව පාරක් උනත් ගහන්න බැරි කමක් නෑ....:shocked:බෙටි සීන් ඒක නම් මු ඉල්ලන් දාගත්ත කාඩ් එකක් ඔන්න ඒකට නම් නයිට් ක්ලබ් එකට අලුතෙන් සෙට් වෙච්චි අපිත් සාක්‍ෂි...:yes:;)
    සචිත්ත පරියෝ දපනං සහෝදරයා නියමෙට රෙදි ටික ගලවල ආයිත් අන්දලා තියෙනවා...:cool:කියල වැඩක් නෑ පට්ට ෆන්....:)බලාගෙන ගියාම නෝට් පෑඩ් හදන වැඩේට වැඩිය උඹ ලියන වැඩේට දස්සයිනේ....:yes:කොච්චර කාඩ් හදාගත්තත් සමීරය එල කොල්ල....
    11.gif
    ඒක එළකිරියේ කව්රුත් දන්නවා නෙව....:yes:එහෙනම් අපේ එල ෆිට් ඒක බෙටි සිරා සහෝ ට ඔන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම්!!!! :) චිරාත් කාලයක් බෙටි චොක්ලට් අනුබව කිරීමට ලැබේවා!!!:P :)

    පව් බං !
    lol.gif
    lol.gif
    lol.gif
    lol.gif
    :lol::lol::lol::lol:


    හිවලාගේ ගොන් වැඩ

    තූ තෝ අවලමා ! :frown::frown::frown::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මූගෙ පතිවත කෙලසලා:baffled:
    ඒ මදිවට හිලවා එකට අපිවත් සම්බන්ද කරගෙන:angry:
    පව් බන් ජිංගියා දැන් කොහොමද ඌ පවුලක් පංසලක් වෙන්නෙ:P
    දැන් කවුද ඌව බාරගන්නෙ:rolleyes:

    :lol::lol::lol::lol::love: ඌව මිහිරිට දෙමු ! හුරතල් කොරන්න ! :lol::lol::lol::lol::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Captain ජැක් ස්පැරෝ;11883447 said:
    අහ්හ්..හෙටට එළකිරියට ඇවිල්ලා අවුරුද්දයි නේද......
    මගෙන් ඔන්න මුලින්ම සුභ පැතුම්:love:

    ඔන්න එහෙනම් මුල්ම උම්මා එක බොට !
    උම්ම්ම්ම්මා !
    9.gif
    :cool:
    9.gif