### එළකිරි රේඩියෝ - Reunion ###

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Aniwaaryen Tom ayya kiyandeth hari, godak membersla radio eka gana danne na:baffled:
    Kalin maath dakala thiyenava saahena loku pirisak enava radio ahanna, dan tika denay enne:sorry:
    Aaye patangathata pase langadi wenakam Randike, Hacker, Mahesh, U_knw_me akki, Sasa ayya ehemath shows kara, dan ewath halila gihilla, hamoma busy welaa:sorry:
    :dull:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Aniwaaryen Tom ayya kiyandeth hari, godak membersla radio eka gana danne na:baffled:
    Kalin maath dakala thiyenava saahena loku pirisak enava radio ahanna, dan tika denay enne:sorry:
    Aaye patangathata pase langadi wenakam Randike, Hacker, Mahesh, U_knw_me akki, Sasa ayya ehemath shows kara, dan ewath halila gihilla, hamoma busy welaa:sorry:
    :dull:

    :yes: :yes: :( :( sasa aiyage show maru.. Koheda muh busy ne :( Uknwme den elakiri th nane :(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ow nangi eda sasa aiya amma thatha gêna karapu show eka ahala Uknwme mai enduwa.. :( lassana show karanawa eya... Uknwme geth thora ganna sindu lassanai...
    Issara Malkavi aiya kara old hits ekak mathakada? Eyath hondata kara eka :)
    Oka ahala anduwe naththam thama pudume:sorry::(:(
    Kavi ayyath karaada? :) Kalin shows man ahala na, e kaale aaweth nane:dull::baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එළකිරි රේඩියෝවට පණ දෙමු
    දවස් 7ම කරමු:):)

    raw
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    රේඩියෝ එක ආපහු පටන්ගත්ත එක ගොඩක් හොඳයි :)
    ඒත් ඉස්සර කරපු විදිහට හොඳට කරන්න නම් මීට වඩා ගොඩක්
    මහන්සි වෙන්න වෙනවා.
    කට්ටිය එන්න එන්ම බිසී වෙන නිසා ඒක කරන්න අමාරු වෙයි :dull:
    එත් කොහොමහරි ගොඩදාගත්තොත් සුපිරියටම කරගෙන යන්න පුළුවන් :yes:

    මේ ත්‍රෙඩ් එකට අදාල නොවුනත් ගොඩක් සෙට් එක
    ඉන්න නිසා මම කියන්නේ එලකිරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකත් ඩිවලොප් කරලා ගත්තා නම් හොඳයි නේද ?
    ඒකෙන් එලකිරියට සෑහෙන සෙතක් වෙනවා.
    :yes::yes::yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    රේඩියෝ ගොඩ දාන්න දවස් 7 ටම ශෝ 7 ක් සෙට් වෙන්න ඕනෙ (එහෙම කරන්න ගිහින් දැන් ආයිමත් කිඹුලගේ ෂෝ එකටයි තරිදුගේ ෂෝ එකටයි සිමා වෙලා) ඒ වගේම අහන්න ඉන්න පිරිසත් වැඩි වෙන්න ඕනේ මචං. දැන් උනත් මගේ අදහස නම් මේකේ ඉන්න අලුත් සාමාජිකයෝ රේඩියෝ ගැන දන්නේ නැති කමින් අහන්නෙ නැ කියලා.

    :yes: ow bro man daneth me langdi.
    sohona gen ahuwma thama qwe show 2i tiyne ki.eye set wenna indiya kohda me pansale katineta set wenna wunane :dull:
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රේඩියෝ එක ආපහු පටන්ගත්ත එක ගොඩක් හොඳයි :)
    ඒත් ඉස්සර කරපු විදිහට හොඳට කරන්න නම් මීට වඩා ගොඩක්
    මහන්සි වෙන්න වෙනවා.
    කට්ටිය එන්න එන්ම බිසී වෙන නිසා ඒක කරන්න අමාරු වෙයි :dull:
    එත් කොහොමහරි ගොඩදාගත්තොත් සුපිරියටම කරගෙන යන්න පුළුවන් :yes:

    මේ ත්‍රෙඩ් එකට අදාල නොවුනත් ගොඩක් සෙට් එක
    ඉන්න නිසා මම කියන්නේ එලකිරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකත් ඩිවලොප් කරලා ගත්තා නම් හොඳයි නේද ?
    ඒකෙන් එලකිරියට සෑහෙන සෙතක් වෙනවා.
    :yes::yes::yes:

    අනිවා සහෝ,
    එහෙම උනොත් අහන්න හොරෙන් හරි එයි.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    බොරු කියන්න ඕන් නෑ...මට ඕකට සෙට් වෙන්න හම්බෙන්නෑ ගොඩක් ටයිම් වලට....

    ඒත් රේඩියෝ ත්‍රෙඩ් එකට සෙට් උනාම මාර බැඳීමක් ඇතිවෙනවා කිරියත් එක්ක:)

    සිරාවට බන්,
    එකෙක් දෙන්නෙක් ලිදේ දැම්මම ඇතිවේන සතුට නිම කරන්න බැ..​
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපි හොරෙන් රේඩියෝ අහපු එවුන්..:sorry:
    තව කට්ටිය හිටියා බන්..:oo:
    Hacker T, You_Know_Me ... ect

    දැන් එහෙම හොරෙන්වත් රේඩියෝ අහන්න වෙලාවක් නැහැ..:(
    ආයේ පටන්ගන්නවා නම් එල..
    11.gif

    අඩේ ඔව්, හැකා ව u_knw_me ව එහෙම දැක්කෙත් නැ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තව එක්කෙනෙක් එකතු වෙලා සපොර්ට් එකක් දුන්නොත් මන් කරනවා නැත්තම් කරන විඩිහ කියලා දුන්නොත් තනියම හරි කරනවා :)

    සතියෙ හැමදාම යන්නෙ තරිදු අයියාගෙ මියුසික් හට් විතරයි සති 2 කට පාරක් තමා කිබුලා අයියාගෙ සසල හද විල් තෙර යන්නෙ එකත් 2016 ජුලි මාසෙ නවත්තනවා කියලා කිබුලා අයියා කියුවා

    මාත් මාස 2 බලන් හිටියා එලකිරි ගැරැජ් කියන මහෙශ් අයියා කරන වැඩසටහන මාස 2 ගියෙ නැ

    බැඩ් කොප් ඉරිදා දවසෙ කරන්න ගිය වැඩසටහනත් වෙච්ච දෙයක් නැතුව ගියා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19320334 said:

    කරනව නම් කිඹූලගෙන් පූර්ණ සහය ගන්න පුලුවන් මචං. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19320430 said:
    නිකන් pm එකක් දාන්නඩ ඔනෙඩ කරන විඩිහ අහලා

    ඔව් මචං පීඑම් එකක් දාන්න. වෙලාවකට ඔය කිඹුලා කොල්ලංගේ පීඑම් වලට ප්‍රතිචාර දක්වන්නෙ නැ :frown: එහෙම වුනොත් මඤ්ඤං උයනෙදි අල්ලගමු.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔව් මචං පීඑම් එකක් දාන්න. වෙලාවකට ඔය කිඹුලා කොල්ලංගේ පීඑම් වලට ප්‍රතිචාර දක්වන්නෙ නැ :frown: එහෙම වුනොත් මඤ්ඤං උයනෙදි අල්ලගමු.

    pm එකක් ඩැම්මා දැක්කොත් හොදයි