එළකිරි-වීරයෝ

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ත්‍රෙඩ් එක දාපු එකා ආණ්ඩුවේ එකෙක් සුවර් එකටම :oo:
    වීරයෝ බලු වෙලා
    බල්ලෝ වීරයෝ වෙලා :(:(
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    උං මූට ටිකක් කඩේ ගියානේ දැන් මූ කොන්දෙසි විරහිතව ත්‍රෙඩ් දදා කඩේ යනවා... පවු බන් උඹ.. හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ටිකක් ගනින්..
     
    උං මූට ටිකක් කඩේ ගියානේ දැන් මූ කොන්දෙසි විරහිතව ත්‍රෙඩ් දදා කඩේ යනවා... පවු බන් උඹ.. හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ටිකක් ගනින්..

    මෙහමයි මචන් බලපන් මෙකේ ඉන්න ගොබ්බයො සෙට් එක දිහා අබීන වීරයෝ ලු කීබෝඩ් එකෙන් බොරුවට පුක පලාගෙන කෑගහන මුන් කොහෙද බන් වීර පුරුශයෝ කියලා මූ කියනවා ලොලු පාර සැරට වැදිලා ඉන්නේ මුට දැන් .............

    :lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    කුචු කුචු ලොක්කා;16417956 said:

    මෙහමයි මචන් බලපන් මෙකේ ඉන්න ගොබ්බයො සෙට් එක දිහා අබීන වීරයෝ ලු කීබෝඩ් එකෙන් බොරුවට පුක පලාගෙන කෑගහන මුන් කොහෙද බන් වීර පුරුශයෝ කියලා මූ කියනවා ලොලු පාර සැරට වැදිලා ඉන්නේ මුට දැන් .............

    :lol:

    මචන් විහිලුවට නෙමෙය් මචන් මම සිරාවටම කියන්නේ, මම හිතන්නේ මූට මොකක් හරි මානසික රෝගයක් තියනවා බන්.. නැත්තන් ඇයි බන් මෙහෙම හැසිරෙන්නේ? මටහිතෙන්නේ මූට එලකිරි එකේ උන් අනන්මනන් කියලා බයිට් කරලා ඒ ප්‍රෙෂර් එක වැඩි කමට out ගිහින්ද කොහෙද... නැත්තන් ඔය වගේ හැසිරෙන්නේ නෑනෙ බන්...
     
    බොරු පු** ශෝ එක නේ බන් ඔට්ටු අල්ලනවා ලක්ශ ටොක් දෙන්නේ එත් අන්තිමට පැනලා යනවා දැනුත් ලොකුවට මෙතන දාලා තියන නම් ටික බලපන් ගොන් ම රැලක් නේ මේ හොනස්ට් ට තියන සුදුසු කම මොකක් ද බන් ඌ මොන සුප්පයීයෙක් ද දන්න ඉට්ටක් නෑ ඒ උනා ට පුකේ ටොක් දෙන්නේ..

    :lol:
     
    aruna47

    Well-known member
  • කුචු කුචු ලොක්කා;16417523 said:

    සිරාවට? අඩො නුවර කොල්ලෙක් එහෙනම් ලොල්ලෙක් උනා කමක් නෑ ඉතින් හෑම දේ ම අස්තීරයි කියලා හිත හදාගමු
    ........

    අනික් උන් නම් ඉතින් කොහොමත් පො** ඩයිල් නේ ඒක දැන ගෙනත් නේ මේ පජාත පාල මෙතන කුජීත විදියට පුරුශයො කියලා වීර සම්මාන දෙන්නලු වටින්නේ දීපන් අහවල් එක එහෙම එකක් නෑ කියලා මේකේ ඉන්න හැමෝම වගේ තේරුම් අරගෙන තියෙන්නේ...

    312zpyh.jpg

    කෑප්ටන් Jack Sparrow;16417739 said:
    මේ වීර පුරුසයන්ගේ වීර pi රසයිද පොන්සි. උබ නම් කිරියට එන්නේ මේකටනේද. :lol::lol::lol::lol:

    උබට කියල වැඩක් නැහැ බන් මේවා, උබ නොන්ඩි වෙනකොට එක්කෝ offline යනවා, නැත්නම් උබ දාපු උබෙම ත්‍රෙඩ් එක උබ මග අරිනවා. :P:P:P:P

    ත්‍රෙඩ් එක දාපු එකා ආණ්ඩුවේ එකෙක් සුවර් එකටම :oo:
    වීරයෝ බලු වෙලා
    බල්ලෝ වීරයෝ වෙලා :(:(

    ko SCURVY?

    මචන් විහිලුවට නෙමෙය් මචන් මම සිරාවටම කියන්නේ, මම හිතන්නේ මූට මොකක් හරි මානසික රෝගයක් තියනවා බන්.. නැත්තන් ඇයි බන් මෙහෙම හැසිරෙන්නේ? මටහිතෙන්නේ මූට එලකිරි එකේ උන් අනන්මනන් කියලා බයිට් කරලා ඒ ප්‍රෙෂර් එක වැඩි කමට out ගිහින්ද කොහෙද... නැත්තන් ඔය වගේ හැසිරෙන්නේ නෑනෙ බන්...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    තොපිලා වීර පුරුෂයන්ගේ පුක පලලා නේද :( කුප්ප කතා ගොඩයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකේ නම කරපන් සිරිපාලගේ වීරයෝ කියලා ....:lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇත්ත ජීවිතේදි සහ අන්තර්ජාල ජීවිතේදි මම දැකපු හොඳම ඇදගෙන නෑවීමක් සහ නෑමක් :lol::rofl::rofl::rofl::P:rolleyes::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මේ ලිස්ට් එකට ඔබතුමා ගේ නම සහ මගේ ප්‍රාණසම මිතුරා වන ඇමසින් සහෝදරයා ගේ නම ද ඇතුලත් විය යුතු යයි යෝජනා කරමි.

    එම යෝජනාව ස්ථිර කරන අතර

    +ඔරියන් හුටුමාණන්™ ගේ නමද මෙයට ඇතුලත් විය යුතු බව යෝජනා කරමි
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    :lol::lol::lol:

    කුචු කුචු ලොක්කා;16417449 said:
    ඔට්ටුවක් දාමුද කවුද මේපාර බඩවෙන්නේ ඉරොසන් ද?

    සිරී ද??

    අනික් පිලිතුරු යොමු කරන්න ...................

    හැබයි උන්ට මාස 9ක් ඔනේ බඩ අඩු කරවලා දෙන්න.................

    :lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    තොපිලා වීර පුරුෂයන්ගේ පුක පලලා නේද :( කුප්ප කතා ගොඩයි.

    එහෙම කියන්ඩ් එපා බන්. මුන්ගෙන් කීපදෙනෙක් නේද නේද එළකිරියට උදේ හවස පිරිසිඳු බුදු දහම ගැන ධර්මය දේශනා කරන්නේ:(.ඉතින් නිවන අවබෝධ කරගත්ත වීරයන්ට ඔහොම කියන එක හරිද?:(
     
    Last edited:

    aruna47

    Well-known member
  • එහෙම කියන්ඩ් එපා බන්. මුන්ගෙන් කීපදෙනෙක් නේද නේද එළකිරියට උදේ හවස පිරිසිඳු බුදු දහම ගැන ධර්මය දේශනා කරන්නේ:(.ඉතින් නිවන අවබෝධ කරගත්ත වීරයන්ට ඔහොම කියන එක හරිද?:rofl:

    ඇත්ත ඇත්ත සමාව බාජනයකට දාලා දෙනවා. කාට කාට හරි බෙදපන් :(