මෙන්න දැන් ලැබුනු විශේෂ එලකිරි පුවතක්
එලකිරියේ එතෙක් මෙතෙක් හොඳම ලිඳේ පැනීම ලෙස වාර්ථා වූ සිරිපාලගේ "ලක්ෂ 10 ඔට්ටුව" තබා තිබූ වාර්ථාව බිඳ දැමීමට මේ වනවිට සිරිපාලගේම "එලකිරියේ කීබෝඩ් වීරයෝ" ත්‍රෙඩ් එක සමත් වී ඇත. ඈ තබා ඇති මේ ලිඳේ පැනීමේ වාර්ථා දිනෙන් දිනම ඇය විසින්ම බිඳ හෙලමින්, ලිඳේ පැනීමේ අසම සම එලකිරි වාර්ථාවක් තැබීමට තමා සුදානම් වන බව සිරිපාල ඇගෙන් මේ පිලිබඳව විමසූ අවස්ථාවේදී වැඩි දුරටත් පැවසුවාය.
Last edited:



ඌ මන් එක්ක ෆිට් මගෙ හිතේ. නිකන්ආතල් එකට පොස්ට් ටිකක් දැම්මේ 