මේ වීඩියෝ එකේ ඉන්න කොල්ලෙක් අපේ එළකිරි එකේ ඉන්න පොරක්. සුපිරි සෆින්ග් වැඩ්ඩේක්. හිත හොද සුපිරි කොල්ලෙක් සෆින්ග් කොම්පිටිෂන් පවා දිනපු.
Last edited:
මේ වීඩියෝ එකේ ඉන්න කොල්ලෙක් අපේ එළකිරි එකේ ඉන්න පොරක්. සුපිරි සෆින්ග් වැඩ්ඩේක්. හිත හොද සුපිරි කොල්ලෙක් සෆින්ග් කොම්පිටිෂන් පවා දිනපු.
ඔව් බන් මම අදුරනව. සුපිරි ඩයල් එකක්.Umba anduranawada Geeth wa? Mage hondama yaluwek
ado meyawa godak kal idan follow karanawa
uwath karanawa ela kollekඅපේ එකාව ෆලෝ කරපන්. ඊට වඩා හොදයි.
අන්ව වැලිගම ගිහින් එළකිරි එකේ එකෙක් කිව්වොත් උ සප් එකක් දෙනවා සුවර්. හැබැයි විකාර කරන්න බැ ඉතින්.හම්මෝ බන් මූ සර්ෆින් කරන එකෙක්ද නැත්තම් ෆිල්ම් මේකර් කෙනෙක්ද?
සුපිරියක් ඉතින් වීඩියෝ එකනම්.
ඔයපැත්තෙ ආවොත් කියන්නම්කො ස්පොන්සර්ෂිප් එකක් ඇරන් දෙන්ට බලන්නකො
පුළුවන් පුරුදු වෙන්න ඕන. මරු ක්රීඩාව මේක.අඩේ මරුනෙ... මටත් බැරි වෙයිද දන්නෑ මේ පාවෙන මේස ලෑල්ල පදින්න...
miss owa karanna gihin muhude gilei appaඅඩේ මරුනෙ... මටත් බැරි වෙයිද දන්නෑ මේ පාවෙන මේස ලෑල්ල පදින්න...
පීනගන්න පුලුවන් මට...miss owa karanna gihin muhude gilei appa