එළකිරි සමජවාදී පක්ෂය - කාර්යාලය

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,707
    113
    ජය වේවා .....

    Machan aluthen ena kattiyage avatar mekata add karanna

    Team%20Red%20red%20people%20with%20flags.jpg

    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......

    image.axd.jpg

    b90417b783.png

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිල පක්ෂ කාර්යාලය විදිහට අපි මෙතන එළකිරි සමාජවාදී පක්ෂයේ ඉදිරි තීරණ නින්දු ගැනීමට මෙතනින් බලාපොරොත්තු වෙනවා

    කරුණාකර කිසිදු රෙප් බලාපොරොත්තුවකින් එළකිරි සමාජවාදී පක්ෂයට කිසිදු සහෝදර එළකිරි සමාජිකයෙක් එන්න එපා කියලා කාරුණික දැනුම් දීමක් කරනවා

    මායිම් වලින් තොරව යහපත් එලකිරියක් ගොඩ නගා ගැනීමට අපගේ එළකිරි සමාජවාදී පක්ෂය සටන් වදින බව පක්ෂය ගැන උනන්දු සහෝදරයන්ට අප මතක් කිරීමට කැමති :)

    bf28c7749d.png

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif

    2.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,643
    113
    සොහොන;20728701 said:

    හෙට ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක අලුත් මාද්‍ය මද්යස්ථානයක් පිහිටුවමු
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හෙට ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක අලුත් මාද්‍ය මද්යස්ථානයක් පිහිටුවමු

    සහෝ pm එක බලන්න

    අලුත් ත්‍රෙඩ් එක දාමු නැත්තම් මේ ත්‍රෙඩ් එක එඩිට් කරමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,643
    113
    සොහොන;20728716 said:
    සහෝ pm එක බලන්න

    අලුත් ත්‍රෙඩ් එක දාමු නැත්තම් මේ ත්‍රෙඩ් එක එඩිට් කරමු

    එහෙනම් එක දාන්න .....
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    බම්ප් . මෙකෙ වලි නැතුව හරි සමාජවාදි න්‍යායන් දර්ශනයන් නව ප්‍රවනතාවන් ගැන විදග්ධ සාකඡාවක් යනවානම් මන් කැමති .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,643
    113
    බම්ප් . මෙකෙ වලි නැතුව හරි සමාජවාදි න්‍යායන් දර්ශනයන් නව ප්‍රවනතාවන් ගැන විදග්ධ සාකඡාවක් යනවානම් මන් කැමති .

    දන්නා විදිහට කරනන බලන්නේ මචන්....බලමු මොකද වෙන්නේ කියලා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙනම් එක දාන්න .....

    මම එවපු ත්‍රෙඩ් NAME එකත් එක්කලා අලුත් ත්‍රෙඩ් එක දාන්න සහෝ එතකොට හරි අපි ඉස්සෙල්ලා එන අය බලමු

    pm ටිකක් මකන්නෝ එවන්න බැ pm
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,707
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg

    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......

    image.axd.jpg

    b90417b783.png

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,643
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg

    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......

    image.axd.jpg

    b90417b783.png

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif

    එන්න එන්න එන්න
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බම්ප් . මෙකෙ වලි නැතුව හරි සමාජවාදි න්‍යායන් දර්ශනයන් නව ප්‍රවනතාවන් ගැන විදග්ධ සාකඡාවක් යනවානම් මන් කැමති .

    :cool::cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එළකිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති පක්ෂ වල මතය/ප්‍රතිපත්ති නිවැරදිව එලකිරිවාසින් වෙත ඉදිරිපත්වී නොතිබීම විශාල අඩුපාඩුවක් බව සංවිධායක මණ්ඩලය නිරීක්ෂණය කර ඇත. ඒ සඳහා විසඳුමක් ලෙස පහත ප්‍රශ්නාවලියට ඔබගේ පිළිතුරු ඉදිරිපත්කරන ලෙස ඉල්ලා සිටිමු. එය වඩා පලදායි සංවාදයක් මේ මැතිවරණය තුලින් එලකිරිය තුල ආරම්භ කිරීමට සහ පක්ෂ අතර මතවාදී ගැටුමක් ඇතිකිරීමට හේතුවනු ඇති බව අප විශ්වාස කරන්නෙමු. ප්‍රතිපත්ති ප්‍රකාශන පිළියෙළ කිරීමට නායකයින්ට වැයවන කාල/ශ්‍රමය අවම කරනු සඳහා මෙම ප්‍රශ්නාවලියට ලැබෙන පිළිතුරු මුලික ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස මැතිවරණ කොමිසම සලකනු ලැබේ.

    දී ඇති එක පිළිතුරක් තෝරාගැනීමට හෝ ඔබේ වෙනත් අදහසක් ඇත්නම් එක වාක්‍යකින් ඉදිරිපත් කිරීමට පුළුවන. නායකයාගේ පිළිතුර පමණක් පක්ෂයේ ප්‍රතිපත්තිය ලෙස බාරගනු ලැබේ.

