එළකිරි වස්සෙක් බලපංකො...

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ela wassek neh!

    :lol::lol: hoda wedee Ookunta +5
    11.gif
    11.gif
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අත පය මහන්සි කරලා වැඩක් කරන්න තියන කම්මැලි කමට මෙවුන් අහින්සක සත්තුම මර මරා හම්බ කරනවා. ඔවුන් වෙලක් කොටනවා කියන දන්නෙවත් නැතුව ඇති ඔය තම්බි හැත්ත.. මට ලගදි බුකියේ යාලුවෙක් කියනවා ජාති වාදී ආගම් වාදී අය ඉන්නවනම් එයාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරන්න කලින් අයින් වෙන්න කියල. මම එවෙලෙම කීවා මම රටට ජාතියට ආදරෙයි ඒ නිසා මම අයින් වෙනවා කියලා. හැමෝම මගේ කොමෙන්ට් එකට ලයික් දාලා තියනවා දැක්කා.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අත පය මහන්සි කරලා වැඩක් කරන්න තියන කම්මැලි කමට මෙවුන් අහින්සක සත්තුම මර මරා හම්බ කරනවා. ඔවුන් වෙලක් කොටනවා කියන දන්නෙවත් නැතුව ඇති ඔය තම්බි හැත්ත.. මට ලගදි බුකියේ යාලුවෙක් කියනවා ජාති වාදී ආගම් වාදී අය ඉන්නවනම් එයාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරන්න කලින් අයින් වෙන්න කියල. මම එවෙලෙම කීවා මම රටට ජාතියට ආදරෙයි ඒ නිසා මම අයින් වෙනවා කියලා. හැමෝම මගේ කොමෙන්ට් එකට ලයික් දාලා තියනවා දැක්කා.
    ඔය ජාතිවාදී ආගම්වාදී නැහැ කියන අය "කන්න දෙනවා නම් අපිට, බොන්න දෙනවා නම්..." කට්ටිය තමා...;):(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Okawa ayith allanna ithin loweth na :lol: Ammapa uuta an dekak thibila set ekama patalan giyaanun :lol: Pain waduna unta aparade kiyala hithenna athi :rofl: