එළකිරි සක්කිලි

Status
Not open for further replies.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    එළකිරි සක්කිලි

    මචන් බොහොම හිතේ අමාරුවෙන් මේක දාන්නේ !! මම ගොඩක් කාලෙක ඉඳන් එළකිරි ඉන්නේ,දැන් මේක ඉස්සර වගේ නෙමෙයි.. ඉස්සර නම් අපි නොදන්නා දේවල් බොහොමයක් share කරගෙන දැනුම බෙදාගත්තා.එත් ළඟදි ඉඳන් මේකේ ඉන්නවා සක්කිලි සෙට් එකක්.වැදගත් දෙයක් දැම්මමත් රෙප් කපල කුණුහරප කියාගෙන යන්නේ.මන් දන්නේ නෑ උන්ට තියෙන මානසික අසහනේ මොකක්ද කියලා.මම නම් ආපහු මේකේ threads දාන්නේ නෑ කියලා හිතාගත්තා,නිකන් මන් මොකටද ලේ පුච්චා ගන්නේ කාලයත් නාස්ති කරගෙන.මොනාහරි දැනගන්න ඕනේ යාලුවෙක් ඉන්නවා PM එකක් දාන්න.දන්නා විදියට උදව් කරන්නම්.ස්තුත්යි !

    reputation_neg.gif
    stupid. fruits and vegeis contain natural sugar thus it'll not increase sugar levels as you mentioned here. DUMB CUNT
    reputation_pos.gif
    N/A
    reputation_neg.gif
    stupid. fruits and vegeis contain natural sugar thus it'll not increase sugar levels as you mentioned here. DUMB CUNT
    PS-අනික උඹලා රෙප් කැපුවා කියලා මට ප්‍රශ්නයක් නෑ,උඹලගේ රෙප් වලින් නෙමෙයි මම කන්නේ බොන්නේ.හිතට අමාරුවක් එන්නේ මහන්සි වෙලා මගේ time එකත් යොදාගෙන මේකේ වැදගත් දේවල් දාලත් කුණු කතා අහගන්න වෙනවනෙ දැන්.:no::no::no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කවුද මචන් බැන්නෙ ? :dull:මොකක්ද දාපු ත්‍රෙඩ් එක ? :dull:ඔය වගේ සීන් කෝන් තියනව තමා බන් දැන්:sorry:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    උබ වගේ මහන්සි වෙලා ටයිප් කරල ත්‍රෙඩ් දාන එකෙක් ගෙ රෙප් කැපුව කියන්නෙ නම් මහ අමුනුස්ස වැඩක් :( මම නම් රෙප් කපල නෑ ඒත් මේකෙ ස්පෑම් කරන උන්ට නම් හොද බාසාවෙන් අමතල තියනව
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕව ගනන් ගන්න එපා බන්.
    අනිත් එක බන් ඌ දාලා තියෙන හේතුවත් බොරුවක්නේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    ganan ganna epa ban. owwa monada. ballo biriwata kadu path wenne ne.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    stupid. fruits and vegeis contain natural sugar thus it'll not increase sugar levels as you mentioned here. DUMB CUNT :(


    අඩො රෙප් කැපුවට වඩා අවුල කියල තියෙන එව තෙරෙන් නෑනෙ..:(


    මචන් කඩ්ඩෙන් ඔය වගේ දෙයක් කියා ගනන් පුලුවන් මේකේ twisted ට තමා...

    if u know what i mean...
     
    Last edited:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ow banz serayak mama post office gena help illala dapu thread ekakath mage rep kapuwa. Thawa godak thread waldi ohoma reason nathiwa kunuharupen benala rep kapala thibuna mathakai.

    Meka elakiri eka epa karawanna kawru hari karana wedak kiyali mata hithune.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් කඩ්ඩෙන් ඔය වගේ දෙයක් කියා ගනන් පුලුවන් මේකේ twisted ට තමා...

    if u know what i mean...
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Ekekta ridila wennathi hodata meketh rep kapagenama gihin thiyenne..maru dail ban inne dan lankawe:oo::oo:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    stupid. fruits and vegeis contain natural sugar thus it'll not increase sugar levels as you mentioned here. DUMB CUNT :(


    අඩො රෙප් කැපුවට වඩා අවුල කියල තියෙන එව තෙරෙන් නෑනෙ..:(


    මචන් කඩ්ඩෙන් ඔය වගේ දෙයක් කියා ගනන් පුලුවන් මේකේ twisted ට තමා...

    if u know what i mean...

    මචන් කඩ්ඩෙන් ඔය වගේ දෙයක් කියා ගනන් පුලුවන් මේකේ twisted ට තමා...

    if u know what i mean...

    I, of course, deny all accusations.. :dull:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    ඇත්ත බන් අඩුම තරමේ ත්‍රෙඩ් එකකට පොඩි කොමන්ට් එකක් දැම්මත් කුනු හරපෙන් බැනලා රෙප් කපලා දානවා. රෙප් නම් කැපුවත් කමක් නෑ කුනුහරප කියන එක තමයි අල්ලනෙම නැත්තේ. මේවා අපිට නවත්තන්න බෑ. එහෙම දේවල් කරන්නේ පිට කොන්දක් නැති කෙලින් වෙන්නේ නැති ජාතියක්. කොන්දක් තියෙනවා නම් කෙලින් වෙනවා නම් බය නැතුව නම කියලා වැඩේ කරනවානේ. මේ වගේ අසහනයක් තියෙන මානසික ලෙඩ්ඩු නිසා එලකිරියට ඉන්න හොද මෙම්බර්ස්ලා නැති වෙලා යනවා. අන්තිමේදී එලකිරිය මානසික ලෙඩ්ඩු අසහනකාරයො ඉන්න සයිට් එකක් වෙනවා. ගනන් ගන්න එපා බන්. එකෙක් දෙන්නෙක් අමන වැඩ කරාට මේකේ හැම එක්කෙනෙක්ම ඔහොම නෑ. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ. ඕන එකෙක්ට ඕන වැඩක් කරගන්න කියලා අපේ ගමන අපි යමු බන් අපේ පාඩුවේ

    REP+
     
    Status
    Not open for further replies.