    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු අතර එලකිරිය දරුවන්ට පවා සැරිසැරිය හැකි වෙබ් අවකාශයක් බවට පත් කල යුතුය.
    බහුතර එලකිරිවාසින් වැඩිහිටියන් වන අතර, විනෝදාස්වාදය සඳහා එම ත්‍රෙඩ් උපකාරී වේ. ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ත මතයක් දරන්නෙමු.
    ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.

    (2) ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය.
    බහුතර සිංහල සාමාජිකයින් දැනුවත් කිරීමට එම ත්‍රෙඩ් උපකාරී වේ.
    ඕනෑම අදහසක් එලකිරිය තුල ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.

    (3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?
    ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු.
    ඕනෑම ආගමක් අපහාසයෙන්/උපහාසයෙන් තොර තාර්කික විවේචනයට එළකිරි අවකාශය විවෘත විය යුතුය.
    ඕනෑම අදහසක් එලකිරිය තුල විවේචනය කිරීමේ නිදහසට ගරු කරන අතර ආගමික මත සඳහා කිසිදු විශේෂයක් දැක්විය යුතු නොවේ.​

    (4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?
    දේශපාලනික කාරනා සාකච්චා කිරීම එලකිරිවාසින් අතර අසමගිය ඇතිවීමට හේතුවන නිසා එවැනි ත්‍රෙඩ් වහාම තහනම් කල යුතුය.
    අපහාසයෙන්/උපහාසයෙන් තොර දේශපාලනික සංවාද එළකිරිය තුල සිදුවිය යුතුය.
    ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.​

    (5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.
    නිර්නාමිකව -රෙප් ලබාදීම සහ ඒ සමග නිර්නාමික අදහස් දැක්වීම් සම්පුර්ණයෙන්ම අවහිර කල යුතුය.
    නිර්නාමික නොවන තත්වයක් තුල -රෙප් ලබාදීමට සාමාජිකයින් අධයිර්යමත් වනු ඇති අතර එය රෙප් සංකල්පයේ මුලික අරමුණට බාධාවක් විය හැක.
    ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු. ඒ සඳහා සිමා අවශ්‍ය නැත.​

    (6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග යාවත්කාලින නොවීම.
    එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ.
    අනිකුත් වෙබ් අඩවි සමග තරඟකාරීව රැඳී සිටීමට නව තාක්ෂණයෙන් යාවත්කාලින වීම අත්‍යවශ්‍ය නමුත් වර්තමාන තත්වයෙහි විශාල අඩුපාඩුවක් නොදකිමු..
    එලකිරිය වර්තමානයේ ඉතා පසුගාමී තත්වයක ඇති අතර, මේ තත්වයෙන් තවදුරටත් ඉදිරියට යාම එළකිරි අඩවියේ පරිහානියට හේතු වනු ඇත.​

    (7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.
    සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය.
    නිර්නාමිකව අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ විට ව්‍යාජ ගිණුමක් පාවිච්චි කිරීම වරදක් නැත.
    ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.​

    (8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.

    බහුතර එලකිරිවාසින් වැඩිහිටියන් වන අතර, එවැනි වචන ව්‍යංගාර්ථයෙන් හෝ තරු සලකුණු සමග භාවිතය වරදක් නොවේ.
    ඕනෑම අදහසක් එලකිරිය තුල සභ්‍ය හෝ අසභ්‍ය ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.

    විශේෂ සහ වැදගත්ම ප්‍රශ්නය

    අවශ්‍ය සම්පත් සහ බලතල ඔබට ඇතැයි උපකල්පනය කරමින්, එලකිරිය සහ එහි සාමාජිකයින්ගේ යහපත උදෙසා අනාගතයේදී ඔබ පක්ෂය බලයට පත්වූ විට ගන්නා ක්‍රියාමාර්ග (උපරිම තුනක්, එකකට එක වාක්‍ය බැගින්), ඉටු නොවන චන්ද පොරොන්දු ලෙස :P
    (ඉහත ප්‍රශ්නාවලියේදී දැක්වූ කරුණු නැවත පොරොන්දු ලෙස ඉදිරිපත්කිරිමෙන් වලකින්න)
     
    ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය Elakiri Socialist Party Our Vision ~

    අපගේ සහෝදරයන්ගේ සියලුම එලකිරිය සම්බන්ද දේශපාලන ප්‍රතිපත්ති අද සවස 6 ට නිකුත් කරනු ලැබේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සොහොන;20731548 said:
    ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය Elakiri Socialist Party Our Vision ~

    අපගේ සහෝදරයන්ගේ සියලුම එලකිරිය සම්බන්ද දේශපාලන ප්‍රතිපත්ති අද සවස 6 ට නිකුත් කරනු ලැබේ

    එල, අනිකුත් පක්ෂ වල අදහස් සමග සන්සන්සදනය කිරීමේ පහසුව සඳහා මේ ප්‍රශ්න වලටත් පිළිතුරු සපයනු ඇතැයි මැතිවරණ කොමිසම බලාපොරොත්තු වේ.