
සොහොන;20732888 said:![]()
![]()
![]()
![]()
[/IMG]![]()
අද එකතු වුනු අලුත් සහෝදරයෝ දෙන්නව පිලිගන්නවා එළකිරි සමාජවාදී පක්ෂයට
dj nick මැතිවරණ කොමසාරිස් සහෝදරයා අපේ මේ සහෝදරයෝ 5 දෙනා ඉදිරිපත් වෙනවා මැතිවරණයට 10 දෙනෙක් අපට අවශන නැත
ඉක්මන් කර මැතිවරණය පවත්වන මෙන් ඉල්ලා සිටිනවා![]()




මචන් මට මේ වැඩේ සරලව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ තරහ නැතුව![]()
මචන් මට මේ වැඩේ සරලව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ තරහ නැතුව![]()

එළකිරි පාර්ලිමේතු ජන්දය තමා මේ
දැනට ටීම් 4 ඉන්නවා
උබ ඉන්නේ එලකිරි සමාජවාදී ටීම් එකේ
අපි ට ලැබෙන ජන්ද මත අපේ ටීම් එකෙන් බහුතරයක් ek පාර්ලිමන්ට් එකට යයි
අපිට තියෙන්නේ අපේ පක්ෂේ ගැන හොද කියන්න අනික් මෙම්බර්ල්සාට
කියලා අපේ ජන්දය වැඩි කර ගන්න
එතකොට අපි සේරටම පාර්ලිමන් යන්න පුලුවාවන්
just a nice game![]()
මචන් මට මේ වැඩේ සරලව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ තරහ නැතුව![]()
පක්ශ සාමාජිකයින් වෙනත් පක්ශ කාර්යාල වලට ඇතුලු වී ඇතිකර ගන්නා වලි පිලිබදව පක්ශ නායකයින් වගකීම බාර ගත යුතුයි තවද පක්ශ නායකයින් පක්ශ සාමජිකයින් වෙත ආදර්ශයක් වන ආකාරයෙන් හැසිරෙන ලෙස ඉල්ලා සිටිමී.
![]()
Kisi awulak na api samagiyen wade yanawa


අවුල් හදවන්න හැදුවට ..අපි විරසක කරන්න බැහැ .....![]()
අඩො පැපා උබම කියපන් මචන්, අවතාරේ ගලවන්ඩ කියන එක වැරදියි නේද, නිකන් කලිසම ගලවන්ඩ කියනවගේ කතාවක් නේද ඒක??.අපි අසාධාරනයට ලක් උන කොල්ලෙක් වෙනුවෙන් මචන් පෙනි හිටියෙ.පක්ශ සාමාජිකයින් වෙනත් පක්ශ කාර්යාල වලට ඇතුලු වී ඇතිකර ගන්නා වලි පිලිබදව පක්ශ නායකයින් වගකීම බාර ගත යුතුයි තවද පක්ශ නායකයින් පක්ශ සාමජිකයින් වෙත ආදර්ශයක් වන ආකාරයෙන් හැසිරෙන ලෙස ඉල්ලා සිටිමී.
![]()
රෙද්දක් ඇදන් ප්රසිද්ධියෙ කොහොම කියන්ඩද ඒවා, ගාසා තමා නායකය වෙන්ඩ හිටියෙ නික් කාරය වෙන ගේමක් දුන්නෙ අපි දන්නවනෙ උන දේ, පව් අසරන ගාසා.Me ara erozen kiyana ekatai blacktulip kiyana ekatai umba gana loku prasnayak tiyenawa. Umbata asadaranayak welalu. Unta pilithurak deepan


පක්ශ සාමාජිකයින් වෙනත් පක්ශ කාර්යාල වලට ඇතුලු වී ඇතිකර ගන්නා වලි පිලිබදව පක්ශ නායකයින් වගකීම බාර ගත යුතුයි තවද පක්ශ නායකයින් පක්ශ සාමජිකයින් වෙත ආදර්ශයක් වන ආකාරයෙන් හැසිරෙන ලෙස ඉල්ලා සිටිමී.
![]()
අඩො පැපා උබම කියපන් මචන්, අවතාරේ ගලවන්ඩ කියන එක වැරදියි නේද, නිකන් කලිසම ගලවන්ඩ කියනවගේ කතාවක් නේද ඒක??.අපි අසාධාරනයට ලක් උන කොල්ලෙක් වෙනුවෙන් මචන් පෙනි හිටියෙ.
Dan kawadda chande?
රෙද්දක් ඇදන් ප්රසිද්ධියෙ කොහොම කියන්ඩද ඒවා, ගාසා තමා නායකය වෙන්ඩ හිටියෙ නික් කාරය වෙන ගේමක් දුන්නෙ අපි දන්නවනෙ උන දේ, පව් අසරන ගාසා.![]()
පක්ශයෙ ගැටලු පක්ශ නායකයින් විසදිය යුතුයි ඔබගෙ පක්ශය කුමක්ද ?
එය මැ,කො ඉදිරි දිනක ප්රකාශ කරයි
![]()
blue & green paksha dekama ape paksh wada walata angili gahanawa wadi. Karunakara eyata piyawarak ganna