හෆොයි මුට තියෙන කාර්ඩ් ටික එකතු කරලා කාඩ් කුට්ටමක් හදල බුරුව පාරක් උනත් ගහන්න බැරි කමක් නෑ....බෙටි සීන් ඒක නම් මු ඉල්ලන් දාගත්ත කාඩ් එකක් ඔන්න ඒකට නම් නයිට් ක්ලබ් එකට අලුතෙන් සෙට් වෙච්චි අපිත් සාක්ෂි...
සචිත්ත පරියෝ දපනං සහෝදරයා නියමෙට රෙදි ටික ගලවල ආයිත් අන්දලා තියෙනවා...කියල වැඩක් නෑ පට්ට ෆන්....
බලාගෙන ගියාම නෝට් පෑඩ් හදන වැඩේට වැඩිය උඹ ලියන වැඩේට දස්සයිනේ....
කොච්චර කාඩ් හදාගත්තත් සමීරය එල කොල්ල....
ඒක එළකිරියේ කව්රුත් දන්නවා නෙව....![]()
එහෙනම් අපේ එල ෆිට් ඒක බෙටි සිරා සහෝ ට ඔන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම්!!!!
චිරාත් කාලයක් බෙටි චොක්ලට් අනුබව කිරීමට ලැබේවා!!!
![]()
![]()




හිවලාගේ ගොන් වැඩ




මූගෙ පතිවත කෙලසලා
ඒ මදිවට හිලවා එකට අපිවත් සම්බන්ද කරගෙන
පව් බන් ජිංගියා දැන් කොහොමද ඌ පවුලක් පංසලක් වෙන්නෙ![]()
දැන් කවුද ඌව බාරගන්නෙ![]()




ඌව මිහිරිට දෙමු ! හුරතල් කොරන්න ! 




අහ්හ්..හෙටට එළකිරියට ඇවිල්ලා අවුරුද්දයි නේද......පව් බං !![]()
![]()
![]()
![]()
තූ තෝ අවලමා !![]()

Captain ජැක් ස්පැරෝ;11883447 said:අහ්හ්..හෙටට එළකිරියට ඇවිල්ලා අවුරුද්දයි නේද......
මගෙන් ඔන්න මුලින්ම සුභ පැතුම්![]()
හුටා....ඒ මොනවා කරලද.......කූලා බෑන්ඩ් වෙලා ...මොකක්ද කේස් එක ?
![]()
