Welcome Port City Colombo - LIVE STREAMING NOW-

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    Facebook Live
    https://www.facebook.com/PortCityLK/videos/vb.1410680552573798/2587302767973338/?type=2&theater

    78679492_2202715160036996_5991454308195893248_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    bump ... බලපන් මේක දැන් පිට රටක වගේ නේ .... කකුලෙන් ඇදපු උන්ට කාල ඉන්න බැරුව ඇති
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,745
    1
    100,076
    113
    33
    Kalutara
    මහින්දගේ ආණ්ඩුවෙන් චීනෙට දෙන්න ඉඳල තියෙන්නේ හෙක්ටයාර 20යි සින්නක්කරවම. යහපාලන ආණ්ඩුවෙන් ගිවිසුම සංශෝදනය කරලා හෙක්ටරාය 120 ගානක් වෙනකන් 99 අවුරුදු බද්දට දීල, අපිට ඉතුරු හෙක්ටයාර 62ලු. :sorry:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    මහින්දගේ ආණ්ඩුවෙන් චීනෙට දෙන්න ඉඳල තියෙන්නේ හෙක්ටයාර 20යි සින්නක්කරවම. යහපාලන ආණ්ඩුවෙන් ගිවිසුම සංශෝදනය කරලා හෙක්ටරාය 120 ගානක් වෙනකන් 99 අවුරුදු බද්දට දීල, අපිට ඉතුරු හෙක්ටයාර 62ලු. :sorry:

    සින්නක්කර දෙන එක ලොකු ගැටළුවක් නේද බදු දෙනවට වඩා? එ දවස් වල ගුවන් සිමා case ගැන එහෙමත් පත්තර වල තිබුන මතකයි. අඩු උනුත් කමක් නැ සින්නක්කර නොදුන්න එක හොඳයි පේන විඳිය ට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    සින්නක්කර දෙන එක ලොකු ගැටළුවක් නේද බදු දෙනවට වඩා? එ දවස් වල ගුවන් සිමා case ගැන එහෙමත් පත්තර වල තිබුන මතකයි. අඩු උනුත් කමක් නැ සින්නක්කර නොදුන්න එක හොඳයි පේන විඳිය ට.

    99 dunna kiyanne sinnakara dunna wage tamai yaku:lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    99 dunna kiyanne sinnakara dunna wage tamai yaku:lol:

    මන් එහෙම දන්නේ නැ ඕවා ගැන :). කිසිම වෙනසක් නැද්ද ඔය දෙකේ? එ දවස් වල පත්තර කාරයෝ මැරෙන්න හැදුවේ ඇයි?
     
    • Like
    Reactions: ShehanAM

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සින්නක්කර දෙන එක ලොකු ගැටළුවක් නේද බදු දෙනවට වඩා? එ දවස් වල ගුවන් සිමා case ගැන එහෙමත් පත්තර වල තිබුන මතකයි. අඩු උනුත් කමක් නැ සින්නක්කර නොදුන්න එක හොඳයි පේන විඳිය ට.

    ගුවන් සීමාව ගැන කතාව නම් බොරුවක් මචන්.. ඉඩමක් විකුනුව කියල රටක ගුවන් සීමාව වෙන රටකට අයිති වෙන්නෙ නැහැ..