"එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    Donors list
    tharakaf20,000.00
    Robinhood wage ekek10,000.00
    හෙනයා10,000.00
    Inigo Montoya5,000.00
    u_make_me_sick_10,000.00
    KSPathirana10,000.00
    planner1235,000.00
    Lionzzz5,000.00
    Bekam5,000.00
    නම සදහන් නොකරන සොයුරෙක්5,000.00
    සුළු නමුත් මේ වෙලාවේ ලැබුන වටිනාම එකතුව (සොයුරන් 4ක්)3,550.00
    Total88,550.00

    මෙම මුදල් වලට අමතරව කිසියම් කෙනෙක් දායක වුනානම් PM කරන්න ස්ලිප් එක
    රුපියල් 1000 සහ පහලට කල අරමුදල් වෙනම සදහන් කර ඇත
    අවශ්‍ය එකතුකිරීම් වලින් පසුව ලැබුන මුදල් ආපසු නැවත බාරදෙන ලදී

    කරුණාකර ගැටළු තිබේනම් නුලේ සදහන් කරන්න
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    onzzz5,000.00
    Bekam5,000.00
    නම සදහන් නොකරන සොයුරෙක්5,000.0
    පට්ට නේ.. මම දාපු සල්ලි ආපහු රිටන් කරා වැඩිපුර එකතු වී ඇති නිසා.. ඊලග සත්කාරයට ඒ මුදල් දෙනවා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,221
    8,047
    113
    Galaha
    බේබි නෙට් ගැන මතක්කරාට තැන්ක්ස් බං මාත් ටිකක් අරන් ගිහින් ලඟ තියෙන ඉස්කෝලෙට දෙන්නම්. මාත් කල්පනා කරේ පොඩි උන් ගැන මොනවද දෙන්නෙ කියලා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    දරුවන් දෙසම කරුණාවන් දෙනෙත් හෙලා
    දන් දුන් සැමට තුති පුදනෙමි නොපිරිහෙලා
    කිසියම් දුකක් කරදරයක් ඇතොත් වෙලා
    දෙවියන් බලනු ඇත ඔබ දෙස දිවැස් හෙලා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    meka beduwata passe aaye monahari demu.. anik thread eke discuss karanna patan ganna ilagata monawada denna hoda kiyala..
    ඔව් හොද දෙයක් කරමු තවත්.. රට මැද ඉන්න අයට දෙයක් කරන්න පුළුවන් නම් වටිනවා. ගොඩක් අයට තවමත් සහනාදාර ලැබිල නෑ ලු.

    @AnuradhaRa මෙන්න බලාපන්.. මොනවයි වෙන්න ඕන.
    ------ Post added on Dec 2, 2025 at 5:00 PM
     

    nidarsha91

    Well-known member
  • දවසක් විතර එකතු කරන වැඩක් කරන්න පුළුවන්ද සුද්ද? අපි දැනුයි දැක්කෙ. මේ වැඩේට සම්මාදන් වුණු හැම කෙනෙක්ටමත් පවුලේ හැම දෙනාටමත් පින් සිද්ධ වේවා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    දවසක් විතර එකතු කරන වැඩක් කරන්න පුළුවන්ද සුද්ද? අපි දැනුයි දැක්කෙ. මේ වැඩේට සම්මාදන් වුණු හැම කෙනෙක්ටමත් පවුලේ හැම දෙනාටමත් පින් සිද්ධ වේවා

    mekata enna

    https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-අපේ-උන්-වෙනුවෙන්-love.2233027/post-31105155
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    Newborn Printed Baby Net

    Price of 01 nos1,050.00
    QTY100.00
    Total for 100 nos105,000.00
    Discount 25%26,250.00
    Total after discount78,750.00
    Adavance paid20,000.00
    Balance to be paid58,750.00
    Total donations which received88,550.00
    Balance after settlements9,800.00

    රුපියල් 9,800ක අතිරික්තයක් ඇත

    අයිතම බෙදාදීම හෙට රාතියේ මනුසත් දෙරණට.

    හෙනයා සහ මට ශ්‍රමයෙන් උදව් දෙන්න කැමති කෙනෙක් ඉදිරිපත්වෙන්න
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩෝ මට බස් එක මිස් වෙලා... ඊළග පාර ටිකක් වෙලා තියලා පටන් ගමු...

    ඔව් හොද දෙයක් කරමු තවත්.. රට මැද ඉන්න අයට දෙයක් කරන්න පුළුවන් නම් වටිනවා. ගොඩක් අයට තවමත් සහනාදාර ලැබිල නෑ ලු.
    ------ Post added on Dec 2, 2025 at 5:00 PM
    මේක ඇත්ත... නුවර ටවුන් එකටත් පක් වෙලා තියෙන්නේ... දුර පැති ගැන කවර කතාද... කොළඹ තරම් ස්වේච්ඡා වැඩ වෙනවත් අඩුයි...
    ------ Post added on Dec 2, 2025 at 6:05 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    මචන්ලා සමරි එක පහලින්. මොනාහරි දැනගන්න දෙයක්. අපැහැදිලි දෙයක් තියේනම් අහන්න මචන්.

    Ys2amjF.jpeg


    7yNGdMN.jpeg


    f18A2Vs.jpeg


    tKut8jp.jpeg


    8J9CKmU.jpeg


    හෙට හවස 6 ට තමයි අපිට බඩු හම්බෙන්නේ. @හෙනයා එනවා වාහනේ අරන්.
    බඩු ටික අරන් එහෙමම මනුසත් දෙරණට දෙනවා අපි.
    පින්තුර සහ වීඩියෝ එතනදි ගන්නම්. බිල් එකත් හෙට රෑට දාන්නම් නුලට
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    මචන්ලා සමරි එක පහලින්. මොනාහරි දැනගන්න දෙයක්. අපැහැදිලි දෙයක් තියේනම් අහන්න මචන්.

    Ys2amjF.jpeg


    7yNGdMN.jpeg


    f18A2Vs.jpeg


    tKut8jp.jpeg


    8J9CKmU.jpeg


    හෙට හවස 6 ට තමයි අපිට බඩු හම්බෙන්නේ. @හෙනයා එනවා වාහනේ අරන්.
    බඩු ටික අරන් එහෙමම මනුසත් දෙරණට දෙනවා අපි.
    පින්තුර සහ වීඩියෝ එතනදි ගන්නම්. බිල් එකත් හෙට රෑට දාන්නම් නුලට

    මේවා නම් වැදගත් නෑ බන් අපි දන්නවා වැඩේ ලස්සනට තිතට වෙනවා කියලා.. ❤️