අනේ අයියලා සහ අක්කිලා
මම තුන්වැනි පාරත් ඕ ලෙවෙල් අසමත් වුනා.දැන් මටත් වෙන්නේ හෝටලේක පොල් ගාන්න තමයි. මම මේ බලන්නේ මහින්ද මහත්තයාගේ කුස්සියේ පොල් ගාන ජොබ් එකක්වත් හොයා ගන්න. මට කඩේ යන්නත් පුලුවන් .මට කඩේ යන ජොබ් එකක් හරි දීපංකෝ. උඹලට මම අපේ අම්මට කියලා පොල් ටොෆි හදලා දෙන්නම්.
![]()